ඌ අද උදේ call එකක් දීල කියනවා (උදේ හයට විතර) shop එකෙන් call එකක් දුන්නලු හැදුව කියල. ගාන 7350/= ලු
මට එක ගෙවන්දලු. ඌ lap එක තියගන්නම්ලු
මම ඇහුව lap එකෙයි bill එකෙයි photo එකක් එවන්ඩ කියල
එකෙන් උබට වැඩක් නැතිලු. සල්ලි දුන්නතම් බලාගන්නම් කිව.
Boys ගිය හසිත් කීවහම ඕන එකෙක් දන්න්වලු.

උබල දන්නවද?
අද 12 ට කලින් දැම්මේ නැත්තම් මම උගේ හතුරෙක්ලු ජිවිත් කාලෙටම. දැම්මොත් යාලුවෙක්ලු

ඉස්සරලා කිව 7350/= ගෙවන්ඩ සල්ලි නෑ shop එකේ තියෙන්නේ කියල. පස්සේ කියනවා "මම අරක්කු වලට මාස තුනකට වියදම් කරනවා ඔය ගාන. උබ ගැන බලාගන්නම් කියල."
මම කිව BIOS update කරන්ඩ ගන්නේ 500ක් විතර මම ඒක account දාන්නම් කියල.
500 තියල ඉදගන්ඩ කිව
මම නම් හොද ආතල් එකක් ගන්නවා උගෙන්. කම්මැලි කමට හිටියේ පහුගිය කාලේ
අනේ මෙහෙමත් මිනිස්සු