විකියේ පොතක් හදමු
අද කියන්න යන්නෙ මට හම්බවුනු තවත් අන්තර්ජාල සේවාවක් ගෙන. ඒ වෙන මොකක්වත් ගෙන නෙමේයි ලොව විශාලම on-line තොරතුරු එකතුව වන wikipedia එකේන් දෙන තවත් සේවාවක් ගෙන..
මේක ඒ ගොල්ලෝ නම් කරල තියෙන්නෙ “Book creator” කියල. මේකෙන් කරන්නෙ විකිපීඩියා එකේ තියන ලිපි එකතු කරල පොතක් හැටියට හදල දෙන එකයි. හැබැයි විශේෂම කාරනේ තමා මේ පොත් හදන්න ඔනේත් අපිම වීම ඒ කියන්නෙ අපිට පුලුවන් අපි කැමති මාතෘකාවක් යටතේ විකි එකේ තියන ලිපි එකතු කරල පොතක් හදන්න ඒ වගේම ඒවගෙ ලිපිවල පොතේ අනෙක් දෙවල් උදාහරණයක් විදිහට මුල් පිටුව,ලිපි පෙල ගැස්ම වගේ දේවලුත් අපිටම හදාගන්න මේකෙ පහසුකම් දීල තියෙනව.
ඉතින් මේ විදිහට හදපු පොත් ඕනෙනම් අපිට print කරල ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.මේකට වැඩ කරන දින දෙකක් ගත් වෙනවා, තවත් දෙයක් තමා මේ පොත print කරල එවනවට ඒගොල්ලන්ට ගානක් ගෙවන්න වෙනව.එහෙම නැත්නම් ඒ හදපු පොත e-book එකක් හටියට අපිට download කරගන්නත් පුලුවන්.
ඔන්න ඕකතමා කතාව මේ පහලින් තියෙන link එකට ගිහිල්ල තමන්ගේම කියල පොතක් හදන්න පටන් ගන්න.
මේ ගෙන තවත් විස්තර මේ video එකෙනුත් බලාගන්න පුලුවන්.
rep++ If you like my post

Code:
Book Creator

ela ela