විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ පට්ට මචං...

    දැම්මට රොම්බා තැන්ක්ස් වේවා...

    එහෙනම් එළ එල....
    :cool::cool::cool:

    උබට කොහෙන්ද බන් මේක. සිරාම බන් අහන්නේ.

    attetama koinda ban meka hamba une:confused::confused: rep4

    11.gif

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මම ගරු කරන එකම දේශපාලන චරිතය විජය කුමාරතුංග මචන් එතුමා වගේ පුද්ගලයෝ තම අපේ රටේ ජනාධිපති වෙන්න ඕනේ නැතුව දැන් ඉන්න ය නෙමේ. මහත්මා ගති තියන නියම චරිතයක්. hats off to u sir !
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Kohenda ban meka...

    මම ගරු කරන එකම දේශපාලන චරිතය විජය කුමාරතුංග මචන් එතුමා වගේ පුද්ගලයෝ තම අපේ රටේ ජනාධිපති වෙන්න ඕනේ නැතුව දැන් ඉන්න ය නෙමේ. මහත්මා ගති තියන නියම චරිතයක්. hats off to u sir !

    thanks for sharing macho :)

    :cool::cool::cool:
    11.gif

    ඒ කියන්නේ උඹ විජය ගේ නෑයෙක්.......... ;)

    ;)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එළ ත්‍රෙඩ් එක අවුරෝරා අක්කි. මගෙ පුද්ගලික මතය නම් මිනිහා තව කල් උන්නා නම් මිනිස්සුන්ගෙන් සාප කරගන්නවා කොටින්ට දෙන්ඩ ගිහින්. මැරුණ එක හොඳයි කියනවා නෙවෙයි. අපරාදෙ මැරුණ එක. ඒත් උන්නා නම් සාප කරගන්නවා මිනිස්සුන්ට එපා වෙනව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    විජය කොටින්ට දෙන්න ගියේ නෑ,විජය ගියේ කොටින් හිර කරගෙන හිටපු සිංහල හමුදා භටයෝ බේරගෙන එන්න.ආමි එකට තමයි විජය දුන්නේ. අනිත් එක ඔහු දේශපාලන විසදුමක් මගින් යුද්ධය ඉවර කරන්න උත්සහ කරා.ඒකයි පලාත් සභා වලට ඉදිරිපත් වුනේ.1987 ගිවිසුම ක්‍රියාත්මක වුනානම් කොටින්ගේ ආයුධ සේරම ගන්න තිබුනා.
     
    • Like
    Reactions: ela

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ගරු කරන එකම දේශපාලන චරිතය විජය කුමාරතුංග මචන් එතුමා වගේ පුද්ගලයෝ තම අපේ රටේ ජනාධිපති වෙන්න ඕනේ නැතුව දැන් ඉන්න ය නෙමේ. මහත්මා ගති තියන නියම චරිතයක්. hats off to u sir !
    නලුවන්ට කරන්න පුලුවන් දේශපාලනයක් නෑ බන්.මේක තමිල්නාඩුවක් කරන්න යන්න එපා. දැන් ක්‍රිකටර්ස්ලා නලුවේ එයාලගේ ලාබ ජනප්‍රියත්වය විකිනගෙන චන්දේ ඉල්ලනවා.විජය කියන්නේ ෆෙඩෙරල්වාදියෙක්.චන්ද්‍රිකා කියන්නෙත් ෆෙඩෙරල් වාදීන්.වාසු කියන්නෙත් ෆෙඩෙරල් වාදීන්.එතන යම් ප්‍රශ්නයක් තියෙනවා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළ ත්‍රෙඩ් එක අවුරෝරා අක්කි. මගෙ පුද්ගලික මතය නම් මිනිහා තව කල් උන්නා නම් මිනිස්සුන්ගෙන් සාප කරගන්නවා කොටින්ට දෙන්ඩ ගිහින්. මැරුණ එක හොඳයි කියනවා නෙවෙයි. අපරාදෙ මැරුණ එක. ඒත් උන්නා නම් සාප කරගන්නවා මිනිස්සුන්ට එපා වෙනව.

    වැරදියි නංගි...මිනිහා හිටියනම් නවත්තන්න යුද්ධයක් ඇති වෙන්නෙ නෑ...:no::no::no: