ඔබ නො දන්නවා වුණාට සිනමාව කියන්නේ පට්ටම money laundering, black money legal කරන්න පුලුවන් field එකක්. ඔය නිශ්පාදකයෝ කියන එවුන් කරන්න රු. 1000 වියදන් කරලා ලක්ශ 10 කට ගණන් හඩන එකයි. ඕවා දිව්වත්, නොදිව්වත් කාටවත් පාඩු නෑ..... උඹලා කලබල වෙන්න එපා, හඳයා සහ විමුක්ති වගේ කීප දෙන්නෙක් විතරයි සිනමාකරුවෝ ඉන්නේ, ලෙස්ටර් & සේකර ඔන්න රියල් සිනමාකරුවෝ.






