විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!
සම්මානනීය අග්‍රගණ්‍ය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහු මියයන විට 72වන වියේ පසුවූණි.
මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවකට ඒ මහතා රංඟනයෙන් දායක වී තිබේ.
adaderana

තවත් හොඳ නළුවෙක්ගේ අහිමි වීමක්