විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

චන්ද කැඩෙන්නේ කා

  • ගෝටට

    Votes: 144 56.5%
  • කලින් ගෝටට-දැන් මහේෂ්ට

    Votes: 37 14.5%
  • සජිත්ට

    Votes: 12 4.7%
  • කලින් සජිත්ට-දැන් මහේෂ්ට

    Votes: 17 6.7%
  • අනුරට

    Votes: 5 2.0%
  • කලින් අනුරට-දැන් මහේෂ්ට

    Votes: 7 2.7%
  • මහේෂ්ට /විකල්පයට

    Votes: 24 9.4%
  • වෙනත්

    Votes: 9 3.5%

  • Total voters
    255

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝටගේ 65%++ තිබ්බ එක 50%+ වලට බැහැල ..... හැබැයි සජියගේ පට්ට drop එකක් තියෙන්නේ මහේෂ් ආව එකෙන්...
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    මහේෂ් සේනානායකට චන්දය දෙන කෙනෙක් කියන්න බලන්න

    ඇයි මම මහේෂ් සේනානායකට චන්දය දෙන්න ඕනේ ? එයාද සැබැ විකල්පේ ? එතොට අනෙක් විකල්ප ? (පල්ලෙවත්ත, අනුර npp, නාගා )

    ඔබ මහේෂ් චන්දය දෙන්න හේතුව මොකද්ද ? අපිටත් දැනගන්න කියන්න බලන්න ??:yes::yes:
    පාස්කු ප්‍රහාරය නැත්තම් මහේශ් සේනානායක කියලා කෙනෙක් කවුරුත් දන්නේ නෑ:rolleyes:.රැල්ල තව සතියක් විතර තියෙයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටගේ 65%++ තිබ්බ එක 50%+ වලට බැහැල ..... හැබැයි සජියගේ පට්ට drop එකක් තියෙන්නේ මහේෂ් ආව එකෙන්...

    උඹ හිතන්නේ ඇත්තටම උනේ එහෙම කියලද ?

    මෙතන , කලින් ගෝටට-දැන් මහේෂ්ට කියල චන්දෙ දීල තියෙන්නේ UNP උනුයි ජෙප්පොයි....

    කලින් සජිත්ට-දැන් මහේෂ්ට සහ කලින් අනුරට-දැන් මහේෂ්ට චන්දෙ දීල තියෙන්නේ පොහොට්ටුවේ සෙට් එක....
    :rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    අනිවා ඕක තමා. ඕකුන් මහේෂ්ට චන්ද තියනවා වගේ පෙන්නන්න ඕක කරන්නේ. මහේෂ් ආව එකට චූන් වෙච්ච එවුන්ගේ කැරැට්ටුව බලපන්. එක්කෝ ගූ එන් පී නැත්නම් ජෙප්පෙක්.:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිවා ඕක තමා. ඕකුන් මහේෂ්ට චන්ද තියනවා වගේ පෙන්නන්න ඕක කරන්නේ. මහේෂ් ආව එකට චූන් වෙච්ච එවුන්ගේ කැරැට්ටුව බලපන්. එක්කෝ ගූ එන් පී නැත්නම් ජෙප්පෙක්.:rofl:

    :yes::yes: :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනිවා ඕක තමා. ඕකුන් මහේෂ්ට චන්ද තියනවා වගේ පෙන්නන්න ඕක කරන්නේ. මහේෂ් ආව එකට චූන් වෙච්ච එවුන්ගේ කැරැට්ටුව බලපන්. එක්කෝ ගූ එන් පී නැත්නම් ජෙප්පෙක්.:rofl:

    කිරියේ කට පුක වහන් හිටපු සෙට් එක එකපාරට චුන් වෙලා බලන්න ආසයි හැබැයි උන්ගේ ත්‍රෙඩ් :rofl:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිරියේ කට පුක වහන් හිටපු සෙට් එක එකපාරට චුන් වෙලා බලන්න ආසයි හැබැයි උන්ගේ ත්‍රෙඩ් :rofl:

    සජිත් ආව කියල වැඩක් නෑ කොහොමත් පරදිනවා කියල දන්නවනේ. බලපන් එක ගූ එන් පී කාරයෙක් ත්‍රෙඩ් එකක් දැම්මද? අනුර ආව කියල කිසිම ජෙප්පෙක්ගේ ගෝ එකක් දැක්කද නෑනේ? ඒත් එක පාරම මහේෂ් ආපු ගමන් මුන් ටික භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලන්නේ මොකද? මොලයක් තියන ඕන එකෙක්ට තේරෙනවා මහේෂ් කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකද කියල :yes::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කලින් ගෝටට ගහන්න හිතාගෙන ඉදල දැන් මහේෂ්ට කියලා වෝට් කරලා තියෙන්නේ යූ.ඇන්.පී එකේ උන් :rofl::rofl::rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කලින් ගෝටට ගහන්න හිතාගෙන ඉදල දැන් මහේෂ්ට කියලා වෝට් කරලා තියෙන්නේ යූ.ඇන්.පී එකේ උන් :rofl::rofl::rofl:

    :D:lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    කලින් ගෝටට-දැන් මහේෂ්ට 37

    මෙහෙම උන් නම් ඉන්න විදිහක් නෑ :confused:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කලින් ගෝටට-දැන් මහේෂ්ට 37

    මෙහෙම උන් නම් ඉන්න විදිහක් නෑ :confused:

    ඒ තමා සජිත්ට කෙලින්ම දෙන වොට් ටික..නැත්නම් කොහොමද සජිත්ට 4.35% එන්නේ :lol::lol: