විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
පොර් හෙන සද්දයක් දාල උඹ බයවෙලා ඉන්න ගතියක් පේන්න තියෙන්නෙ :P මොනවහරි දෙද්දි කියල දීපන්කො එකවර දැන් කැඩුනත් ඩීල් එක ඉවරනම් ගන්නෙ නෑ කියල එතකොට ෂේප්නෙ වැඩේ
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
    මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
    මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
    එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
    Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු. :baffled:
    උබල දන්නවද?
    අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු :P
    ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
    මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
    500 තියල ඉදගන්ඩ කිව :P

    මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
    අනේ මෙහෙමත් මිනිස්සු
    uba dan 7500 gewannada yanne :confused::confused: ane yako bambu gahaganna kiyala hitahan
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Latest update: episode 2

    Uu: Dammada

    Mama:Naa machan mata thama nex ekata yanda bari una. Mama tikak dawal wela dannam 500kk

    Uu:500k daganin ube man kiyan ne itin.ram ekaka aulak tibila tiyenne.ram ekatama 3250kk

    Mama:Oke ram 2k thibba. Ekak giyoth aniken wada

    Mama:Anika machan ram ekaka amattanda deyak naa ne. Eke chip wagayak ne thiyenne. Eka parak withrak wada karanda hadanne kohomada?

    Uu:2k tiyana bawa aththa uba kiwe 2ma wada kiyalani.idapan ubata man dena ekath denawamai.

    Mama:Ithin araya on karala ram eka baluwane properties gihin. Ethkota 8gb pennuwane

    Mama:4gb dekak thibbe. Dekama wda karaa

    Uu:Idapanko
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
    මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
    මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
    එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
    Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු. :baffled:
    උබල දන්නවද?
    අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු :P
    ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
    මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
    500 තියල ඉදගන්ඩ කිව :P

    මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
    අනේ මෙහෙමත් මිනිස්සු

    Put a police complaint.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද බන්. මම රුපියල් 500 ට වඩා දෙන්නේ නෑ බේබද්දෙකුට

    issellama kiyahanko ai 500 denne kiyala :confused: uba business eka kara ethanin wade iwarai.

    uba aththatama leda ekak neme neda wikke :baffled: mokada hithe guiltyak thiyenawanam ithin ohoma passe pannanawa :rolleyes: nethnam ohoma passen pannanne ai ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
    මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
    මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
    එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
    Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු. :baffled:
    උබල දන්නවද?
    අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු :P
    ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
    මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
    500 තියල ඉදගන්ඩ කිව :P

    මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
    අනේ මෙහෙමත් මිනිස්සු
    ඔහොම ලයින් දෙනවනම් සත පහක සපෝට් එකක් දෙන්න එපා.
    ඔච්චර පොරක් නම් ඔය ගානට අඩයිද බන්, අනික ඌ ඩයල් නම් ඌ හද හද ඉන්නේ නැහැ, උබට දිලා දැනටමත් සල්ලි අරන්....
    මාස 3නකට ඔය ගනක් වියදම් කරන පොර ඩයල්, ලොල් බන්...

    උගේ ඩිටෙල් දාපන්කෝ ත්‍රෙඩ් එකේ, උව අදුරන කවුරුහරි එකෙක් හිටියොත් රෙදි ගැලවෙන්න බයිටක් දෙයි උබට ලැප දිලාම යන්ඩ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
    මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
    මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
    එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
    Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු. :baffled:
    උබල දන්නවද?
    අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු :P
    ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
    මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
    500 තියල ඉදගන්ඩ කිව :P

    මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
    අනේ මෙහෙමත් මිනිස්සු

    ශොප් එක මොකක්ද අහල කියපන්....කුරුණෑගල ශොප් එකක් නම් විස්තරේ අහල කියන්නම්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,027
    546
    113
    Nugegoda
    හොඳම දේ තමයි භාණ්ඩයක් විකුණද්දි විකුණන එකා එකේ විස්තර ටික හොඳට සඳහන් කරල, ඒ වගේම විකුණන භාණ්ඩයේ කන්ඩිෂන් එක දාල, ඒකෙ මිල ගණන්, ඒකත් එක්ක දෙන දේවල්, ඔක්කොම සඳහන් කරල මුද්දරයක් උඩ අත්සන් කරවගන්න එක. මම 2008 හෝ 2009 අවුරුද්දෙ කම්පියුටර් එකක් ගත්ත කෙනෙක් පාවිච්චි කරපු. ඒක මම ගත්ත වෙලාවෙ මට හොඳට මතකයි විකුණපු කෙනා එහෙම ලියවිල්ලක මගෙන් අත්සන ගත්ත. හැබැයි ඒ මැෂින් එකේ කිසිම අවුලක් ආවෙ නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    issellama kiyahanko ai 500 denne kiyala :confused: uba business eka kara ethanin wade iwarai.

    uba aththatama leda ekak neme neda wikke :baffled: mokada hithe guiltyak thiyenawanam ithin ohoma passe pannanawa :rolleyes: nethnam ohoma passen pannanne ai ?

    මම දුන්නේ හොදට වැඩ කරපු එකක් බන්. කීවට වැඩක් නෑ. මූ ram මාරු කරලා කැඩිච්ච එකකට.
    එහෙම ram යනවද? අනික ගියත් මට කරන්ඩ දෙයක් නෑ.
    තුන් පාරක් on කරද්දී වැඩ කරපු ram ගෙදර ගියාම කොටිය කාවද බන්?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දුන්නේ හොදට වැඩ කරපු එකක් බන්. කීවට වැඩක් නෑ. මූ ram මාරු කරලා කැඩිච්ච එකකට.
    එහෙම ram යනවද? අනික ගියත් මට කරන්ඩ දෙයක් නෑ.
    තුන් පාරක් on කරද්දී වැඩ කරපු ram ගෙදර ගියාම කොටිය කාවද බන්?

    ඉලෙක්ට්‍රොනික් අයිටම් මැරෙන වෙලාව කියන්න බෑ බං:no:...මේ හොඳට වැඩ කර කර තියන එක මේ මැරෙනවා බලන් ඉද්දි....

    ලැප් එක අරන් ගියපු බූරුවා මෙලෝ සාමාන්‍ය දැනීමක් නැති එකෙක් වගේ:yes:
     
    L-Smoker

    Member
    පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."

    මාස 3ට 7500ක් කිව්වේ ඌ කන් හැන්දෙන්ද අරක්කු බොන්නේ?
    ඕක නම් ඔරිජිඅන්ල් පොන ඩයල් එකක් වගේ
    සල්ලි ගන්න එන්න කියලා කෙලපන් අල්ලන්

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Latest update: episode 2

    Uu: Dammada

    Mama:Naa machan mata thama nex ekata yanda bari una. Mama tikak dawal wela dannam 500kk

    Uu:500k daganin ube man kiyan ne itin.ram ekaka aulak tibila tiyenne.ram ekatama 3250kk

    Mama:Oke ram 2k thibba. Ekak giyoth aniken wada

    Mama:Anika machan ram ekaka amattanda deyak naa ne. Eke chip wagayak ne thiyenne. Eka parak withrak wada karanda hadanne kohomada?

    Uu:2k tiyana bawa aththa uba kiwe 2ma wada kiyalani.idapan ubata man dena ekath denawamai.

    Mama:Ithin araya on karala ram eka baluwane properties gihin. Ethkota 8gb pennuwane

    Mama:4gb dekak thibbe. Dekama wda karaa

    Uu:Idapanko

    thopi denna love karanawada yako :rofl::rofl:
    ubath leda thiyana ekak deela wage ekai ochchara aruge passen yanne....
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මාස 3ට 7500ක් කිව්වේ ඌ කන් හැන්දෙන්ද අරක්කු බොන්නේ?
    ඕක නම් ඔරිජිඅන්ල් පොන ඩයල් එකක් වගේ
    සල්ලි ගන්න එන්න කියලා කෙලපන් අල්ලන්

    :lol::lol::lol:
    U AMARUWE WATENA WADA KIYANDA EPA YAKO
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    thopi denna love karanawada yako :rofl::rofl:
    ubath leda thiyana ekak deela wage ekai ochchara aruge passen yanne....

    උබ කියපන් තුන් පාරක් on / off කරලා වැඩ කරපු එක අය on වෙන්නේ වත් නැති වෙනද අමට්ටන විදිය. මේවා ලොරි ට්‍රැක්ටර් නෙමේ. chip තියෙනෙන්. මම බය උනේ ලියුමක් ගත්ත හින්ද.
    ඌ එකේ ram මාරු කරලා. දැන් හරිලු. හැබැයි එක ram එකලු තියෙන්නේ. මම දෙද්දී ram දෙකක් තිබ්බ. උ එකක් ගලවල වෙන එකකට හයි කරගෙන. දෙකම ගලවල තමා මට ගෙනත් දුන්නේ කැඩිලා කියල. වැඩේ හරිගියේ නැති හින්ද දැන් එකක් හයි කරලා දෙනවා. මට 31,000/= දෙන්දලු මේක අරන්. දුන්නේ 34,000/=. ඌ මුකුත් කරේ නැත්තම් ගාන අඩු කරන්නේ මොකද?