විජය මැරුවේ මෙහෙමයි

jvp එකට කවදාවත් ලංකවේ බලයට එන්න බැරි,
වර්තමාන තත්වය කෙසේ වුවත් ඒ පක්ෂයට තියන අමිහිරි අතීතය නිසා සහ තවමත් එයින් පීඩා විදපු මිනිසුන් ජිවත්ව සිටීමත්ය. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරියාටත් බයයි. ඒවා තේරුම් ගත්ත එකේ හිටපු උන් තමා වමේ සිට දකුණට මාරු උනේ. මේ ආණ්ඩුව සමාජවාදී සළුපිලි පොරව ගත්තට unp 1ටත් එහා ගිය ධනවාදී සන්ධානයකි, වෙනසකට තියෙන්නේ unp ය එසේ කියා බලය ඉල්ලීමත් ආණ්ඩුව දේශප්‍රේමී, සමාජවාදී කියා ජනතාව ගොනාට අන්දවා බලය ඉල්ලිමත්ය.

උන්ට බලයට එන්න බැරි උන්ගේ අතීතය හින්ද නෙවෙයි බං අපේ මිනිස්සුන්ගේ මෝඩ කම හින්ද. උන් අතීතයේදී වැරදි කරා කියමුකෝ. නමුත් චන්දය දෙන්නෙ අදත් තියාගෙන ප්‍රසිද්ධියේ තමන්ටම අරින උන්ටනේ.
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    godak hithanna dewal thiyanawa ban me kathawa athule

    yako mehema kiwamath rep kapana ponnayo thama meka athule deshapalanaya gana kiyawanne ane manda ban ubala :frown:
    rep kapapu eka mona wage ponna buruwekda kiyala penawa
    namawath danna bariwa konda pana nathi widihata rep kapapuwama

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අoගු ගේ මතය
    අංගුලිමාල;16283445 said:
    පහුගිය ටිකේ අනුර කුමාර දිසානායක ගැන හොඳ කිව්වා කට්ටිය ෆේස් බුක් එකේ එහෙම. ඒකට බය වෙච්ච පාර පටන් ගත්තු මඩ පාරක් තමයි අපේ අයත් මේ මාකට් කරන්නෙ. දැන් ඉතින් ආයෙම මහින්දට තමයි.:rofl::rofl::rofl:සිංහලයා රවට්ටන්න හරි ලේසියි.:rofl::rofl:

    අoගු ගේ මතය ගැන මගේ මතය
    මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .

    අoගු ගේ පිළිතුරු ප්‍රතිචාරය
    අංගුලිමාල;16284285 said:
    කවුද පටු විදිහට හිතුවේ මමද උඹද? මොනවා හරි පක්ෂයක් එදා වැරදි කරන්න ඇති. ඒත් අද උන් මොකද කරන්නේ කියලයි බලන්න ඕන. උඹ මොකද කරන්නේ? අවුරුදු 20කට විතර කලින් වෙච්ච එකක් අල්ලාගෙන ඒක ගැන කියවනවා විතරක් නෙවෙයි අද ගැන දේශපාලන තීන්දු ඒ මත ගන්නවා.
    අපොයි නෑ මම හිතුවේ නෑ මේක බලල ආණ්ඩුවට චන්දෙ නොදී ඉඳියි කියල. මමත් කියන්නේ ආයෙම මැටි හරක් ටික චන්දෙ දෙන්නේ උන්ටම තමයි කියල.:rofl::rofl::rofl:
    ඒකයි මම කිව්වේ සිංහලයා රවට්ටන්න හරි ලේසියි කියල. ඕන බලු වැඩක් කරලා ආණ්ඩුව පරණ පින්තුරයක් පෙන්නපු ගමන් ඔක්කොම හරි. ආයෙම ආණ්ඩුවටම දෙනවා. ඊට පස්සේ ආයෙත් බනිනවා.:rofl::rofl::rofl:

    :shocked::shocked::shocked:ඇයි මන් මේ thread එකේ comment කලේ :lol::rofl:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා....දෑන් එනවා මහ ලොකු අලුත් සමාජවාදය ගෑන කියන්න..:angry:



    මචං ජවිපෙ කියන්නේ ඔය කාලේ තිරිසන් වැඩ කරපු රොත්තක් තමයි, හැබැයි ප්‍රේමදාස (ජනාධිපති) තමන්ගේ කුණු ජෙප්පෝ පිටින් දාල යැව්වා කියලත් කියන පුළුවන්. දැන් මේ විජය ගැනත් මම අහල තියෙන්නේ එහෙමම තමයි. ගාමිණී ලොකුගේ හරහා ප්‍රේමදාස විසින් කරලා, ජෙප්පෝ පිට දැම්ම වගේ. මොකද ඔය පොඩි ප්‍රේමදාස පුන පුනා මතු කරන "මගේ පියා" බොහොම නූගත්, ඉරිසියාවෙන්, හීනමානයෙන් හිටපු කෙනෙක්.

    මහින්දට මම ආපහු චන්දෙනම් දෙන්නේ නෑ, නමුත් අපේ ගොඩක් අය ප්‍රේමදාසගේ වැඩ කිඩ ගැන දන්නේ නෑ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනික විජය කියන්නෙත් නිකං නළු බට්ටෙක් තමයි! මිනිහට තිබුනේජනප්‍රියකම, ලස්සන. චිත්‍රපටිවල සුදු චරිත දීල, එයාව දේශපාලනයට එන්න මග පාදල දුන්න, මොකද ඒකාලේ හිටපු මිනිස්සුත් දැන් වගේම, පොත්තේ පාටටයි, හිනාවටයි, ෆිල්ම් වල රඟපෑවමයි චන්දෙ දෙන්න රෙඩි වෙලා හිටියේ. ජනප්‍රියකම දේශපාලන උවමනාවන් මත චිත්‍රපට අධ්‍යක්ෂක වරු විසින් ඇති කරවපු එකක්.

    බොරුනම් අම්මල තාත්තලාගෙන් අහල බලන්න :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාත් උඹගේ අදහසය එකඟයි සහෝ ඒක තහවුරු කරන්න එක්තරා සිද්ධියක් කියන්නම්,

    භීෂණ අවධියේ කොළඹ 7 ආසන්නයේ හමුදා කඳවුරක් පවත්වාගෙන ගියා. ඇත්තෙන්ම කියුවොත් මෙය වදකාගාරයක් ජ.වි.පෙ. නායක විජේවීරව අත්අඩංගුවට ගත් පසු මේ කඳවුරට අරගෙන එනවා. එකල මේ කඳවුරේ ප‍්‍රධානියා වෙන්නේ පසුකලක දිගුදුර විහිදුම් විශේෂ බලකායේ ප‍්‍රධානියෙන් ලෙස කටයුතු කල තුවාන් මුතාලිෆ්, විජේවීරගෙන් කඳවුරේදී ප‍්‍රශ්ණ කිහිපයක් නඟනවා. ඒ එක ප‍්‍රශ්ණයක තියෙනවා ඇයි විජය කුමාරණතුංග මැරුවේ කියලා? රෝහණ වීජේවීර අවඥාසහගත සිනහවකින් පිළිතුරු දෙනවා "ඒක ඔයගොල්ලගේ නායකයාගෙන් අහන්න කියලා"

    මේ කතාවෙන් විජයගේ මරණය පිටුපස කවුද ඉන්නේ කියලා පැහැදිලි වෙනවා.

    භීෂණ සමයේ ආණ්ඩුව කල ඝාතන ජ.වි.පෙ. ගිණුමට ගියා, ජ.වි.පෙ. කල ඝාතන ආණ්ඩුව ගිණුමට ගියා, පුද්ගලික පලිගැනීම් වලට කල ඝාතන ජ.වි.පෙ., ආණ්ඩු ගිණුම් වලට ගියා.

    එකල ලංකාවේ සාක්ෂි නැති මරණ වල අඩුවක් තිබුනේ නෑ

    වැඩේ කියන්නේ මචන් විජය කුමාරතුංග මැරෙනකොට ඉපදිලාවත් නැති එවුන් අද විජය මරපු එක ගැන කතා කරන්නේ මෙලෝ හසරක් නොදැනයි. 83 ජුලි කලබලේ ඉඳන් අද දක්වා හැම කැරැල්ලකම ඊට අනුගාමීව ඒවාට අදාලව මියගිය සිංහල දෙමල මුස්ලිම් හැමදෙනාගෙන මරණ වැරදියි, ම්ලේච්චයි, සාහසිකයි. එත් අද වෙද්දී ඒ මරණ යොදාගන්නේ දේශපාලන වාසි තකා. අද වෙද්දී විජයගේ බිරිඳටත් දරුවන්ටත් ඥාතීන්ටත් නැති කැක්කුමක් මේ දෙසපාලුවොන්ට තියෙන්නේ.

    ලංකාවේ දේශපාලන වේදිකාවේ අද වෙනකොට පැවැත්වෙන කතා අතරින් හරවත්ම සහ ප්‍රායෝගික දැක්මක් එක්ක ඉදිරියෙන් ඉන්නේ අනුර කුමාර දිසානායක හින්ද තව ඉස්සරහට 88, 89 ඝාතනය උණු උදවිය ගැන මීට වඩා කිම්බුල් කඳුළු උනාවී.

    දැන් ඉරෝසන්ලා කියාවි මම JVP එකට කඩේ යනවා කියල. එත් මම 94 චන්ද්‍රිකාට මුල්ම චන්දෙ දුන්නයින් පස්සේ දුන්නු හැම චන්දයක්ම දුන්නේ සන්දානෙට. එත් දැන් රට වෙනුවෙන් දැක්මක් තියෙන්නේ අනුර කුමාරට විතරයි.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .

    පට්ට කතාව මචන්.
    200%ක් එකගයි.
    :yes::yes:
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා....දෑන් එනවා මහ ලොකු අලුත් සමාජවාදය ගෑන කියන්න..:angry:

    හරියට හරි සක්කිලි ජෙප්පෝ තරම් මේ රට විනාස කරපු පිරිසක් තවත් ඉන්න්නවනම් ඒ LTTE විතරයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පිස්සු පුසා;16283816 said:
    තමුන්ගේ මිනිහා මරපු එවුන් එක්ක සංධාන ගහල ආණ්ඩු පිහිටුවන්න චන්ද්‍රිකා නෝනට පුලුවන්නම් කොහේවත් යන වේස හිකනලුන්ට අයි මේ රිදිලා.
    අපි දන්නවා කාරණේ:lol::lol::lol:

    ජේ.වී.පී එක තරම් ලැජ්ජ නැති පක්ශයක් තියෙන්වද බන් තවත්.
    ආණ්ඩුවත් එක්කත් සන්ධාන ගැහුවා.
    UNP එක එක්කත් සන්ධාන ගැහුවා.
    :lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැන් හැමෝම බයවෙලා බන් ඉන්නේ. JVP එකට ජනතාව අතර ඇති වෙලා තියෙන මේ රැල්ල නිසා ආණ්ඩුව පට්ටේටම බය වෙලා ඉන්නේ... දැන් ඉතින් එක එක කතා කියයි JVP එක එපා කරවන්න. විජය කියන්නේ දේශපාලකයෙක්. චන්ද්‍රිකාව බැන්දෙත් බලය වෙනුවෙන්. ඒ වගේ කෙනෙක්ට මරණ තර්ජන එන්න පුළුවන්. ඒවා දේශපාලනේ හැටි. ඒත් අර රතුපස්වල ඉස්කෝලේ යන අහිංසක ළමයි දෙන්නෙක් අමු අමුවේ වෙඩි තියලා මැරුවේ ආණ්ඩුවෙන්. ඒවා හොඳ වැඩද? ඒවා ගැන කට්ටියට මතක් වෙන්නේ නැද්ද?

    JVP එකට ගොඩ ඒමක් නෑ සහෝ.
    සදා අනාතයි.
    :lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අංගුලිමාල;16284337 said:
    ඌ දේශපාලනය කරපු එකෙක් බං. ඇයි ඌ පිරිමි කට හඬක් තියන, කුණුවෙන්න බොන, කුණුහරුප කියන ගෑනියෙක් ව බැන්දේ? දේශපාලන බලය හින්ද බං. දේශපාලනේට එනවා නං මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ටත් වෙඩි තියල මැරුව. දේශපාලනය එහෙමයි. එහෙම නැතුව මානව හිතවාදය කරන්න ඕන නං ඔය තෙරේසා මවුතුමිය වගේ පිටින් ඉඳන් සේවය කරන්න ඕන.
    ඌ මරපු එක හොඳයි කියනවා නෙවෙයි. ඒත් එක දේශපාලන ලෝකයේ සාමාන්‍ය දෙයක් කියලයි මම කියන්නේ. අනික ඒක මාකට් කරලා චන්දෙ ගන්න හදද්දී අපේ උන් අහුවෙන එක නං මාර ෆන් :rofl::rofl:

    ඒ කාලකන්නි සංස්කෘතිය ලංකාව තුල ඇති කලේ කව්ද කියල පොඩ්ඩක් හිතල බලපන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    89 jvp එකේ ගත් සමහර ක්‍රියාමාර්ග පිලිබදව අද ඔවුන්ගේ ස්‍යන් විවේචනයක් තියෙනවා ...

    අනික මේ කියන විදිහට විජේව මැරුවේ jvp කියල තවම ඔප්පු වෙලා නැහැ.....දේශපාලනිකව විවිධ කට කතා තියෙනවා....ඒ යුගයේදී නැගීඑන පක්ෂ තහනම් කිරීමේ උපාය මාර්ගයක් කියලත් ඔය ගාතනය 83 කලුජුලිය හදුන්වනවා....83 කළු ජුලිය වෙලාවේදී පොලිසියට සතියක් නිවාඩු එහෙමත් ලැබිලා තියෙනවා...මේවා කරලා තියෙන්නේ ආණ්ඩු බලය රක ගන්න.....දැනුත් මේ ආණ්ඩුව යුද්දේ විකුනන්නේ ආණ්ඩු බලය රක ගන්න ..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ



    මචං ජවිපෙ කියන්නේ ඔය කාලේ තිරිසන් වැඩ කරපු රොත්තක් තමයි, හැබැයි ප්‍රේමදාස (ජනාධිපති) තමන්ගේ කුණු ජෙප්පෝ පිටින් දාල යැව්වා කියලත් කියන පුළුවන්. දැන් මේ විජය ගැනත් මම අහල තියෙන්නේ එහෙමම තමයි. ගාමිණී ලොකුගේ හරහා ප්‍රේමදාස විසින් කරලා, ජෙප්පෝ පිට දැම්ම වගේ. මොකද ඔය පොඩි ප්‍රේමදාස පුන පුනා මතු කරන "මගේ පියා" බොහොම නූගත්, ඉරිසියාවෙන්, හීනමානයෙන් හිටපු කෙනෙක්.

    මහින්දට මම ආපහු චන්දෙනම් දෙන්නේ නෑ, නමුත් අපේ ගොඩක් අය ප්‍රේමදාසගේ වැඩ කිඩ ගැන දන්නේ නෑ.
    මචන් ප්‍රෙමදාස කියන්නෙත් සම්මතයෙන් පිට රට පාලනය කල කෙනෙක්..ජෙ,වි.පි එක මර්දනය කරද්දි තමන්ගෙ පවුද්ගලික පලිගෑනිම් ගොඩාක් සිදු කලා..එක මමත් පිලිගන්නවා මචන්...උබ කිවා මගෙ "මගෙ පියා" කිය කිය පුරාජෙරු ගෑහුවට එයාගෙ පියාගෙ වෑඩ ගෑනත් මිනිස්සු හොදට දන්නවා මචන්:lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සහෝ මොකද බන් උබේ ප්‍රතිපත්තිය.....:lol::lol::lol:

    මම කිව්වේ ඇත්ත බන්.
    JVP එකට රටේ ආණ්ඩුබලය ගන්න බෑ නේ බන්.
    ඕක හැමදාමත් UNP එකයි ශ්‍රී ලංකා එකයි මාරුවෙන් මාරුවට කරන්නේ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    89 jvp එකේ ගත් සමහර ක්‍රියාමාර්ග පිලිබදව අද ඔවුන්ගේ ස්‍යන් විවේචනයක් තියෙනවා ...

    අනික මේ කියන විදිහට විජේව මැරුවේ jvp කියල තවම ඔප්පු වෙලා නැහැ.....දේශපාලනිකව විවිධ කට කතා තියෙනවා....ඒ යුගයේදී නැගීඑන පක්ෂ තහනම් කිරීමේ උපාය මාර්ගයක් කියලත් ඔය ගාතනය 83 කලුජුලිය හදුන්වනවා....83 කළු ජුලිය වෙලාවේදී පොලිසියට සතියක් නිවාඩු එහෙමත් ලැබිලා තියෙනවා...මේවා කරලා තියෙන්නේ ආණ්ඩු බලය රක ගන්න.....දැනුත් මේ ආණ්ඩුව යුද්දේ විකුනන්නේ ආණ්ඩු බලය රක ගන්න ..
    අනෙ මගෙ පුතෙ ,,ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්...පොලිසියට සතියක් නිවාඩු දුන්නෙ මොන කාලෙද කියලවත් දන්නෙ නෑතුව මහ ලොකු පක්ශයක් ගෑන කතා කරන්න එපා..උබ දන්නෙ නෑත්නම් දෑන ගනින්..මම හරි කියලා දෙන්නම්...උබෙ වයස කියද බන් ඈත්තටම???1977 "දාර්මිශ්ට සමාජයක්" ගොඩනගන්න ආපු ජෙ,ආර් මහත්තයා තමයි 77 චන්දෙන් පස්සෙ පොලිසියට සතියක් නිවාඩු දුන්නෙ.....ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙන ගනින්..පක්ශයක් මාකර්ටින් කරන්න ඉස්සෙල්ලා:lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මොකා මොනා කිව්වටත් මේ පාර අපේ පවුලේ ඔක්කොම චන්දෙ දෙන්නේ jvp එකට..පවුලේ විතරක් නෙමේ අපේ නෑදෑයෝ ඔක්කොම දෙන්නේ jvp එකට..:)



    jvp එකට ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කුඩු ගෙනත් බෙදන ආණ්ඩුවට වඩා jvp එක අපිට හොදා...













    1_39019123107E+12.jpg


    :lol::lol::lol: