විජය පරිගණක Wijaya Pariganaka 2002

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිරාවට පට්ට 6630 නිකං ගෙම්බෙක් වගේ
    :lol:

    mekanam thama weda, bara wadiy nattan geniyanawa :baffled::lol:

    Untitled_1.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම නම් මුලින්ම බැලුවේ computer games තියෙන පිටුව. ඊට පස්සේ ඒ වගේ games ගහන්ඩ ඕන requirements වලට අදාල parts වල ගණන් බලනවා price දාල තියෙන පිටුවෙන්. ඊට පස්සේ ඒ parts දාල pc එකක් ගන්ඩ යන ගාන ආසන්නව හදල බලලා හූල්ල හූල්ල ඉන්නවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පස්සෙ ඕක කඩේකට ගිහින් දීල මාරු කරන් ආව tv phone එකකට..
    chinese phone trend ඒක ආපු මුල් කාලෙ

    A968_quad_band_Dual_SIM_Card_Phone_With_TV_Bluetooth_Function.jpg


    සිරාවට පට්ට phone එක බන් ඕක.. තාම ආසයි..
    sound තියනව පැලෙන්න.

    මුලින් ගත්තෙ P4 එකක් 70කටද කොහෙද.. :sorry:

    දැන් 70කට ගන්න පුළුවන් සුපිරි බාණ්ඩයක් :cool::cool: අනික ඒ මුදලේ වටිනාකම දැන් :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):) මගේ ලගත් ඔය කලාපය ඇතුලු අද දක්වා හැම කලාපයක්ම තියනවා.
    +26
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් එහෙමයි බන්. තාම මතකයි පලවෙනි computer එක ගන්න හීන මවපු හැටි. ඒ කාලේ computer එකක් තියෙනවා කියන්නේ car එකෙක් තියෙනවා වගේ තමයි. :rofl:
    :lol::yes::yes:
    යකූ මම කීබෝඩ් එකක් කාඩ්බෝඩ් පෙට්ටි කෑල්ලක ඇදගන ටයිප් සෙටිං පුරුදු උනේ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    :lol::yes::yes:
    යකූ මම කීබෝඩ් එකක් කාඩ්බෝඩ් පෙට්ටි කෑල්ලක ඇදගන ටයිප් සෙටිං පුරුදු උනේ.
    මට තිබ්බෙ ටී වී ගේම් කීබොර්ඩ් එකක්
    මට ඒක හරියට කම්පියුටර් එක වගෙ
    කම්පියුටරෙ හිතින් මවාගෙන හිතෙන හිතෙන මඟුල ටයිප් කලා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹේ අතින් මොනවහරි හැලුනද මේකට :oo:

    නැහැ බන් මැකුව එහෙම දාන එක හරි මදි වගේ අනුන්ගේ copy right articles :)
    2002 computer class එකකට ගියා, එකට යද්දී පරිගණක සඟරා ගන්න පටන් ගත්තේ

    මට තිබ්බෙ ටී වී ගේම් කීබොර්ඩ් එකක්
    මට ඒක හරියට කම්පියුටර් එක වගෙ
    කම්පියුටරෙ හිතින් මවාගෙන හිතෙන හිතෙන මඟුල ටයිප් කලා

    එකේ තිබ්බ note pad එක වගේ එකක් rs 2000 වගේ උනේ .
    2003 දී ගත්තේ එනකොට game ගොඩක් තින cartridge එකක් තිබුන key board තින එකක් තිබ්බේ මන් ළඟ විතරයි අපේ සෙට් එකේ .එත් cartridge ඕන එකක වැඩ දැන් game CD වගේ තමා :cool: cartridge යාලුවෝන්ගෙන් ඉල්ල ගන්නව.

    2003 දී ICTA එකෙන් දාපු මොකද්ද එකක් තිබ්බ ගෙවල් ළඟ ඕකට ගිහින් IGI ගහන එක කරන්නේ තව පරිගණක සඟරාවේ තින ඒවා කරලා බලනව.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට තිබ්බෙ ටී වී ගේම් කීබොර්ඩ් එකක්
    මට ඒක හරියට කම්පියුටර් එක වගෙ
    කම්පියුටරෙ හිතින් මවාගෙන හිතෙන හිතෙන මඟුල ටයිප් කලා

    :) ඒ දවස්වල මොනිටර් එකක් ඔන් කරනවා කියලා හිතාගන ටීවි එක ඔන් කරන පිස්සුවක් මට තිබුනා. :lol: පරිගණක සගරාවෙන් සොෆ්ට්වෙයා එකක ස්ක්‍රීන් ෂොට් එකක් දැක්කත් ඇති ඒකාලේ.
    කම්පියුටර් එකක් ගන්න පුලුවන් උනාට පස්සේ ඒකේ Dave, Prince of Persia තමයි මුලින්ම ප්ලේ කලේ.

    dangerous-dave-ss3.gif
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මම නම් මුලින්ම කොම්පියුටර් ගැන ලිපියක් කියෙව්වේ විජය පත්තරෙන්. 2000දි විතර වගේ. ‍ලිපි පෙලේ නම කොමී මවුස්. කොම්පියු‍ටර් ගැන එක එක ඒවා තිබ්බා. පස්සෙ විජය පරිගණක ගන්න පටන් ගත්තා.. පරන පරිගණක සඟරා ටික තාම පරිස්සම් කරලා තියෙනවා.:):)