වික්ටෝරියා වේල්ල හදපු උපක්රමය
නොදන්න කරුනු රාශියක් දැනගන්න පුලුවනි
නොදන්න කරුනු රාශියක් දැනගන්න පුලුවනි

)
)
) ඔහුගේ බෑනා රටවැසියන් අන්දවමින් ඔහුට සහ පිට රටවලට ලාබ වාසි සදහා කටයුතු කරමින් සිටියි 

මරුසිරා;22153594 said:හැමෝම බලන්න අහන්න ඕන වීඩියෝ එකක්
මොන වැරදි තිබ්බත්
jr ට ගරුකරන්න ඕන මේවගේ සදාකාලික ප්රතිලාබ තියෙන මේවගේ වියාපෘති පටන්ගත්තට ,
ඒවගේම ලේසියෙන් වෙනස කරන්න බැරි වියවස්තාවක් ගෙනාවට (ඕක නැත්නම් ඇද ලංකාවක් නැ)
ලලිත් ගාමිණී දෙපලට මහපොළ ශ්රීලංකා ක්රිකට් (ටෙස්ට් වරම ) සහ මහවැලිය ලංකාවට දායාද කලාට .
මේ අය ඇද ජීවතුන් අතර නැතත් ඔවුන්ගේ ප්රතිලාබ අදටත් අපි බුක්තිවිදිනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව
යුද්දේ ඉවරකලාට (යුද්දේ ඉවර කලේ කව්ද කියල දැන් ඕනෑම ගොනෙකුට තේරෙන්න ඕන ) මහින්දට ගොට්ට සහ සරත් ෆොන්සේකාට ත් මේ ගෞරවේ ලැබෙන්න ඕන
එත් ඇද ඉන්න අගමැතිටයි jr ගේ බෑණන්දඩිටයි කුමක් සදහා ගගෞරව කලයුතුද යන්න ප්රශ්නයක් ..(පාවාදීම් /රටේ සම්පත් විකුණන් කැම සහ අහිංසක රටවැසියා සහ උන්ගේ පරම්පරා ගණනක් නයගැතියන් බවට පත්කළ මහබැංකු වංචා වැනි වංචා ගානක් සිදුකරමින සිටින මොවුන්ට ඉතිහාසේ කෙබදු අයුරකින් ලියවෙයිද යන්න ප්රශ්නයක්)
jr පිටරට රාජ්ය නායකයින් අන්දවමින් රටටලාබ ගෙනෙද්දී (ඉන්දියාව පරිප්පු දැම්මෙත් මේ නිසා තමයි) ඔහුගේ බෑනා රටවැසියන් අන්දවමින් ඔහුට සහ පිට රටවලට ලාබ වාසි සදහා කටයුතු කරමින් සිටියි
රේප් +13

මුල ඉඳන් අගටම බැලුවා.පට්ට වටිනව.