විකල්පෙට චන් දේ දෙන අයට ඕනේ ඇත්තටම මොකක් ද?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43

    විකල්පෙට චන්දේ දෙන අයට ඕනේ ඇත්තටම මොකක් ද​? විකල්පේ කිව්වේ JVP නැතුව හොදේ..

    1. ගෝටව පර ද්දන එක​
    2. විකල්පෙන් ඉල්ලන මනුස්සයාගේ Policies පට්ට නිසා දෙනවා
    3. ඔය දෙකම නිසා

    පෝල් දැම්මේ නැහැ..කොමෙන්ට් අනුව බහුතරය බලමු..අලුතින් ඔප්ශන් දාගන්න පුලුවන් කොමෙන්ට් කරලා..සජිත්ව පරද්දන්න ඕනේ නිසා විකල්පෙට දෙනවානම් එහෙම ලියන්න දෙන්නම පරද් දන්න ඕනේ නිසා දෙනවානම් එහෙම ලියන්න​..
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක බලයට ආවට රටට යහපතක් වෙලා නැති නිසා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම හිතන්නකෝ...UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....

    කලකිරිලා UNP යෙන් පාවෙන චන්ද 4 කැඩිලා පොහොට්ටුවට යනවා..

    දැන් පොහොට්ටුවට 14 යි
    UNP යට 6 යි....

    සුළු ජාතික චන්ද ගත්තත් දිනන්න අමාරුයි වගේ නේ ....

    දැන් ඔන්න විකල්පයක් එනවා.....UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....විකල්පේ ඉන්නවා..චන්ද 4 ක් කැඩිලා වැඩිය හිතේ කරදරයක් නැතිව යන්න ලේසිම විකල්පෙට යනවා

    දැන් UNP ට 6
    පොහොට්ටුවට 10 යි
    විකල්පෙට 4යි

    කලින් UNP සහ පොහොට්ටු වෙනස 8 යි දැන් 4යි
    තව සුළුජාතික චන්ද ටිකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ නේ ..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක බලයට ආවට රටට යහපතක් වෙලා නැති නිසා
    ඕකේ ඔයාගේ අරමුණ පැහැදිලියි..ස්තූතියි උත්තරේට​..:yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක බලයට ආවට රටට යහපතක් වෙලා නැති නිසා

    යුද්දෙ ඉවර වුනේ ?
    අධිවේගී මාර්ග හැදුනෙ ?
    මැලේරියාව තුරන් කලේ ?
    පෝලියෝ තුරන් කලේ ?
    ළමා මරණ අනුපාතකය සංවර්ධිත රටවල් වල ගාණට අඩු කලේ ?
    සිරාවටම රටට හොඳක් වෙලා නැද්ද බං ?
    රටට හොඳක් වෙලා නෑ නෙමේ උඹල හොඳ දකින්නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකල්පෙට චන්දෙ දීල මම බලාපොරොත්තු වෙන්නෙ ගෝටටයි සජියටයි කැපුවත් උන්ගෙ උන් එක්ක ඕනෙ ඕජියක් දාගනිල්ල කියන්න.

    රට හදන්න දේසපාලුවො ඕනෙ නෑ. හොරකම් නැති කරන්න, අලුත් ව්‍යාපෘති පටන්ගන්න, විල්පත්තුවෙ ගස් හිටවන්න මම වගේ එකෙක් ජනාධිපති උනත් පුලුවන්, ඕකට ගෝටයයි සජියයි ඕනෙ නෑ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    election.jpg
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    විකල්පෙට චන්දෙ දීල මම බලාපොරොත්තු වෙන්නෙ ගෝටටයි සජියටයි කැපුවත් උන්ගෙ උන් එක්ක ඕනෙ ඕජියක් දාගනිල්ල කියන්න.

    රට හදන්න දේසපාලුවො ඕනෙ නෑ. හොරකම් නැති කරන්න, අලුත් ව්‍යාපෘති පටන්ගන්න, විල්පත්තුවෙ ගස් හිටවන්න මම වගේ එකෙක් ජනාධිපති උනත් පුලුවන්, ඕකට ගෝටයයි සජියයි ඕනෙ නෑ.
    ඕකේ ඔයාගේ අරමුණ පැහැදිලියි..ස්තූතියි උත්තරේට​..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගෝඨගෙ චන්ද කන්ඩ දගලන ගූ ඇන් පී කාරයො...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙහෙම හිතන්නකෝ...UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....

    කලකිරිලා UNP යෙන් පාවෙන චන්ද 4 කැඩිලා පොහොට්ටුවට යනවා..

    දැන් පොහොට්ටුවට 14 යි
    UNP යට 6 යි....

    සුළු ජාතික චන්ද ගත්තත් දිනන්න අමාරුයි වගේ නේ ....

    දැන් ඔන්න විකල්පයක් එනවා.....UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....විකල්පේ ඉන්නවා..චන්ද 4 ක් කැඩිලා වැඩිය හිතේ කරදරයක් නැතිව යන්න ලේසිම විකල්පෙට යනවා

    දැන් UNP ට 6
    පොහොට්ටුවට 10 යි
    විකල්පෙට 4යි

    කලින් UNP සහ පොහොට්ටු වෙනස 8 යි දැන් 4යි
    තව සුළුජාතික චන්ද ටිකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ නේ ..

    බයි ලොජික් :rofl::rofl::rofl:
     
    අපෝයි ඕ උපන්ගෙයි ගූ ඇන් පී උබ දෙයි විකල්පෙට,පොයිය තමා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    තාම මහේෂ්ට ඡන්දෙ දෙනවද නැද්ද කියලා තීරණය කරලා නම් නෑ. මොකද මිනිහගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා නෑ. ඒත් ඡන්දෙ දෙනව නම් දැනට සලකා බලන්න සුදුසු කෙනෙකුට ඉන්නෙ මහේෂ් විතරයි.

    ප්‍රධානම සුදුසුකම තමයි මුස්ලිම් ලෙබ්බෙලගෙ ලබ්බ ලෙවින්නෙක් නොවීම
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගෝඨගෙ චන්ද කන්ඩ දගලන ගූ ඇන් පී කාරයො...
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..අපි හැමෝටම සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනේ එතකොට පක්ශ විපක්‍ෂ කාටත් එයාලා එයාලගේ මතය බලාගන්න පුලුවන්...:yes:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    තාම මහේෂ්ට ඡන්දෙ දෙනවද නැද්ද කියලා තීරණය කරලා නම් නෑ. මොකද මිනිහගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා නෑ. ඒත් ඡන්දෙ දෙනව නම් දැනට සලකා බලන්න සුදුසු කෙනෙකුට ඉන්නෙ මහේෂ් විතරයි.

    ප්‍රධානම සුදුසුකම තමයි මුස්ලිම් ලෙබ්බෙලගෙ ලබ්බ ලෙවින්නෙක් නොවීම
    ඕකේ ඔයාගේ අරමුණ පැහැදිලියි..ස්තූතියි උත්තරේට​..:yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම මහේෂ්ට ඡන්දෙ දෙනවද නැද්ද කියලා තීරණය කරලා නම් නෑ. මොකද මිනිහගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා නෑ. ඒත් ඡන්දෙ දෙනව නම් දැනට සලකා බලන්න සුදුසු කෙනෙකුට ඉන්නෙ මහේෂ් විතරයි.

    ප්‍රධානම සුදුසුකම තමයි මුස්ලිම් ලෙබ්බෙලගෙ ලබ්බ ලෙවින්නෙක් නොවීම

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..අපි හැමෝටම සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනේ එතකොට පක්ශ විපක්‍ෂ කාටත් එයාලා එයාලගේ මතය බලාගන්න පුලුවන්...:yes:

    ගු ඇන් පී කාරයන්ගෙන් සාධාරනයක් බලාපොරොත්තුවීම විහිලුවක් බන්, උන් කියන්නෙ එකක් කරන්නෙ තවත් දෙයක්.. නායක පොන්නයගෙ ඉදන් අන්තිම ගූ කුක්ක වෙනකන් ඉන්නෙ පම්පි..කෙලින් කතා නැ දිය යටින් ගින්දර ගෙනියල හීන් නූලෙන් ගේම ගහල දිය රෙද්දෙන් බෙල්ල කපන උන් ඉන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තාම මහේෂ්ට ඡන්දෙ දෙනවද නැද්ද කියලා තීරණය කරලා නම් නෑ. මොකද මිනිහගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා නෑ. ඒත් ඡන්දෙ දෙනව නම් දැනට සලකා බලන්න සුදුසු කෙනෙකුට ඉන්නෙ මහේෂ් විතරයි.

    ප්‍රධානම සුදුසුකම තමයි මුස්ලිම් ලෙබ්බෙලගෙ ලබ්බ ලෙවින්නෙක් නොවීම

    මේ තව එකක් සම්ප්‍රධායික ගූ ඇන් පී කාරයො.. මුන්ව වැරදිලාවත් විස්වාස කරන්ඩ දෙපා මුන් දෙයි මහේෂ්ට ලොල් තමයි..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,882
    3,075
    113
    colombo
    මෙහෙම හිතන්නකෝ...UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....

    කලකිරිලා UNP යෙන් පාවෙන චන්ද 4 කැඩිලා පොහොට්ටුවට යනවා..

    දැන් පොහොට්ටුවට 14 යි
    UNP යට 6 යි....

    සුළු ජාතික චන්ද ගත්තත් දිනන්න අමාරුයි වගේ නේ ....

    දැන් ඔන්න විකල්පයක් එනවා.....UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....විකල්පේ ඉන්නවා..චන්ද 4 ක් කැඩිලා වැඩිය හිතේ කරදරයක් නැතිව යන්න ලේසිම විකල්පෙට යනවා

    දැන් UNP ට 6
    පොහොට්ටුවට 10 යි
    විකල්පෙට 4යි

    කලින් UNP සහ පොහොට්ටු වෙනස 8 යි දැන් 4යි
    තව සුළුජාතික චන්ද ටිකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ නේ ..

    මේක තමයි වෙන්නේ