විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් වැඩලු එක. මේ ඌ එවපු photo එකේ. ඌ ram එක ගලවල වෙන එකකට හයි කරගෙන. දැන් එකලු තියෙනෙන්. මට කියනවා අනික පිච්ච්චිළලු. ඌ අපේ ගෙදරට ගෙනත් දුන්නේ දෙකම ගලවල. දැන් බැරිම තැන එකක් හයි කරලා දෙනවා. මට ගාන අඩු කරගන්දලු. 31,000/= දෙන්දලු. දුන්නේ 34,000/= ට. ඌ මොකක් හරි කරේ නැත්තම් ගාන අඩු කරයිද?


    2w73b0z.jpg


    Mama, Machan mama sms tika ape aiyata pennuwa. Eya kiwa policy eke pending complain ekak daanda kiyala thrjanaya kara kiyala. Eka nisa oya kiyapuwa thwa paya bagayak athulatha illa as kara gathe naththam mata ehema karanda wenawa sms pennala.

    Uu, Hari hari uba yaman police. Balapan mage sellama patan gaththama ubata34000ta laksha3kwath padu karanawa

    Mama, Tho mariyan kaalakanniya horakam karanda awata. Ube hitha dannwa uba kare waradi wadak kiyala. Ekane ochchra thraha yanne. Naththam hodin bera ganda thibane aththtama ledak thibanam.

    Uu, Manussakamak tibba nisa thamai ube gedarata pahuwada aran awe.ath thoge thiyenne wedi gatigunani.

    Mama, Ai ehenam maath ekka hadanda yanda baa kiwe?

    Uu, Thota idapanko aa

    Mama, Ubata thwath lajja nadda ban. Uba lap eke kaali maru karala magen salli ganda awith. Dan wath hadiyan. Ubata oya job eke padi madi nam thwa igenagena hoda job ekak karapan.

    Uu, 4N eka answr kare nattam gedarata enawa gena ganin

    Mama, office

    Uu, Ane hukapan pako.ube office eka tiyenne ube jangiya asseda.loku seen tiya ganna epa.ubata hukala 4to gahala pattare danawa dena ganin

    Mama, Ok. Mama aya ubata sms karanne naa.

    Uu, Uba hutta reply kare nattam gedarata enawa dena ganin.genu weda karanda epa.

    Mama, Mokada dan karanda ona?

    Uu, mata ubawa hambenda oni.waren town ekata

    Mama, Ada 7ta girls eka issraha thiyena Gym ekata enda hadapu lap ekath aran

    Uu, Ok.hebei tho 7ta awe nathnam thope gedara enawa. Mata puke amaruwada thota salli nethuwa lap eka denna

    Mama, lap eke photo ekak gahala ewapanko.

    Uu, Mail addres ewapan

    Mama, Oya thiyenne hodata. Ele ela

    Uu, Ela ela kiwata hariyanawada kariyo

    Mama, Ram dekama pichchila thibbada?

    Uu, 1i

    Mama,Oke computer eke properties gihin photo ekak gahala ewnda puluwanda ram eka balanda?

    Uu,Mokatada

    Mama,Ram eka balanda

    Uu,Ram1i tiyenne

    Mama,Ai aa? Mama deddi dekama thibba 8gb

    Uu,4gb eka gana adu karala dipan

    Mama,Oya ehema ekak kiwe naane. Thwa mona mona kaali aduda danne naane.

    Uu,Pichcilalu

    Mama,Mama aluthen dapu ekada pichchila thiyenne? Ekata warranty athi. Eke photo ekak ewndako. Mathakayi

    Uu,Uba waranty ganin mata31k dipan

    Mama,Thawa photo tikak gahala ewndako watetama. Okkoma penda. Mama check karana kan ape gedara paya deka thunak inda puluwanda?

    Uu,Mata gedara inda be.check karanna tawn eke shop ekakata waren.

    Mama,Mata galawala balanda ona. Anika oya kiyapu dewal walata mata oya ekka town enda baa. Mama wena kenek ewanda balala kiyandada?

    Uu,Wena aya epa.ubata ehema cary wada karan ne.uba salli gdra tiyala waren ethakota harini

    Mama,Salli neme uba gahanda baninda ganida danne naa ne. Gedara nam bayak naa. mama wena ekkenek balala ewnnam

    මම නම් අපහු ගන්නේ නෑ. ඌ බේබද්දෙක් හින්ද shape වෙනකම් chat එක දාගෙන ඉන්නවා.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උබ කියපන් තුන් පාරක් on / off කරලා වැඩ කරපු එක අය on වෙන්නේ වත් නැති වෙනද අමට්ටන විදිය. මේවා ලොරි ට්‍රැක්ටර් නෙමේ. chip තියෙනෙන්. මම බය උනේ ලියුමක් ගත්ත හින්ද.

    උබ මොකද බන් කරේ ලැප් සල්ලි දුන්නද ???
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ මොකද බන් කරේ ලැප් සල්ලි දුන්නද ???

    Today, 06:30 PM ට දාපු comment එක කියවන්ඩ.
    ඌ ram එක ගලවල අරන්. මට දීල තියෙනෙන්. දෙකම නැතුව.
    මම නම් ගන්නේ නෑ
     
    • Like
    Reactions: RIDER89

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    nalawa nalawa inne nathuwa uge msg walata reply nokara hitapan :frown:

    එතකොට ආතල් එකක් නෑනේ මචන්. මට ඕන උට තවත් බලාපොරොත්තු දීල මහන්සි කරවන්ද මගේ වෙලාව නහත්ති කරාට
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    එතකොට ආතල් එකක් නෑනේ මචන්. මට ඕන උට තවත් බලාපොරොත්තු දීල මහන්සි කරවන්ද මගේ වෙලාව නහත්ති කරාට

    parissamen uba yawana msg hodata hithala yawapan naththam ewath ube harahata hitiy :dull:

    policiye complain ekak dapan bn dennama gennuwama uta kiyanna thiyena de balamu :cool:
     

    L-Smoker

    Member
    Uu,Mata gedara inda be.check karanna tawn eke shop ekakata waren.

    Mama,Mata galawala balanda ona. Anika oya kiyapu dewal walata mata oya ekka town enda baa. Mama wena kenek ewanda balala kiyandada?

    Uu,Wena aya epa.ubata ehema cary wada karan ne.uba salli gdra tiyala waren ethakota harini

    Mama,Salli neme uba gahanda baninda ganida danne naa ne. Gedara nam bayak naa. mama wena ekkenek balala ewnnam

    ඔහොම බය වෙන්න ගියොත් නම් ඌ උඹට පුකෙත් ඇරලා යයි
    බය නැතුව පලයන්
    බැනගෙන ආවොත් පැනලා ගහපන් මූණ කට කැඩෙන්න
    එතකොට නිකම්ම බය වෙනවා ඌ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ube wayasa kiyada bn, kaallata masege yawanawa wage nathuwa banapnko ookata..
    number eka daapan kelawanna ookata

    ow ban mu hena ponsiya, arut ponsiya, eth mu uta wada ponsiya, e nisa aru den pora wela inne, mu number eka danne ne methana aru bani kiyala, onna balahanko :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එතකොට ආතල් එකක් නෑනේ මචන්. මට ඕන උට තවත් බලාපොරොත්තු දීල මහන්සි කරවන්ද මගේ වෙලාව නහත්ති කරාට
    ඒකෙන් වෙන්නෙ ඌ තවත් මල පනින එකනෙ.ගනන් නොගෙන හිටහන්.බලහන්කො බන් ඌ උබව අල්ලෙ නටෝනවනෙ.:no::no::no:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අයියෝ බන්,මොනාද යකෝ අර message වල යවන්නේ.. :growl:

    තෝ හොදටම බය වෙලා..:baffled:

    යකෝ බය නැතුව face කරපන්..ඕකගේ කටින් කයිවාරු :rofl:

    ගේම් දෙන එකෙක් නම් දැනටම උබට දෙකක් දීලා සල්ලි අරන් :growl:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    උබ ඌ එවපු message ටික පෙන්නලා පොලීසියේ පැමිණිල්ලක් දාල තියපන්.
    එච්චරයි...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Kawuda bung gedarata genath badu vikunanne. Koheta hari anna kiyala vikka nam wade ewarai. Dan hodatama wade entry ekak dana eka :sorry::sorry:
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    පල් හොරේක් වෙන්න ඇති ගත්ත එකා.
    කොහොම හරි මේ හැමෝටම හොද පාඩමක්
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    Tho nam pons dial ekak wage . game thote adurana kollo ahema nadda? ekata api case ekak giyoth kadu polu ussan enna ona tharam innawa. oya computer walama ellila inne nathuwa poddak eliyata behela samaje assaraya karapan.:( lap eka balala ne gaththe salli dunnata passe aye katha na weda karan nethnam hada ganna kiyapan