වික්කා නේද සුපිරියට් ! #Betting

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මේ ගූ කැරියොන්ට බෝලෙකට ගහගන්න බෑ . මුන් Practice කරන්නෙ නෑ . මුන්ට පුළුවන් බඩු ගහන්නයි සිගා ගහන්නයි විතරයි.කාලකණ්ණි කැriයෝ. පොන්න පින්කැපා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IMG-20210831-WA0000.jpg


    2011 දී උනෙත් ඕක තමා. බලු ඉන්දියන් හැත්ත. උන්ට ඕනේ මොන හොරයක් හරි කරලා දිනන්න. අපේ උනුත් උන්ට නයි නේ ඉතින්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    කොච්චර නෑ කියලා වැලලෙන්න හැදුවත් උඹල අපි නොදන්න මොකක් හරි ගේමක් ගියා බන් යටින්.
    ලංකාව toss එක win කරලත් ඇයි Indiaවට නොදී අපි Batting වලට ගියේ.
    ලොකුම සිද්ධිය නම් ඊයේ ඒ කියන්නේ සැප්තැම්බර් 17 වෙනිදා උඹලගේ මෝදි ලොකු අප්පච්චිගේ උපන් දිනේ.
    ඔන්න උඹලට හිතන්න මාතෘකාවක් දුන්නා.
    මට හිතෙන්නේ උඩින් Pressure එකක් එන්න ඇති Team එකට. ඒ ඔරොප්පුවට මුන් ඔක්කොම 50ට අඩුවෙන් ගේම ඉවර කරා.

    1695022614544.png
     
    Last edited:
    • Like
    Reactions: Any.key and C_S_M

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඉන්දියාව ට වික්ක තමයි
    දවස් 3ක් දුන්න උන්ට ගහන්න
    උන්ට පාකිස්තානේ පරද්දන්න වැඩිපුර දවසකුත් දුන්න
    ඉතින් බන් කොහොමද කියන්නේ වික්කේ නැහැ කියල වපු ග්‍රවුන්ඩ් එකේ ටොස් එක දිනලා ගහන්න ආපු එකම විකිණීමක්