වික්කා නේද සුපිරියට් ! #Betting

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ එවුන්ට තියෙන්නේ බෙංගලි, ඇෆ්ගන්, නේපාල් වගේ රටවල් එක්ක match තියන්න... සැහෙන හොඳ තරඟයක් දිලා දිනන්න පරදින්න පුලුවන්... ලොකු ලොකු රටවල් එක්ක අපිට මොන match ද නිකන් කරුමේට වගේ එකක් දෙකක් දින්නම ඉතින් රටක් රාජ්‍යක් දින්නා වගේ නේ අපේ එවුන්ට...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔව් ඔව් වික්ක තමා. වික්කේ නැත්තන් අපි ගහන්නේ ඉන්දියාවට එලෝ එලෝ

    images
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    2011 එකනම් වික්කා පුතේ. ඔකේ එක එකාට හම්බුන ගාන ඉතින් එලියට එන්නේ නෑ. ඔය cricket ගහන හුත්තලා president හම්බෙන්නත් එනවා රෑට රෑට. ඔය සීන් එකනම් කිව්වේ PSD වැඩ කරන එකෙක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,798
    9,183
    113
    කෝපි කෝප්පෙ දියබරියො දකිනව ඔර් සම්තින්ග් idk
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුලින් ගහන්න ගත්ත තීරනෙත් වැරදි,එහෙම තීරනේ ගත්තනම් මුල් ඕවර් ටික ආමාරුයි කියලා දැනගෙනත් අපෙ සෙට් එකට මුල් ටික බෙරාගන්න බැරිඋනා.