විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු &#3

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,809
    8,025
    113
    මෙන්න මෙතන...
    k49r8j.jpg

    :(:(:(:(
     
    විජය නන්දසිරි එලකිරියට ඇවිත් නූල් කියවන්න එන්නේ නෑ නෙ. දැන් තියෙන වෙදකමට වඩා හොඳ ප්‍රතිපල දෙන දෙයක් දන්නව නං පේටන්ට් එක අරගෙන හදල දාන්නකෝ මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මිනිස්සු ගනී. :yes: බහුලව තියෙන දේ තමා මිනිස්සු ගන්නේ, එකට අපිට වැරද්දක් කියන්න බෑ නෙ
    විවෘත නිදහස් මූලාශ්‍ර වෙදකමට ( free and open source medicine) වලට පේටන්ට් මොකටද බං ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20524933 said:
    විවෘත නිදහස් මූලාශ්‍ර වෙදකමට ( free and open source medicine) වලට පේටන්ට් මොකටද බං ?
    ඇයි ඉතින් සුද්දෙක් ඕක හොරකම් කරොත් එහෙම, එහෙම හොරකන් කරාට කමක් නැත්තන් කමක් නෑ.

    රාලලට දියවැඩියාව නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් නං ඔය බෙහෙත හදල මිනිස්සු අතරට යවන්නකෝ. ප්‍රතිපල පේනකොට මිනිස්සු ඔය බෙහෙත් ගනී. නැතුව නිකන් කීවට බෑ නෙ.
     
    ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.

    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාකාරයො අසරණ රෝගීන්ව ඒ තැන් වලට යොමු නොකිරීමයි. පෙති ගිලින්නම උපදෙස් දිවිල්ලයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20524985 said:
    ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.

    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාකාරයො අසරණ රෝගීන්ව ඒ තැන් වලට යොමු නොකිරීමයි. පෙති ගිලින්නම උපදෙස් දිවිල්ලයි.

    ලෙඩා විස්වාස කරන්නේ බටහිර වෙදකම නං පිළිපදින්නේ බටහිර වෙදා කියන දේ නෙ. ලෙඩ්ඩුන්ගේ විස්වාසේ දිනාගන්න එක දොස්තරගේ වැඩක්. රාලල දැනගන්න ඕනේ මිනිස්සු හරියට දැනුවත් කරන්න. ඕනනං ඔන්න තියෙනව බෙහෙත් කඩේ ගන්න එකයි ඇත්තෙ කීවට බෑ නෙ.

    අනික ඔය කියන විදිහට ඕක හොඳ කරන්න පුළුවන් නං මිනිස්සු ඕවට යොමු නොවී තියෙන්නෙත් නෑ, කටින් කට යනව ආරංචිය. ඔය නිකන් ඉන්න එකේ ලෙඩ්ඩු සියක් විතර අරන් ඔය බෙහෙත දීල හොඳ කරල පෙනන්නන්කෝ රටටම, ප්‍රෝඩාකාරයොන්ට කටඋත්තර නැති වෙන්න.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    :yes::yes:MOKADA BUN OYA RALA KIYANA EKA?GODA WEDDEKDA?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දේශීය වෙදකමෙන් ඕනෙම ලෙඩක් හොඳ කරන්න පුළුවන්ය, බටහිර වෙදකම තනිකර බොරුවක්ය කියල කියන්නෙ. :baffled:
    :lol::lol::lol::lol::baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජය නන්දසිරි මහතා අවුරුදු 72ක් ජීවත් උනා. ඊයෙ පෙරේදා හදපු නාට්‍යවලත් ලෙඩෙක් වගේ පෙනුමක් තිබුනෙ නෑ. බටහිර වෛද්‍ය ක්‍රමය ගැන තව සහතික මොකටද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Doctor Jayalath Jayawarrdhana, Singapore vala Bypass ekakin passe davas thunai nedha idhala thiyenne. Bypass nokala nam eeta vada jivath venn thibuna. Ape patthe ekkenk hitiya 10 years vithrai after bypass sitiye. Oya bypass valata vada AYURVEDA ye thiyenava Heart ekata hoda beheth. For example-----ARJUNA [KUBUK] ARISHATAYA------Anuradhapura innavalu GUNAVARRDHANA kiyala Vedha mahathek, Eyage beheth hodailu.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඉදිරියේ රාළ;20524985 said:
    ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.

    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාකාරයො අසරණ රෝගීන්ව ඒ තැන් වලට යොමු නොකිරීමයි. පෙති ගිලින්නම උපදෙස් දිවිල්ලයි.

    Raala kiyana kathawe aththak tiyanwa baj..umbalata kawada hari niyama engrisi weda mahathek hambunanam pahadili karai oya gana..man bhrth ganna family doca dr . Udayakumaran kiyala kenek..man dakapu sirma weda mahathyek..ledunta beheth karnne thamange karagena..kawadawath aspa ganan bheth liyan na..aa doc koi weleth kiyanne gastrtis walata wath peththak wath bonna epa puduma side effet tiyanwa kiyala.beheth walath genaration tiyanwalu.parana genaration wala bheth wala side effet sahena wadilu.aluthma ..eng beheth kiyanne aththtama wasa ban api biwata..eeka doc pawa piligannwa..umbala oya kiyana widihata beheth oya hati hodai nam dan minissu awrudu 50 60n marenne na mchanla.. thanikara marketing walata beheth yanne doca lata rata sancharayi salli kochara denawada brand eka liyanna..isar miniisu kochara kal kiwath unada balahalla mokada oya leda tibbe nathda ..k wru monawa kiwath eekai aththa kathawa idiriye rala hari..marketing walin hela wedakama chaa karala tiynne...inna thramak godak hela weddu yanthra manthra kiyaganna horu..eekai kela wela tiynne..