විචාරය : අන්සතු ඔබ

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අහන් ඉන්න පුළුවන් නිවෙන කටහඬයි, වීඩියෝ එකේ වෙනසයි නිසා මේකට කැමතියි.

    ගොඩක් අය මේ සිංදුව පාවිච්චි කරන්නේ තමන්ගේ 'අන්සතු පෙම' වැරැද්දක් නෙවෙයි කියලා සාධාරණීකරණය කරගන්න.
    අහේතු කාලේන කච්ජේන පුහුලන් කිව්වලු. :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.
    විචාරෙ ලියලා තියෙේනෙ වීඩියෝ එකට බං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හෑලි පීපල් එවරිවෙයාර්
    yeah. Now I have stopped reading those pal hali.

    මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.
    meke music hodai.

    eth hit wenna pradana hethuwa ara kellage acting.
    ------ Post added on Oct 29, 2021 at 3:29 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.
    අසම්මත ප්‍රේමයක් :lol: :lol: :lol:
    https://www.lankadeepa.lk/rasawitha...න්-උපන්--‘දම්පාටින්-ලා-සඳ-බැස-යනවා’/57-523466
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    248479882_3047322052179609_7691174703289959546_n.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නින්ද නැති රැයේ සින්දුව ගැනත් ඔය වගේම කතාවක් තියෙනවා රත්නශ්‍රී ම කියන .ඒක අවුලක් නෑ.අපිට කැමති විදියකට ගලපගන්න පුලුවන්නේ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තොපි එකෙක්වත් මේකගැන හිතුවද:ROFLMAO:
    1635519961490.png

    අප්පගෙ පෙම,හැමෝම කැමතී අංසතු පෙමක් කරන් යන්න ඒත් එකෙක්වත් කැමති නෑ තමන්ගෙ ගෑනි අංසතු පෙමක් කරන් යනවට:angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තොපි එකෙක්වත් මේකගැන හිතුවද:ROFLMAO:
    View attachment 149397
    අප්පගෙ පෙම,හැමෝම කැමතී අංසතු පෙමක් කරන් යන්න ඒත් එකෙක්වත් කැමති නෑ තමන්ගෙ ගෑනි අංසතු පෙමක් කරන් යනවට:angry:
    Lol
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉස්කෝලෙ යන හැමෝම විචාර ලියන්නෙ නෑනෙ ගොනෝ. මම කොමර්ස්නේ කලේ.
    ඕලෙවල් වලට විචාර ලිව්වෙ නම් නෑ සාරාංශ නම් ලිව්වා.
    ඔව්ව අපේ සිලබස් එකේ නෙමෙයිනෙ. මම 2008 ඕලෙවල්. අපටත් දවසක ඉර පායාදෝ තිබ්බ සිලබස් එක.
    ඉස්කෝලේ පන්ති කට් කරපු එකෙක් ඩිටෙක්ටඩ්. අපිටත් දවසක ඉරපායාවී වගේ කතා වලට විචාර ආවා ලියන්න. ඔය වගේ කෙටි කතා කීපයක් තිබුණා .
     
    • Like
    Reactions: Bart_Allen