විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,014
    1,081
    113
    Gampaha
    ලැප් එකේ hard disk එකට processor එකට ගේම දීලද දන්නේ නැ.මොකද උබ ඕක ගලවල බලල කියලයැ.උබ සල්ලි නොදෙන මතයේම ඉඳල කතා කරපන්.ඕක ගෙදරට ඇවිල්ල සද්ද දැම්මොත් ඕකගේ 4to එකක් අරගනින් ඒක පොලිසියට දියන් සද්ද දානවා කියල ඔය මොන හුත්තත් පොලිසියේදී බලු කුක්කෝ වගේ.මොන හුත්තද බන් sms යවන්නේ call එකක් අරන් ගේම කතාකරපන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලැප් එකේ hard disk එකට processor එකට ගේම දීලද දන්නේ නැ.මොකද උබ ඕක ගලවල බලල කියලයැ.උබ සල්ලි නොදෙන මතයේම ඉඳල කතා කරපන්.ඕක ගෙදරට ඇවිල්ල සද්ද දැම්මොත් ඕකගේ 4to එකක් අරගනින් ඒක පොලිසියට දියන් සද්ද දානවා කියල ඔය මොන හුත්තත් පොලිසියේදී බලු කුක්කෝ වගේ.මොන හුත්තද බන් sms යවන්නේ call එකක් අරන් ගේම කතාකරපන්.

    sms කරේ පෙන්නන්ඩ පුළුවන් නිසා.
    photo ඕන නෑ. ඌ ගේ card එක මට දුන්න. ඌ lolc එකේ වැඩ කරන්නේ.
    card එකේ තියෙන number එකෙන්මයි sms කරේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mona huttatada thavath methana post danne? gihin POLICE COMPLAIN ekak dapan. oya proof penvapan.

    ubata monava hari unoth uva arrest karanna puluwan ethakota. one shot , u hire ethakota :yes:
    policyen thava kudu packet dala gani. ethakota u avurudu 5 katavath yayi.


    :angry::angry::angry:



    මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings


    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Meeta passewath machan sale karanakota subject eka danna manussayo ekka witharak business karapan.

    methendi uta lap eka apahu retun karanna / wenna puluwan hethu.

    1.Uta oka allala ne.
    2.Uge athin mokak hari magulak wela.
    3.wena ekek athin monawahari wela.
    4.kawuruhari moowa aththe thiyala oyita wada honda ekak ganna puluwan kiyala.
    5.moota salli hadissiyak wela.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ චෙක් කරලා අරන් ගියා නම් කරන්න දෙයක් නෑ.. වගකීමක් එක්ක නෙමෙයිනේ දුන්නෙ.. ඒක නිසා ඌ පොලීසි ගියා කියල කරන්න දෙයක් නෑ..:yes:

    හැබැයි උඹ ඌට ලෙඩේ යට ගහලා විකුන්නා නම් තමයි නෝටි වැඩේ..:sorry:

    උඹ බයවෙලා නේද ඉන්නෙ..:rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌ චෙක් කරලා අරන් ගියා නම් කරන්න දෙයක් නෑ.. වගකීමක් එක්ක නෙමෙයිනේ දුන්නෙ.. ඒක නිසා ඌ පොලීසි ගියා කියල කරන්න දෙයක් නෑ..:yes:

    හැබැයි උඹ ඌට ලෙඩේ යට ගහලා විකුන්නා නම් තමයි නෝටි වැඩේ..:sorry:

    උඹ බයවෙලා නේද ඉන්නෙ..:rofl:

    baya vene natuwa puluwanda ban acid parak gahuwoth? :baffled:?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    ඔය බයකරලා සල්ලි ගන්න හදන්නෙ..:cool:

    කෝකටත් පොලීසියෙ පැමිණිල්ලක් දාන එක හොදයි..:yes:

    දැන් මචං Pending පැමිණිලි දාල තියන්න බෑ බන්. පැමිණිල්ලක් දාපු ගමන් දෙපාර්ශවයෙන්ම ගෙන්නල ප්‍රශ්ණ කරනව..
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    umba mokatada ahawal dawasata kalin hadala dunnoth baraganna kathawak kiyanna giye.
    eken wasiya utayi. umbata tharjanaya kala kiyala polisiye antry ekak dapan dala utath kiyapan. oya ayyala kiyana godak un polisi yanna bayayi.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයියෝ හැමිනෙනවා.
    මම මගෙ බඩු මොකුත් විකුනන්නෙ නැත්තෙ ඕකයි. දැං අවුරුදු 10කට විතර උඩදි මම ෆෝන් එකක් වික්කා යාලුවෙකුට. මම ඒ ෆෝන් එක විකුනන්න නෙවෙයි හිටියෙ බට් ඌ නහයෙන් අඬ අඬ ඉල්ලපු නිසා අඩුවට දුන්නා. දවස් දෙකකින් විතර මූ කියපි ෆෝන් එක කේස් මේක අරන් සල්ලි දීපං කියලා. මම ඉතිං උට සල්ලි දීලා ෆෝන් එක ගත්තා. එදා ඉඳං කිසි දෙයක් විකිනුවෙ නෑ ඔය වගේ වාත නිසා. :dull:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
    මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
    මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
    එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
    Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු. :baffled:
    උබල දන්නවද?
    අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු :P
    ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
    මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
    500 තියල ඉදගන්ඩ කිව :P

    මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
    අනේ මෙහෙමත් මිනිස්සු
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Boys giya hasitha kiyanne Gay Land ekak wage seen ekak da? :rofl::rofl: Record karala dapanko apitath ahanna. Thaniyama athal ganne :sorry::sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Seller kenekta metchara help karana ekek dekkamai.mata ohoma call ekak dunnanan kelinma block.gedara awoth kelinma police.