විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

1407259466222222222.jpg


සම්මානනීය අග්‍රගණ්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහු මියයන විට 72වන වියේ පසුවූණි.

මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවකට ඒ මහතා රංඟනයෙන් දායක වී තිබේ.


adaderana

 

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා 😔
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඇත්තටම ආදරෙ කරපු නළුවෙක්...
    පට්ටම දුකයි..
    RIP..
    නිවන්සුව ලැබේවා!!!