විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :shocked: හෆොයි..... අපේ කිරියේ එකෙක්ගෙම ටොෂිබා එකක් එක්ක මේ ටිකේ නානවා නෑමක්...... හොදි ඕන් නෑ...... :dull: ඒකෙත් යූස්ඩ් රැම් එකක් ගැහුවට පස්සේ.... දැන් රටේ නැති ලෙඩ...... මට මේ එපා වෙලා ඉන්නේ....... :dull:
    ටොෂිබා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    ගොඩක් කඩවල keyboard,mouse,head phone වලට වොරන්ටි දෙන්නේ නැ.එතකොට ඒවත් කේස් ද ? :oo: අනිවා වොරන්ටි දෙන්න ඕනෙද ? :oo:

    :) මාස හයක් දෙන්න ඕනා බං..... :yes: සමහර ඔය පොඩි පොඩි අයිටම් වලට ගෙන්වන එකාවත් වොරන්ටි දෙන්නේ නෑ..... ඒත් එන්ඩ් යූසර් අතට විකුණන කෙනා අනිවා මාස හයක් වොරන්ටි දෙන්න ඕනා..... !!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අයියෝ බන්,මොනාද යකෝ අර message වල යවන්නේ.. :growl:

    තෝ හොදටම බය වෙලා..:baffled:

    යකෝ බය නැතුව face කරපන්..ඕකගේ කටින් කයිවාරු :rofl:

    ගේම් දෙන එකෙක් නම් දැනටම උබට දෙකක් දීලා සල්ලි අරන් :growl:

    me muu nkn ahinsaka dial ekakda danne nane bn :lol::lol:

    eetath mata nm mun dennawamasure na....

    mkda hodata wada karana lapak dunnata passe aye katha karanna dyk nane araka kaduna meka kaduna kiyla.

    aru msg karath wadak na ganan gnne nathuwa inna one.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)

    අන්තිමට මෙතන ලව් එකක් යයි වගේ මැසේජ් කොටලම :lol:

    :rofl: සමහර කස්ටමර්ලා ඉන්නවා ගෙදර වයිෆරේ ලව්වා කෝල් කරලා කියවන්නේ..... ලැප කැඩිලා හදලා දියෝ කියලා...... :lol: ශොප් එකට ගෙනත් දෙන්න.... එහෙම බැරි නම් කෙලින්ම ඒජන්ට් ලගට වොරන්ටි දාන්න කියලා කිව්වහම..... පස්සේ මැසේජ් එකක් එවනවා "ලැප් එක ගත්තේ ඔයාගෙන්. ඒජන්ට් ගෙන් නෙවේ. ගෙදරටම ඈවිල්ලා වොරන්ටි දෙන්න" කියලා.......!!! :lol: මරු කස්ටමර්ලා ඕයි අපිටත් ඉන්නේ......!! :rofl: :lol: :P
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    me muu nkn ahinsaka dial ekakda danne nane bn :lol::lol:

    eetath mata nm mun dennawamasure na....

    mkda hodata wada karana lapak dunnata passe aye katha karanna dyk nane araka kaduna meka kaduna kiyla.

    aru msg karath wadak na ganan gnne nathuwa inna one.

    Me yakaaa baya welaaa

    mata gahaii da danne naluu

    eeta wada hodaii pimpiyek wage geewath wena ekaa

    monada huth*** wada karanne naththam salli deela gaththe aththe pakaya kiwwaaa , phone eka thibba. gedarataa awaama kiyahann mona labbakda wenna ona police pala kiyalaaa.. gahuwoth thoth atha adala deepiyaaa

    plici giama msg pennapann

    pimpiya wage ai salli denna epaaa . u ubaa tin tin bawa danagaththa nisaa ohoma karee. mata okaw set unanam wesige putha ge sallii denneth naaa...thallu karala danawa uwa lap ekath ekkama kudu wela yanna. karii wada karaawa nam palaa akulolama kiyala
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: සමහර කස්ටමර්ලා ඉන්නවා ගෙදර වයිෆරේ ලව්වා කෝල් කරලා කියවන්නේ..... ලැප කැඩිලා හදලා දියෝ කියලා...... :lol: ශොප් එකට ගෙනත් දෙන්න.... එහෙම බැරි නම් කෙලින්ම ඒජන්ට් ලගට වොරන්ටි දාන්න කියලා කිව්වහම..... පස්සේ මැසේජ් එකක් එවනවා "ලැප් එක ගත්තේ ඔයාගෙන්. ඒජන්ට් ගෙන් නෙවේ. ගෙදරටම ඈවිල්ලා වොරන්ටි දෙන්න" කියලා.......!!! :lol: මරු කස්ටමර්ලා ඕයි අපිටත් ඉන්නේ......!! :rofl: :lol: :P

    :lol::lol::lol::lol: same here
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    me muu nkn ahinsaka dial ekakda danne nane bn :lol::lol:

    eetath mata nm mun dennawamasure na....

    mkda hodata wada karana lapak dunnata passe aye katha karanna dyk nane araka kaduna meka kaduna kiyla.

    aru msg karath wadak na ganan gnne nathuwa inna one.

    පෙන විදියට මුගේ RAM දෙකෙන් එකක අවුලක් තිබිලා..මගෙත් කලින් එකේ ඔහොම අවුලක් තිබ්බා...

    RAM දෙකම හොදට වැඩ.. :)

    ආයිත් තව දවසක on වෙන්නේ නැහැ.. :dull:

    දෙකෙන් එකක් ගලවලා ගැහුවම වැඩ :sorry:

    ආයිත් දවස් දෙකක් 03ක් ඉදලා අනිත් එක ගැහුවම දෙකම වැඩ :rofl::rofl:

    අනික සමහර ඒවා අරන් යද්දී හෙල්ලුනාම වැඩ නොකර යනවා ..මට පෙන්නේ මේ ලැප් එකෙත් කොස්සක් තිබිලා :rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :rofl: සමහර කස්ටමර්ලා ඉන්නවා ගෙදර වයිෆරේ ලව්වා කෝල් කරලා කියවන්නේ..... ලැප කැඩිලා හදලා දියෝ කියලා...... :lol: ශොප් එකට ගෙනත් දෙන්න.... එහෙම බැරි නම් කෙලින්ම ඒජන්ට් ලගට වොරන්ටි දාන්න කියලා කිව්වහම..... පස්සේ මැසේජ් එකක් එවනවා "ලැප් එක ගත්තේ ඔයාගෙන්. ඒජන්ට් ගෙන් නෙවේ. ගෙදරටම ඈවිල්ලා වොරන්ටි දෙන්න" කියලා.......!!! :lol: මරු කස්ටමර්ලා ඕයි අපිටත් ඉන්නේ......!! :rofl: :lol: :P
    :shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)

    :shocked: වෙද පප්පේ ඔයා....?? තෝ දැන් මිනුවන්ගොඩ කමියුනිකේෂන් එක කරන්නේ නැද්ද හොට්ටෝ.....?? දවසක් තෝව හොයන්නත් ආවා...... රංදීර මල්ලි සෙට් උනාද.....??
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ubaaa kurunagala nedaaa?

    me labbaa gen uge nuber eka illan , ara ponnayata saddayak dapannn

    u raganawaaa

    උඹ හිතුවද මට මඤ්ඤං කියලා...:frown:

    මූට ඌත් එක්ක කෙලගන්න උවමනා නැතිකොට මං අහවල් එකකටද හීරෝ වෙන්න යන්නේ අහක ඉඳන්:dull:...

    කොහොමද ඌ මැසේජ් කරල තියන විදියටම ඇවිත් මට නෙලල ගියොත් තෝ මොකටද පත්තෑයෝ අනුන්ගේ කක්ක බාල්දි හෝදන්නේ කියලා...:dull:

    මූ ලැප් එකේ සල්ලි තියා ගනියි..අරූ ලැප් එක තියා ගනියි...මං ගුටි කයි..:(

    ඔක්කොටොම හපන් මූ ඇවිත් පහුවදා ත්‍රඩ් එකක් අරියි

    "රයිඩර් එළ බුවා.....මගේ පරිප්පු නැව ඌ බෑවා" කියලා....

    මං කෝමද ඊට පස්සේ රෙදි ඇඳන් කිරියට එන්නේ:growl::growl::growl:......

    පුළුවන් දේ තමා කිව්වේ ශොප් එකෙන් අහල මොකක්ද සීන් එක කියල කියන්නම් කියලා:rofl:
     
    :lol::lol:
     
    • Like
    Reactions: RIDER89

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් බඩු විකුනනකොටත් ගන්නකොටත් පරිස්සන් වෙයල්ල
    විශේශයෙන්ම උබ අහින්සක,කූල් කැරක්ටර් එකක්නම් ගොඩක් ප්‍රවේශමෙන් ගනුදෙනු කරපන්
    උබල හොදට තැලිල පොඩි වෙලා තෙම්පරාදු වෙච්චි එවුන්නම් හරි ලොකු ලොකු කනෙක්ශන් තියෙන එවුන් නම් අවුලක් නෑ
    විකුනන එවුන් වගේම ගන්න එවුනුත් ඉන්න පට්ට හොරු,,මදාවියො උන් කරන්නෙ කුපාඩි ඩීල්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පෙන විදියට මුගේ RAM දෙකෙන් එකක අවුලක් තිබිලා..මගෙත් කලින් එකේ ඔහොම අවුලක් තිබ්බා...

    RAM දෙකම හොදට වැඩ.. :)

    ආයිත් තව දවසක on වෙන්නේ නැහැ.. :dull:

    දෙකෙන් එකක් ගලවලා ගැහුවම වැඩ :sorry:

    ආයිත් දවස් දෙකක් 03ක් ඉදලා අනිත් එක ගැහුවම දෙකම වැඩ :rofl::rofl:

    අනික සමහර ඒවා අරන් යද්දී හෙල්ලුනාම වැඩ නොකර යනවා ..මට පෙන්නේ මේ ලැප් එකෙත් කොස්සක් තිබිලා :rofl:

    මචන් තොපිට මම අය කුණුහරුපෙන් කියන්නේ. මේ lap එකේ කිසිම ලෙඩක් තිබ්බේ නෑ.
    මම අව්රුද්දක් පාවිච්චි කරා. කවදාවත් BSOD එකක් වත් ඇවිත් නෑ. :no:
    පොඩි පොඩි සිරිල ඇරෙන්ඩ brand new condition.
    මම මේක දුන්නේ මම 3D බලන්ඩ ඕන නිසා 3D lap එකක් ගත්ත. ඕන නම් මගේ පරණ thread බලන්ඩ.
    මම ගාව තව dual core පරණ ලැප් එකක් තියෙනවා. එක කලාතුරකින් off වෙනවා. ඕන එකෙක්ට අන්දලා දුන්නකි. එත් දෙන්නේ නෑ. දැන් නම් battery එකත් ගිහින්
    අය ඔය කැඩිච්ච කතාව කියන්ඩ එපා.

    මම ekaliri එකේ thread එකක් දැම්ම මේ lap එක amazon එකේ විකුණලා රට යවන්ඩ. කැඩිච්ච රට යවන්නේ නෑනේ බන්. amazon එකේ case එකක් open වෙච්ච ගමන් සල්ලි lap එකයි ඉවරයි. එච්චර confidence හිටියේ මං මගේ lap එක ගැන.
    http://elakiri.com/forum/showthread.php?t=1711219
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න මම truecaller + truemessenger දාල උව block කරලා අන්තිම sms එක යැව්වා.

    "Machan dan lap eke wadane. uba kaali wenas karapu ekak mata aya bhara ganda baa. Uba oka pawichi karapan. Naththam wikunapan. kathwa iwarayi"

    මම උගේ sms අය බලන්නේ නෑ.

    සමාප්තයි
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බය නැතුව ඉදිං කොල්ලෝ උබට අවුලක් නෑ
    ඌ වැඩේ කෙලවාගෙන ඉන්නේ. මැසේජ් ටික පරිස්සංකොරල තියාගනින්