jvp එකට කවදාවත් ලංකවේ බලයට එන්න බැරි,
වර්තමාන තත්වය කෙසේ වුවත් ඒ පක්ෂයට තියන අමිහිරි අතීතය නිසා සහ තවමත් එයින් පීඩා විදපු මිනිසුන් ජිවත්ව සිටීමත්ය. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරියාටත් බයයි. ඒවා තේරුම් ගත්ත එකේ හිටපු උන් තමා වමේ සිට දකුණට මාරු උනේ. මේ ආණ්ඩුව සමාජවාදී සළුපිලි පොරව ගත්තට unp 1ටත් එහා ගිය ධනවාදී සන්ධානයකි, වෙනසකට තියෙන්නේ unp ය එසේ කියා බලය ඉල්ලීමත් ආණ්ඩුව දේශප්‍රේමී, සමාජවාදී කියා ජනතාව ගොනාට අන්දවා බලය ඉල්ලිමත්ය.
උන්ට බලයට එන්න බැරි උන්ගේ අතීතය හින්ද නෙවෙයි බං අපේ මිනිස්සුන්ගේ මෝඩ කම හින්ද. උන් අතීතයේදී වැරදි කරා කියමුකෝ. නමුත් චන්දය දෙන්නෙ අදත් තියාගෙන ප්‍රසිද්ධියේ තමන්ටම අරින උන්ටනේ.







