අඩෝ පට්ට මචං...
දැම්මට රොම්බා තැන්ක්ස් වේවා...
එහෙනම් එළ එල....![]()
උබට කොහෙන්ද බන් මේක. සිරාම බන් අහන්නේ.
rep+++
attetama koinda ban meka hamba unerep4
Patta..!
Kohenda ban meka...
මම ගරු කරන එකම දේශපාලන චරිතය විජය කුමාරතුංග මචන් එතුමා වගේ පුද්ගලයෝ තම අපේ රටේ ජනාධිපති වෙන්න ඕනේ නැතුව දැන් ඉන්න ය නෙමේ. මහත්මා ගති තියන නියම චරිතයක්. hats off to u sir !
thanks for sharing macho![]()

ඒ කියන්නේ උඹ විජය ගේ නෑයෙක්..........![]()

ඒ කියන්නේ උඹ විජය ගේ නෑයෙක්..........![]()

එළ ත්‍රෙඩ් එක අවුරෝරා අක්කි. මගෙ පුද්ගලික මතය නම් මිනිහා තව කල් උන්නා නම් මිනිස්සුන්ගෙන් සාප කරගන්නවා කොටින්ට දෙන්ඩ ගිහින්. මැරුණ එක හොඳයි කියනවා නෙවෙයි. අපරාදෙ මැරුණ එක. ඒත් උන්නා නම් සාප කරගන්නවා මිනිස්සුන්ට එපා වෙනව.
නලුවන්ට කරන්න පුලුවන් දේශපාලනයක් නෑ බන්.මේක තමිල්නාඩුවක් කරන්න යන්න එපා. දැන් ක්‍රිකටර්ස්ලා නලුවේ එයාලගේ ලාබ ජනප්‍රියත්වය විකිනගෙන චන්දේ ඉල්ලනවා.විජය කියන්නේ ෆෙඩෙරල්වාදියෙක්.චන්ද්‍රිකා කියන්නෙත් ෆෙඩෙරල් වාදීන්.වාසු කියන්නෙත් ෆෙඩෙරල් වාදීන්.එතන යම් ප්‍රශ්නයක් තියෙනවා.මම ගරු කරන එකම දේශපාලන චරිතය විජය කුමාරතුංග මචන් එතුමා වගේ පුද්ගලයෝ තම අපේ රටේ ජනාධිපති වෙන්න ඕනේ නැතුව දැන් ඉන්න ය නෙමේ. මහත්මා ගති තියන නියම චරිතයක්. hats off to u sir !