විජය-කු‍වේණි හි ප‍්‍රධාන නිළියට සිදුවීමට

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    විජය-කු‍වේණි හි ප‍්‍රධාන නිළියට සිදුවීමට

    විජය-කු‍වේණි හි ප‍්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානිය වැළකුණු අයුරු

    සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රදරශන පටය ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප‍්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප‍්‍රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.
    එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ:P:P.කෙසේවුවද මෙම පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කළේ නම් දුලානි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ.:baffled:
    ‘විජය - කුවේණි’ චිත‍්‍රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා:P:lol: රගපෑම ද විශේෂ සිද්ධියකි.
    සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ :angry:ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්‍යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්‍යක්‍ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි.
    විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක:angry: නොවන බවත් මේ චිත‍්‍රපටය හරහා ගම්‍ය කිරීමට අධ්‍යක්‍ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ.
    ‘විජය කුවේණි’ චිත‍්‍රපටයේ උපතිස්ස බ‍්‍රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත‍්‍රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප‍්‍රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප‍්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති.
    ‘විජය කුවේණි’ චිත‍්‍රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත‍්‍රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40):angry: වැය වනු ඇති බවද චිත‍්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍යට පවසා තිබිණි.

    මෙන්න කුවේනි අලුත් වෙලා:P

    148160_166622140028786_100000430046358_425737_6369322_n.jpg

    148160_166622143362119_100000430046358_425738_7822635_n.jpg

    75655_167996336558033_100000430046358_433819_1412572_n.jpg

    dsc07721si58888.JPG

    copied by hotandfastnews:P
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අපරාදේ අශෝක සේරසිංහ හින්දද ජංගිය ඉතුරැවුනේ ඕකා හොට දැම්මේ නැත්නම් ජංගියත් නැද්ද?
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    වෙන්න තියෙන ඔක්කොම හුත්තවල් වෙලා ඉවරයි දුලානිට
    දුලානිගේ ජංගි වහන්සේ නිරුවත් කරලා ඉවරඉ මුළු සමාජ්යටම
    අද පයිය්ය පොඩ්ඩක් නගින පාසැල් සිසුවා සිට..ලාවට අතේ පාරක් ගහගන්න පුලුන්න් මහල්ලා දක්වා,බලන්නේ දුලානිගේ හෙළුව පේන සෙක්සි කුවේණි කවදද එන්නේ කියලා..කුවේණිගේ සුදු ගල ජංගිය දක්වා ඒකාලෝක වෙලා තියෙන්න..පජාත කුවේණි..අනේ අපේ ජාතියවගේ ගොන් ජාතියක්..
    ඉතිහාසේ විකෘති කරලා...කාපියව් වවාගෙන

    ජේ ආර් පී:

    අනේ බලන්ඩ හසන්ත මහත්තයෝ කුවෙනීන් වහන්සේගේ ජංගි වහන්සේ දැකලවත් මගේ පයි වහන්සේ කෙලින් වෙන්නේ නැහැනේ. මේක තමයි හසන්ත අපේ ශිෂ්ට සම්පන්න බව කියන්නේ. ආඩම්බරයි නේද හසන්ත? කුවෙනීන් වහන්සේ කවද හරි ජංගි වහන්සේ දාන්නේ නැතුව කරනම් ගහන ෆොටෝ වහන්සේ කෙනෙක් දැක්කත් මට හොඳටම විශ්වාසයි හසන්ත මගේ පයි වහන්සේ නිදාගෙනම ඉන්නවා කියල
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් ඕකේ විජය කුවේණිට හු*කන එකත් පෙන්වනවද දන්නේ නෑ නේ?