එක අතකින් වික්ටර් රත්නායකට බැනලා වැඩකුත් නෑ. පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් ගාවට ගියාම අපිට ඇතිවෙන හැගීම බලපන්. ලොජික් එක කැලේ පනිනවා, හාර්ට් එක ඩිග් ඩිග් ගානවා, පොඩි රාගයක් ඇතිවෙනවා, පොඩි චකිතයකුත් ඇතිවෙනවා කෙල්ලගේ ලස්සන වැඩිවෙන තරමට හැගීමේ ත්‍රිවතාව වැඩියි. ඒකත් එක්ක ගෑණි මායම් ටික දාලා සැප දුන්නොත් අනිවා ඕනම මිනිහෙක්ව නම්ව ගන්න එක අමාරු නෑ. ඉතිහාසය පුරාම බලපන් ගෑණු නිසා කොච්චර වළි ගියාද කියලා. අදටත් ඉස්කෝල වල කොල්ලෝ කොච්චර කෙල්ලෝ නිසා ගහගන්නවද. ඉතින් අපි මේකෙන් පාඩමක් ඉගෙන ගෙන, රාගය යටත් පත් කරලා හැම තිස්සේම බුද්ධියෙන් හිතන්න ඕනේ. සල්ලි නැතිතාක් කල් ප්‍රශ්නයක් නෑ, නමුත් සල්ලි ටිකක් හොයලා පෝසත් වෙලා වෙනකොට මේවා හිතන්න ඕන දේවල්.
එක හරි බන්. ගැහැණියක් කෙරෙ පිරිමියෙක් තුල ඇතිවෙන හැඟීම් සොභාවිකයි. එත් බන් සමහරු දායක සභාවෙ ඉඳන් ටොක්ස් දීලා
අනික් පැත්තට කොටු පනින එක තමා කරන්නෙ. අන්න එකයි අවුල.
වික්ටර් ගැණු සීයක් තියාගත්තත් අවුලක් නම් නැහැ පොරට නඩත්තු කරන්න පුලුවන් නම් , මට ඉතිං වික්ටර් ගැන කොහෙත්ම තරහක් ආවෙ නැහැ මෙ නිව්ස් එකෙන්. මොකද ඔව්වාගෙ නිව්ස් අහලාම එව්වා ගැන විශ්ලෙෂණය කරලාම මෙව්වා සාමාන්‍ය දෙවල් වෙලා.
පොලාගේ කතාවට එකගයි.
නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම සාකඡ්චා වලට සහභාගී වීමයි, අදින පළදින විදිහටයි. ගැන හිතලා. මට පුද්ගලිකව දෙතුන් පාරක් කතා කරන්න ලැබිලත් තියනවා. ඒත් වයස 75 දි වත් තමන්ගේ හිත දමනය කරගන් බැරි පුද්ගලයෙක් කියල නම් කවදාවත් හිතුවෙ නෑ.
කොටින්ම මම කටින් කිව්ව දේ මිනිහ එකපාර විශ්වාස කළෙත් නෑ.. මිනිහම නෙට් එකෙන් බලලා ඔලුවේ අත ගහ ගත්තා මෝහෙන් මුලා වෙලාආආආආ..... කියාගෙනම..
කොටාටත් කෝටි ගානක දේපල තිබ්බ නං ඔය ට්‍රැක්ටරේ අතෑරලා ගොඩක් කල්![]()

Oya profile ekata gihin balapan thanikara gon athal denneදැන් තව මාස තුන හතරකින් මීටත් වඩා ලොකු නිවුස් එකක් එන්න බැරි නෑවික්ටර් මාම වැඩකාරයා නෙ.