
විචාරෙ ලියලා තියෙේනෙ වීඩියෝ එකට බංමෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.
yeah. Now I have stopped reading those pal hali.හෑලි පීපල් එවරිවෙයාර්
meke music hodai.මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.
අසම්මත ප්රේමයක්මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.

නින්ද නැති රැයේ සින්දුව ගැනත් ඔය වගේම කතාවක් තියෙනවා රත්නශ්‍රී ම කියන .ඒක අවුලක් නෑ.අපිට කැමති විදියකට ගලපගන්න පුලුවන්නේ.

Lolතොපි එකෙක්වත් මේකගැන හිතුවද
View attachment 149397
අප්පගෙ පෙම,හැමෝම කැමතී අංසතු පෙමක් කරන් යන්න ඒත් එකෙක්වත් කැමති නෑ තමන්ගෙ ගෑනි අංසතු පෙමක් කරන් යනවට![]()
ඉස්කෝලෙ යන හැමෝම විචාර ලියන්නෙ නෑනෙ ගොනෝ. මම කොමර්ස්නේ කලේ.
ඕලෙවල් වලට විචාර ලිව්වෙ නම් නෑ සාරාංශ නම් ලිව්වා.
ඉස්කෝලේ පන්ති කට් කරපු එකෙක් ඩිටෙක්ටඩ්. අපිටත් දවසක ඉරපායාවී වගේ කතා වලට විචාර ආවා ලියන්න. ඔය වගේ කෙටි කතා කීපයක් තිබුණා .ඔව්ව අපේ සිලබස් එකේ නෙමෙයිනෙ. මම 2008 ඕලෙවල්. අපටත් දවසක ඉර පායාදෝ තිබ්බ සිලබස් එක.