නොස්ටාල්ජියා
මන් ඔය පතත්රෙ කියවන්න ගත්තෙ 2004 ඉඳන් වගෙ
ඉන්ටර්නෙට් ගන්න කලින් කම්පියුටර් ගැන දෙවල් දන්ගත්තෙ ඔය පත්තරෙන්.
ෆෙස්බුක් එක ගන්ත් , ස්ටීව් ජොබ්ස් ගන්ත් දැනගත්තෙ ඔය පත්තරෙන්.
ෆෙස්බුක් එකට අවුරුදු 5 යි කියලා අර්ටිකල් එක මට හොඳට මතකයි.
ස්ටීව් ජොබ්ස් ගැන ආර්ටිකල් එකෙන් තමා පොර බෞද්ධයෙක් කියලා දන්නෙ. ඒකෙන්ත්වත් ගෞරවය වැඩි උනා ඇපල් ප්‍රඩක්ට්ස් වලට.
අයිෆොන් එක ගැන ආර්ටිකල් එකක් ගියා 2004 දි වගෙ අනාගතෙ එන ෆොන් එක කියලා.



මාත් එහෙමයි බන්. තාම මතකයි පලවෙනි computer එක ගන්න හීන මවපු හැටි. ඒ කාලේ computer එකක් තියෙනවා කියන්නේ car එකෙක් තියෙනවා වගේ තමයි.![]()




Nostalgic. Rep added
මමත් ඒ කාලෙ ඔය සඟරාව බලනව, ඒ වගේ තව සඟරාවකුත් තිබුන මට මතකයි. 2004දි මම මුලින්ම ගත්ත කම්පියුටර් එක මට මතක විදියට AMD එකක් (processor speed මතක නෑ). 128 ram, 32 mb shared VGA, 15 inch CRT monitor, DVD combo, 40GB hard disk. ගත්තෙ PC house හොර ගුහාවෙන් Rs. 40,000

ade e kaale matak una ban.. danata wada e kaale computer walata patta asai ba