විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
මටත් ඔය වගේ සීන් එකක් උනා යාළුවෙක්ට දන්න එකෙක්ගෙන් ලැපක් අරන් දීලා..අන්තිමට ඒකට ගෙවන්න උනේ මට.දැන් නම් ඔය වගේ දේවල් වලට පැටලෙන්නේ නැහැ.ලංකාවේ උන් එක්ක ඔය වගේ දේවල් කරන්න හරිම අමාරුයි.

Ow Eka aththa machan :yes::yes::yes::yes:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම පොඩි කාලේ අපේ පුන්චිගෙ පුතාට ටීවී ගෙම් එකක් අරන් දුන්නා අර මාරියො තියෙන කාට්‍රිජ් දාල ගහන්නේ. ඉතින් මම හැම සෙනසුරාදාම එහෙ යන්න අහනවා ඕක ගහන්න.ඉතින මම පොඩි එකා හෙන ආසයි ඕකට අන්තිමට අම්ම එකක් අරන් දුන්නා මට . ටවුන් එකේ කඩෙකින් ගත්තේ මට මසුරන් වගේ ගෙදර අරන් යද්දි.ගෙනල්ල දහසක් පැතුම් ඇතුව ගැහුව මගුල වැඩ නෑ සද්දේ ලාවට එනවා වැඩ නෑ. ඌ කඩෙදි පොඩ්ඩක් පෙන්නුවා මොකක් හරි වැඩ කියල. දැන් මූ ආයේ ගහල බැලුව උගෙ කඩේ. පොඩ්ඩක් බ්ලැක් අන්ඩ් වයිට් උගෙ එකේ එනවා. අරන පැය 2ක් වත් ගියෙ නෑ.මූ කිව්ව ආයෙ ගිහින් ගහල බලන්න කියල .ම්හු නෑ ආයෙ අවා මූ බෑ කියනව. අපි වෙන ගෙවල් වල ටි.වී වලටත් ගැහුවා. සමහර ඊවගෙ පොඩි සීන් එකක් එනවා. අන්තිමට අර පුන්චිගෙ පුතාගෙ එක අපේ ටී.වී එකට ගහල බැලුවා එලකිරි වගේ වැඩ. ඉතින් මට රෑට ඇඩෙනවා .මට අර කඩ කාරයා මහ නරුමයෙක් වගේ පෙනුනෙ. උගෙ මූන මට තවත් මතකයි.
    :(:(:(:(:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අඩෝ පරිස්සම් වෙයන් කොල්ලා. .
    ඕකා ලැප් එකේ මුවාවෙන් උබට අරින්න එනවා වගේ. .
    කෝකටත් ලෑල්ලක් බැදන් ඉදපන්. . :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ පරිස්සම් වෙයන් කොල්ලා. .
    ඕකා ලැප් එකේ මුවාවෙන් උබට අරින්න එනවා වගේ. .
    කෝකටත් ලෑල්ලක් බැදන් ඉදපන්. . :D

    hafoi. aaye meka active wela...

    pitarata suwanda wage:lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහි නම් ගම් සහ සියලු සිදුවීම් මනකල්පිත බව සලකන්න. කිසිවකුගේ පවිත්‍රත්වයට හානියක් නොවූ බවද සලකන්න.