විජිත හේරත් කෝටිපතියෙක් – රු. කෝටි 02කට ඉඩමක් අරන්😱😱

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කෝ මේකේ ඔප්පුවක් තියෙනවා කීවට නෑනේ?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    බදු සල්ලි වලින් හොරා කන ඵක ගැන කිව්වෙ..උඹල කියන්නෙ ඵහෙම නේ..ඉතිං ඵහෙම බලනකොට ජෙප්පොන්ට ජන්දෙ දීලත් වැඩක් නැහැනේ..

    නකමුරු රාජපස් පුක සිම්බාගේ ඇට දෙක සෙලවිලා මරලතෝනි දෙනවා :D
     
    • Like
    • Haha
    Reactions: Cypress and AshenTM

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බොරු වෙබ් සයිට් වල නැතුව එකෙකුට කියන්න කියපන් මාද්‍ය ඉස්සරහට ඇවිත් ඕක.
    මුන් තොපි නම් මහ ගොන්ම කාලකන්නි බන්.
    උබලගේ හාමුලා වගේ උබල ලොකුවට හම්බ කරගන්නෙත් නෑ.
    එකම දේ උන් උබලව ගනන් ගන්නවා කියල පෙන්නනවා.
    බොරුවට ෆිට් එකට කතා කරනවා. ඒවට රැවටිලා තොපි මේවයේ ඇවිත් පුක දෙනවා.
    කාලකන්නි ජීවිත බන් ඕවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බොරු වෙබ් සයිට් වල නැතුව එකෙකුට කියන්න කියපන් මාද්‍ය ඉස්සරහට ඇවිත් ඕක.
    මුන් තොපි නම් මහ ගොන්ම කාලකන්නි බන්.
    උබලගේ හාමුලා වගේ උබල ලොකුවට හම්බ කරගන්නෙත් නෑ.
    එකම දේ උන් උබලව ගනන් ගන්නවා කියල පෙන්නනවා.
    බොරුවට ෆිට් එකට කතා කරනවා. ඒවට රැවටිලා තොපි මේවයේ ඇවිත් පුක දෙනවා.
    කාලකන්නි ජීවිත බන් ඕවා
    කැට හොල්ලල නම් වෙන්ට බෑ.🤔🤑🤗
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අවුරුදු කීපෙකට කලින් අනුරට අයර්ලන්තයේ ගෙයක් තියෙනව කියල ඔය වගේම කතාවක් හැදුවා.මොහොමඩ් මුසම්මිල් ප්‍රෙස් එකක් තියලමයි ඒ මඩ ගැහුවේ.මේ තියෙන්නේ මුසම්මිල්ව එහා පැත්තෙන් තියාගෙන ඒ මඩට උත්තර දුන්න හැටි.ඔය ඉඩමත් ඒ වගේම මඩක් තමා.දැන් ඉතින් ආණ්ඩුව ගේම් ගහන්න හදන්නේ ඔය වගේ දේවල් වලින් තමා.වෙන කරන්න දෙයක් නෑනේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    කෝටි 2 ක් ඉඩමක්.... මහරගමන්ම් පර්ච් 4-5 යී. හෝමගමනම් පර්ච් 6-10...
    පවුනේබන්.. ඩොලර් මිලියන 160( කෝටි 3200+) වගේද😜😜
    හොර කම්කලාන්ම් පොඩි එකත් හොරා ලොකු එකත් හොරා.... මහින්ද ලොක්ක දඩුවම් දෙයිනේ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අවුරුදු කීපෙකට කලින් අනුරට අයර්ලන්තයේ ගෙයක් තියෙනව කියල ඔය වගේම කතාවක් හැදුවා.මොහොමඩ් මුසම්මිල් ප්‍රෙස් එකක් තියලමයි ඒ මඩ ගැහුවේ.මේ තියෙන්නේ මුසම්මිල්ව එහා පැත්තෙන් තියාගෙන ඒ මඩට උත්තර දුන්න හැටි.ඔය ඉඩමත් ඒ වගේම මඩක් තමා.දැන් ඉතින් ආණ්ඩුව ගේම් ගහන්න හදන්නේ ඔය වගේ දේවල් වලින් තමා.වෙන කරන්න දෙයක් නෑනේ.

    ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
    නඩු කියල වැඩක් තියෙනවද බන් ලංකාවෙ? මිනීමරුවෙකුත් පාර්ලිමේන්තු එනව නේද?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    නඩු කියල වැඩක් තියෙනවද බන් ලංකාවෙ? මිනීමරුවෙකුත් පාර්ලිමේන්තු එනව නේද?
    ඇයි මිනීමරුවෙක් release කරලා public executive post එකකුත් දුන්නෙ :D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැං අවුරුදු 4, 5ක් තිස්සෙ කැට හොල්ලන ජෙප්පො පේන්ඩ නැහැ තමයි :unsure:
     
    • Like
    Reactions: AcIId

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

    2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.

    2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.


    https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/

    රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..🤣🤣

    nirupama ta nam dowry ekata neda lebune. samanyen marry karama wife ge petten thama dowry denne :D
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    ඊයා දැනුම බිංදුවයි. දැන් එහෙම 2012න් පස්සේ මොන ගානට විකුනුවත් ආණ්ඩුවේ තක්සේරුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් අඩුවෙන් විකුන්නයි කියලා මුද්දර ගාස්තු අඩු නෑ.​


    තක්කඩි රාජඵුක්ඛගේ අශූචි හෝදන නූගත් මෝඩ මූසල කුලී කොමෙන්ට් තැරි දාර වහල් ගව බයි ගංකබරයොන් ගේ දැනුම් තමයි බං. ගනන් ගන්න එපා ඒක උගේ ජොබ් එක.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කෝටි 02කට
    මදි මදි
    බොහොම මදි නේද බන්
    පොහොට්ටු වේ ලොක්කෙක් කලානම්
    අඩු ගානේ කොටි 500ක 1000ක වැඩක් තමයි
    මෙහෙන්ම දාගෙන යමන්කෝ
    baby ල රොකට් අරින්න එහෙම යොදවපු
    අපේ සල්ලි ගණන් හිලවු
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තක්කඩි රාජඵුක්ඛගේ අශූචි හෝදන නූගත් මෝඩ මූසල කුලී කොමෙන්ට් තැරි දාර වහල් ගව බයි ගංකබරයොන් ගේ දැනුම් තමයි බං. ගනන් ගන්න එපා ඒක උගේ ජොබ් එක.

    ලංකාවේ ඉඩමක් ගත්ත ඵකෙක්නම් දන්නවා මම කියපු දේ‍ තේරුම උඹලා වගේ හිඟන හාල් කෑලි වලට මොන ඉඩම්ද නේද..🤣🤣
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    චිචි කොහොම ද ජොබ් එකක් නැතිව රොකට් යවන්නෙ? මැදමුලන රාජපස්සලා $$&ලාට ජොබ් නැතිව ගෑනු අරන් සුපර් කාර් අරන් ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? පොඩ්ඩක් විස්තර කරපන්.
     
    • Love
    • Like
    Reactions: Cypress and ElaBaba