විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

චන්ද කැඩෙන්නේ කා

  • ගෝටට

    Votes: 144 56.5%
  • කලින් ගෝටට-දැන් මහේෂ්ට

    Votes: 37 14.5%
  • සජිත්ට

    Votes: 12 4.7%
  • කලින් සජිත්ට-දැන් මහේෂ්ට

    Votes: 17 6.7%
  • අනුරට

    Votes: 5 2.0%
  • කලින් අනුරට-දැන් මහේෂ්ට

    Votes: 7 2.7%
  • මහේෂ්ට /විකල්පයට

    Votes: 24 9.4%
  • වෙනත්

    Votes: 9 3.5%

  • Total voters
    255

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

    අපි බලමු ඇත්තටම විකල්පයට චන්ද කැඩෙන්නේ කාගෙන්ද කියල ? දෙන්න හිතාගෙන හිටපු අපේක්ෂකයා ගැන අදහස වෙනස් කරානම් මොන අපේක්ෂකයාටද කලින් දෙන්න හිටියේ කියල වොට් කරන්න

    1 මුල ඉදන්ම ගෝටට
    2 කලින් ගෝටට ගහන්න හිතාගෙන ඉදල දැන් මහේෂ්ට
    3 මුල ඉදන්ම සජිත්ට
    4 කලින් සජිත්ට ගහන්න හිතාගෙන ඉදල දැන් මහේෂ්ට
    5 මුල ඉදන්ම අනුරට
    6 කලින් අනුරට ගහන්න හිතාගෙන ඉදල දැන් මහේෂ්ට
    7 මුල ඉදන්ම මහේෂ්ට /විකල්පයට
    8 වෙනත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    WDGGGWb.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගෝටට ගහන්න හිතාගෙන ඉදල අදහස වෙනස් කරානම් යු එන් පි එක බලයට ගෙන එනවටත් කැමති නැත්තම් ,තමන්ගේ දෙවැනි චන්දය දිනන යු එන් පි එකට විරුද්ධ අපේක්ෂකයෙක්ට දෙන්න පුළුවන් ...නිකං මතක් කරේ ...:P:P:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,104
    3,944
    113
    ගෝටට ගහන්න හිතාගෙන ඉදල අදහස වෙනස් කරානම් යු එන් පි එක බලයට ගෙන එනවටත් කැමති නැත්තම් ,තමන්ගේ දෙවැනි චන්දය දිනන යු එන් පි එකට විරුද්ධ අපේක්ෂකයෙක්ට දෙන්න පුළුවන් ...නිකං මතක් කරේ ...:P:P:P
    :yes::yes::yes:
    eth mama nam Gota ta thamayi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙ වෙනකොට මේ පෝල් එකේ UNP එකට චන්ද 1 ක් වත් නෑ. මාර වැඩේ නෙ ඒක:shocked:

    ගූ ඇන් පී එකට චන්දෙ දීලම වැඩක් නැ, ඉන්නෙ පොන්සියො කියල දැන් ඔක්කොම පිලිගෙන ඉන්නෙ, ඒකයි දෙන්නෙ නැත්තෙ,. :yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෝටගෙ චන්ද කඩන්න මහේශ්ව ගෙනාවා වගේ කියලා පිරුලක් හැදෙන සීන් එකක් යන්නෙ.

    චන්ද කැඩෙන්නෙ සදා ලෝකපූජිත ජෝකර්ගේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    ගෝටගෙ චන්ද කඩන්න මහේශ්ව ගෙනාවා වගේ කියලා පිරුලක් හැදෙන සීන් එකක් යන්නෙ.

    චන්ද කැඩෙන්නෙ සදා ලෝකපූජිත ජෝකර්ගේ

    bayyo shock wela
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගෝටගෙ චන්ද කඩන්න මහේශ්ව ගෙනාවා වගේ කියලා පිරුලක් හැදෙන සීන් එකක් යන්නෙ.

    චන්ද කැඩෙන්නෙ සදා ලෝකපූජිත ජෝකර්ගේ

    එකනේ :lol::lol::lol:..බුකියේ පොස්ට් යන විදිහට මම හිතුවේ ගෝටට හෙන ගානක් කැඩිලා ඇති කියල ,, එත් දැනටම ගෝටගෙන් 3/4 ක් කැඩිලා තියනවා .... බලමුකෝ තව ගිහිං
     
    :lol: