විජයකලා එදා...

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ වීඩියෝ එක දාලා තිබ්බේ මෙන්න මෙහෙම "දැන් දැරිය ගැන කියන විජයකලා එදා විද්‍යා සිසුවියගේ දූෂකයා බේරාගත් හැටි" (මෙතන click කරලා යන්න. spam කියලා වැටෙන නිසා සයිට් එක දාන්න බෑ) මේකේ කිසිම දෙයක් තේරෙන්නෑ... කවුරු හරිදන්න කෙනෙක් මෙතන කතාවෙනදේ දානවද අනිත් අයටත් දැනගන්න... :yes:



    :rolleyes: :rolleyes: :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,861
    40,604
    113
    කතා කරොත් කියන්නෙ කාන්තා අයිතිවාසිකම් ගැනයි අනාරක්ෂිත බවයි. උතුරෙත් දකුණෙත් වෙන්නෙ එකම දේ. හොරුන්ට මැරයන්ට දූෂකයින්ට දේශපාලකයො බැක් කරනවා. උන්ට බැක් කරලා මිනිස්සුන්ගෙන් ඡන්ද ඉල්ලුවට ඡන්ද ලැබෙන්නේ නෑ. මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්න ඕනේ නම්, ජාතීන් අතර, ආගම් අතර බෙදීමක් හදලා මම තමයි උබලගෙ ගැලවුම් කාරයා කියලා මෝඩ මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. ඒක තමයි මේ ගෑනි කරන්නෙ. ඡන්දෙත් ලඟයිනෙ.