විකල්ප කිරිපිටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩිහිටියෙක්ට එලකිරි ඇත්තටම අවශ්‍යද කියන එකටයි මා පිලිතුරු දුන්නේ.

    නමුත් ඔයා එයින් උගහා ගත්තේ ඔය පොටින්ට්ටඑක නම් මට ⁣කමක් නැ.
    දියුණු රටවල්වලත් එළකිරි බොනවා. ඒ රටවල්වලම කරපු රිසර්ච් වැරදියට තේරුම් ගත්ත මෙහෙ උන්දලා මගුල් කියනවා. පාදෙණිය තමයි ඔයවගේ ට්‍රැක් පනින වැඩ පටන්ගත්තේ.
     
    • Like
    Reactions: Tharaka25

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    tea eka wage mata awulak ne bn, tea ekanam bila dawasak yannath kalin kela wenawa bn mata

    ***instant coffee walatath case, espresso ekanam tama awulak une ne bn
    Tea welath Caffeine tiyena hinda tamai gastritis welata honda na kiyanne…

    Tea wela = 11/100
    Coffee = 40/100

    Doca kiwwe honde
     
    • Wow
    Reactions: reddit

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    2019 යසට කාලා බීලා ඇඳලා හිටපු මිනිස්සු නේද මේ. යූටියුබ් එකේ තිබ්බා හාල් වලින් හදලා. ඕවා බීලා බඩට මොනා වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: bokachamara

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Tea welath Caffeine tiyena hinda tamai gastritis welata honda na kiyanne…

    Tea wela = 11/100
    Coffee = 40/100

    Doca kiwwe honde
    ane manda bn, danata bila wedak karaganna puluwan ekakata tiyenne me ground coffee eka witharai, soulcoffee eken tamai coffee ekanam ganne. wena ledakda danneth ne :baffled:
     
    • Like
    Reactions: dayt0na

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කිරිපිටි බොන එක සමිපුර්ණයෙන් නතර කලා, දැන බොන්නේ එලකිරි සහ එලුකිරි.
     
    • Like
    Reactions: bokachamara

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.

    කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.

    කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.

    ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.

    මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ⁣ප්ලෙන් ගහන්නේ.

    නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.

    මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.
    මම ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් බොනව ඒක නම් බොන්නෙ කැල්සියම් ඕන නිසා. ඇත්තට ම වෙන කැල්සියම් ලැබෙන කෑම තියෙනව ද ලේසියෙන් ගන්න පුළුවන්?
    මම දැක්ක මුතුගලයා කියනවා කිරියි හාල්මැස්සයි
    විතරයි කියල
     
    • Like
    Reactions: bokachamara

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මම ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් බොනව ඒක නම් බොන්නෙ කැල්සියම් ඕන නිසා. ඇත්තට ම වෙන කැල්සියම් ලැබෙන කෑම තියෙනව ද ලේසියෙන් ගන්න පුළුවන්?
    මම දැක්ක මුතුගලයා කියනවා කිරියි හාල්මැස්සයි
    විතරයි කියල
    මුතුගල ෆලෝ කරද්දි පරිස්සමට. එයා පට්ට විදිහට බොරු කරනවා. මිනිහා විශයවත් දන්නැ. මම ඊයේ දැක්කා කුපර් ග්‍රන්ථි ගැනත් බොරුවක් උගන්වනවා. ළමයි පවු.

    එනිවේ. කොලපාට පලාවර්ග වල තියනවා. කොලපාට එලවලු වල තියනවා. ලේසියෙන් හොයාගන්න පුලුවන්⁣ නේ. ධාන්‍ය වර්ග බොහෝමයක තියනවා. මාස් හා මාලු වල තියනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.

    කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.

    කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.

    ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.

    මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ⁣ප්ලෙන් ගහන්නේ.

    නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.

    මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.

    මිල අඩු ප්‍රෝටීන් ප්‍රභව නම් කරන්න

    කිරි වෙනුවට යෝගට් මීකිරි වගේ දේවල් කෑවොත් එත් එහෙමද ? (වැඩිහිටි අය)