විකල්පෙට චන් දේ දෙන අයට ඕනේ ඇත්තටම මොකක් ද?
විකල්පෙට චන්දේ දෙන අයට ඕනේ ඇත්තටම මොකක් ද? විකල්පේ කිව්වේ JVP නැතුව හොදේ..
1. ගෝටව පර ද්දන එක
2. විකල්පෙන් ඉල්ලන මනුස්සයාගේ Policies පට්ට නිසා දෙනවා
3. ඔය දෙකම නිසා
පෝල් දැම්මේ නැහැ..කොමෙන්ට් අනුව බහුතරය බලමු..අලුතින් ඔප්ශන් දාගන්න පුලුවන් කොමෙන්ට් කරලා..සජිත්ව පරද්දන්න ඕනේ නිසා විකල්පෙට දෙනවානම් එහෙම ලියන්න දෙන්නම පරද් දන්න ඕනේ නිසා දෙනවානම් එහෙම ලියන්න..

Last edited: