විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මුකුත් උනේ නෑ. ඌ lap එක තියාගත්තා.
    මට town එකට එන්ඩ කිව උව හම්බ වෙන්ඩ. අපේ ගෙදර එන්ඩ ඌ බයයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මුකුත් උනේ නෑ. ඌ lap එක තියාගත්තා.
    මට town එකට එන්ඩ කිව උව හම්බ වෙන්ඩ. අපේ ගෙදර එන්ඩ ඌ බයයි.

    ඒ කියන්නේ තට්ටේට අවුලක් උනේ නැහැ :baffled::baffled::dull::dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුකුත් උනේ නෑ. ඌ lap එක තියාගත්තා.
    මට town එකට එන්ඩ කිව උව හම්බ වෙන්ඩ. අපේ ගෙදර එන්ඩ ඌ බයයි.

    ඒක මරු උබ ටවුමට යන්න බයයි ඌ උබලගෙ ගෙදර එන්න බයයි :P:rofl::rofl:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ කියන්නේ තට්ටේට අවුලක් උනේ නැහැ :baffled::baffled::dull::dull:

    ඌ දැන් SMS වලට reply කරන්නේ නෑ :(

    6p3ojp.jpg
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    thread එකේ මූ දාපු එක කියවලා සිරා සීන් එකෙන් reply එකක් දාන්න ලැහැස්ති වෙද්දි දැක්කෙ date එක.‍:angry::angry:ෆිල්ම් එකක් බල බල හිටියෙ ඒකත් නවත්තලා ඉවර වෙනකන් මේක කියෙව්වා.‍ෆිල්ම් එකට වඩා මේක ආතල්. :D:lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    thread එකේ මූ දාපු එක කියවලා සිරා සීන් එකෙන් reply එකක් දාන්න ලැහැස්ති වෙද්දි දැක්කෙ date එක.‍:angry::angry:ෆිල්ම් එකක් බල බල හිටියෙ ඒකත් නවත්තලා ඉවර වෙනකන් මේක කියෙව්වා.‍ෆිල්ම් එකට වඩා මේක ආතල්. :D:lol:

    ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තටම අද රෑ වෙනකම් බයේ හිටියේ. වහනයක් එද්දිත් ටක් ගාල ගිහින් බලනවා.
    මේක ගෙදරට තව කව්රුහරි එක්ක ඇවිත් කුණුහරුප දෙකක් කියල සල්ලි ඉල්ලුවොත්? :(
    කඩුවක් වත් අරන් ඇවිත් වැනුවොත් :(
    අපේ ගමේ එවුන් ඉන්නේ ඉතින් පද හදන්දනේ.
    දැන් නම් දැනගත්ත මේක ගෙදරට එන්නේ නෑ කියල.


    Aasawen kiyawapu kathawak :dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    :rofl: සමහර කස්ටමර්ලා ඉන්නවා ගෙදර වයිෆරේ ලව්වා කෝල් කරලා කියවන්නේ..... ලැප කැඩිලා හදලා දියෝ කියලා...... :lol: ශොප් එකට ගෙනත් දෙන්න.... එහෙම බැරි නම් කෙලින්ම ඒජන්ට් ලගට වොරන්ටි දාන්න කියලා කිව්වහම..... පස්සේ මැසේජ් එකක් එවනවා "ලැප් එක ගත්තේ ඔයාගෙන්. ඒජන්ට් ගෙන් නෙවේ. ගෙදරටම ඈවිල්ලා වොරන්ටි දෙන්න" කියලා.......!!! :lol: මරු කස්ටමර්ලා ඕයි අපිටත් ඉන්නේ......!! :rofl: :lol: :P

    උබලට අපි වගේ customers ලා හම්බ වෙන්න ඕනෑ 1yr warrenty hadaling experience
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම පොඩි කාලේ අපේ පුන්චිගෙ පුතාට ටීවී ගෙම් එකක් අරන් දුන්නා අර මාරියො තියෙන කාට්‍රිජ් දාල ගහන්නේ. ඉතින් මම හැම සෙනසුරාදාම එහෙ යන්න අහනවා ඕක ගහන්න.ඉතින මම පොඩි එකා හෙන ආසයි ඕකට අන්තිමට අම්ම එකක් අරන් දුන්නා මට . ටවුන් එකේ කඩෙකින් ගත්තේ මට මසුරන් වගේ ගෙදර අරන් යද්දි.ගෙනල්ල දහසක් පැතුම් ඇතුව ගැහුව මගුල වැඩ නෑ සද්දේ ලාවට එනවා වැඩ නෑ. ඌ කඩෙදි පොඩ්ඩක් පෙන්නුවා මොකක් හරි වැඩ කියල. දැන් මූ ආයේ ගහල බැලුව උගෙ කඩේ. පොඩ්ඩක් බ්ලැක් අන්ඩ් වයිට් උගෙ එකේ එනවා. අරන පැය 2ක් වත් ගියෙ නෑ.මූ කිව්ව ආයෙ ගිහින් ගහල බලන්න කියල .ම්හු නෑ ආයෙ අවා මූ බෑ කියනව. අපි වෙන ගෙවල් වල ටි.වී වලටත් ගැහුවා. සමහර ඊවගෙ පොඩි සීන් එකක් එනවා. අන්තිමට අර පුන්චිගෙ පුතාගෙ එක අපේ ටී.වී එකට ගහල බැලුවා එලකිරි වගේ වැඩ. ඉතින් මට රෑට ඇඩෙනවා .මට අර කඩ කාරයා මහ නරුමයෙක් වගේ පෙනුනෙ. උගෙ මූන මට තවත් මතකයි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකද්ද උනේ බන් උ අවදා ලැප හදන් සල්ලි අරගන්න

    මට town එන්ඩ කිව කතා කරන්ඩ. මම ගියේ නෑ ඌ අවේ නෑ.
    උගේ office එන්ඩ කිව. මම ගියේ නෑ ඌ අවේ නෑ
    ඒක RAM එකක් විතරක් හයි කරලා 38,000/= දෙන්ඩ කිව, මම ගියේ නෑ ඌ අවේ නෑ :P