විවෘත නිදහස් මූලාශ්‍ර වෙදකමට ( free and open source medicine) වලට පේටන්ට් මොකටද බං ?විජය නන්දසිරි එලකිරියට ඇවිත් නූල් කියවන්න එන්නේ නෑ නෙ. දැන් තියෙන වෙදකමට වඩා හොඳ ප්‍රතිපල දෙන දෙයක් දන්නව නං පේටන්ට් එක අරගෙන හදල දාන්නකෝ මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මිනිස්සු ගනී.බහුලව තියෙන දේ තමා මිනිස්සු ගන්නේ, එකට අපිට වැරද්දක් කියන්න බෑ නෙ
ගත්තට වැඩක් නෑනේ, ලෙඩාව වලපල්ලට ඇදල නේමාර පුකක්නේ බං උබ කියන්නේ
ඔය සල්ලි බෙහෙත හදපු එවුන් ගත්තනේ![]()
ඇයි ඉතින් සුද්දෙක් ඕක හොරකම් කරොත් එහෙම, එහෙම හොරකන් කරාට කමක් නැත්තන් කමක් නෑ.ඉදිරියේ රාළ;20524933 said:විවෘත නිදහස් මූලාශ්‍ර වෙදකමට ( free and open source medicine) වලට පේටන්ට් මොකටද බං ?
ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.ඇයි ඉතින් සුද්දෙක් ඕක හොරකම් කරොත් එහෙම, එහෙම හොරකන් කරාට කමක් නැත්තන් කමක් නෑ.
රාලලට දියවැඩියාව නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් නං ඔය බෙහෙත හදල මිනිස්සු අතරට යවන්නකෝ. ප්‍රතිපල පේනකොට මිනිස්සු ඔය බෙහෙත් ගනී. නැතුව නිකන් කීවට බෑ නෙ.
ඉදිරියේ රාළ;20524985 said:ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.
ප්‍රශ්නෙ තියෙන්නේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාකාරයො අසරණ රෝගීන්ව ඒ තැන් වලට යොමු නොකිරීමයි. පෙති ගිලින්නම උපදෙස් දිවිල්ලයි.
ලෙඩා විස්වාස කරන්නේ බටහිර වෙදකම නං පිළිපදින්නේ බටහිර වෙදා කියන දේ නෙ. ලෙඩ්ඩුන්ගේ විස්වාසේ දිනාගන්න එක දොස්තරගේ වැඩක්. රාලල දැනගන්න ඕනේ මිනිස්සු හරියට දැනුවත් කරන්න. ඕනනං ඔන්න තියෙනව බෙහෙත් කඩේ ගන්න එකයි ඇත්තෙ කීවට බෑ නෙ.
අනික ඔය කියන විදිහට ඕක හොඳ කරන්න පුළුවන් නං මිනිස්සු ඕවට යොමු නොවී තියෙන්නෙත් නෑ, කටින් කට යනව ආරංචිය. ඔය නිකන් ඉන්න එකේ ලෙඩ්ඩු සියක් විතර අරන් ඔය බෙහෙත දීල හොඳ කරල පෙනන්නන්කෝ රටටම, ප්රෝඩාකාරයොන්ට කටඋත්තර නැති වෙන්න.

MOKADA BUN OYA RALA KIYANA EKA?GODA WEDDEKDA?MOKADA BUN OYA RALA KIYANA EKA?GODA WEDDEKDA?

දේශීය වෙදකමෙන් ඕනෙම ලෙඩක් හොඳ කරන්න පුළුවන්ය, බටහිර වෙදකම තනිකර බොරුවක්ය කියල කියන්නෙ.![]()






ඉදිරියේ රාළ;20524985 said:ආයුර්වේද රෝගල් වලින් බොහෝ කල් ඉඳල ඔය බේත් දෙනවා නොමිලේ.
ප්‍රශ්නෙ තියෙන්නේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාකාරයො අසරණ රෝගීන්ව ඒ තැන් වලට යොමු නොකිරීමයි. පෙති ගිලින්නම උපදෙස් දිවිල්ලයි.