විජය පරිගණක Wijaya Pariganaka 2002

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මාසේ එක :)
    20171214_214721.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මගේ ඒවා සේරම වේයෝ කාල.2003 ඉදන් 2011 වගේ වෙනකන් ඕනනම් මාස 5ක් 6ක් නැතුව අනිත් සේරම තිබ්බ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    නොස්ටාල්ජියා

    මන් ඔය පතත්රෙ කියවන්න ගත්තෙ 2004 ඉඳන් වගෙ

    ඉන්ටර්නෙට් ගන්න කලින් කම්පියුටර් ගැන දෙවල් දන්ගත්තෙ ඔය පත්තරෙන්.
    ෆෙස්බුක් එක ගන්ත් , ස්ටීව් ජොබ්ස් ගන්ත් දැනගත්තෙ ඔය පත්තරෙන්.
    ෆෙස්බුක් එකට අවුරුදු 5 යි කියලා අර්ටිකල් එක මට හොඳට මතකයි.
    ස්ටීව් ජොබ්ස් ගැන ආර්ටිකල් එකෙන් තමා පොර බෞද්ධයෙක් කියලා දන්නෙ. ඒකෙන්ත්වත් ගෞරවය වැඩි උනා ඇපල් ප්‍රඩක්ට්ස් වලට.
    අයිෆොන් එක ගැන ආර්ටිකල් එකක් ගියා 2004 දි වගෙ අනාගතෙ එන ෆොන් එක කියලා.
    :shocked::shocked::shocked:
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මාත් එහෙමයි බන්. තාම මතකයි පලවෙනි computer එක ගන්න හීන මවපු හැටි. ඒ කාලේ computer එකක් තියෙනවා කියන්නේ car එකෙක් තියෙනවා වගේ තමයි. :rofl:

    patta athethaya :):):):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Nostalgic. Rep added
    මමත් ඒ කාලෙ ඔය සඟරාව බලනව, ඒ වගේ තව සඟරාවකුත් තිබුන මට මතකයි. 2004දි මම මුලින්ම ගත්ත කම්පියුටර් එක මට මතක විදියට AMD එකක් (processor speed මතක නෑ). 128 ram, 32 mb shared VGA, 15 inch CRT monitor, DVD combo, 40GB hard disk. ගත්තෙ PC house හොර ගුහාවෙන් Rs. 40,000:angry:


    මාත් 2002 දි ගත්තෙ ඉස්සෙල්ලම ඔය ස්පෙක්ස්ම තියන AMD K6 II එකක්....ඒක 28000 උනේ ප්‍රින්ටර් එක 4000 ද කොහෙද උනා ඔක්කොම 32000 ගියා...Delta Force 1, Need forspeed 1 , 2 තමයි ගැහුවෙ ඒකාලෙ හහා පුරා කියල... :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ade e kaale matak una ban.. danata wada e kaale computer walata patta asai ba

    එකෙන්ම. දැන් කම්පියුටර් වල ඉස්සර වගෙ ගීකි ෆීලිං එක එන්නෙ නැහැ.
    මන් ත්‍රෙඩ් එකකුත් දැම්මා ලැප්ටොප් වලට වඩා ඩෙස්ක්ටොප් (ඒකාලෙ) ගති නේද කියලා.

    දන් ලැප් තියෙනවා එත් ගතියක් නැහැ.
    ඩෙස්ක්ටොප් තනිකරම ගේමිං ටාගට් කරලා තමා වැඩිපුරම ගහන්නෙ.
    ප්ල් එවුන් නම් ග්‍රැෆික් ඩිසයිනින්ග් වලට.