මටත් ඔය වගේ සීන් එකක් උනා යාළුවෙක්ට දන්න එකෙක්ගෙන් ලැපක් අරන් දීලා..අන්තිමට ඒකට ගෙවන්න උනේ මට.දැන් නම් ඔය වගේ දේවල් වලට පැටලෙන්නේ නැහැ.ලංකාවේ උන් එක්ක ඔය වගේ දේවල් කරන්න හරිම අමාරුයි.
Ow Eka aththa machan

මටත් ඔය වගේ සීන් එකක් උනා යාළුවෙක්ට දන්න එකෙක්ගෙන් ලැපක් අරන් දීලා..අන්තිමට ඒකට ගෙවන්න උනේ මට.දැන් නම් ඔය වගේ දේවල් වලට පැටලෙන්නේ නැහැ.ලංකාවේ උන් එක්ක ඔය වගේ දේවල් කරන්න හරිම අමාරුයි.

මම පොඩි කාලේ අපේ පුන්චිගෙ පුතාට ටීවී ගෙම් එකක් අරන් දුන්නා අර මාරියො තියෙන කාට්රිජ් දාල ගහන්නේ. ඉතින් මම හැම සෙනසුරාදාම එහෙ යන්න අහනවා ඕක ගහන්න.ඉතින මම පොඩි එකා හෙන ආසයි ඕකට අන්තිමට අම්ම එකක් අරන් දුන්නා මට . ටවුන් එකේ කඩෙකින් ගත්තේ මට මසුරන් වගේ ගෙදර අරන් යද්දි.ගෙනල්ල දහසක් පැතුම් ඇතුව ගැහුව මගුල වැඩ නෑ සද්දේ ලාවට එනවා වැඩ නෑ. ඌ කඩෙදි පොඩ්ඩක් පෙන්නුවා මොකක් හරි වැඩ කියල. දැන් මූ ආයේ ගහල බැලුව උගෙ කඩේ. පොඩ්ඩක් බ්ලැක් අන්ඩ් වයිට් උගෙ එකේ එනවා. අරන පැය 2ක් වත් ගියෙ නෑ.මූ කිව්ව ආයෙ ගිහින් ගහල බලන්න කියල .ම්හු නෑ ආයෙ අවා මූ බෑ කියනව. අපි වෙන ගෙවල් වල ටි.වී වලටත් ගැහුවා. සමහර ඊවගෙ පොඩි සීන් එකක් එනවා. අන්තිමට අර පුන්චිගෙ පුතාගෙ එක අපේ ටී.වී එකට ගහල බැලුවා එලකිරි වගේ වැඩ. ඉතින් මට රෑට ඇඩෙනවා .මට අර කඩ කාරයා මහ නරුමයෙක් වගේ පෙනුනෙ. උගෙ මූන මට තවත් මතකයි.

අඩෝ පරිස්සම් වෙයන් කොල්ලා. .
ඕකා ලැප් එකේ මුවාවෙන් උබට අරින්න එනවා වගේ. .
කෝකටත් ලෑල්ලක් බැදන් ඉදපන්. .![]()

Ok MachanEVERYONE IS HAPPY NOW. THREAD CLOSED. DO NOT BUMP.

Ok MachanEVERYONE IS HAPPY NOW. THREAD CLOSED. DO NOT BUMP.

EVERYONE IS HAPPY NOW. THREAD CLOSED. DO NOT BUMP.
අනිත් එවුන්ටත් කියන්නෙ මේ Thread එක Bump කොරොල එහෙම අහුවෙන් නෑ ඕං
EVERYONE IS HAPPY NOW. THREAD CLOSED. DO NOT BUMP.

කවුද බන් ජයරත්න හේරත් කියන්නේ
මල්ශාලා කාරයෙක්ද??