බදු සල්ලි වලින් හොරා කන ඵක ගැන කිව්වෙ..උඹල කියන්නෙ ඵහෙම නේ..ඉතිං ඵහෙම බලනකොට ජෙප්පොන්ට ජන්දෙ දීලත් වැඩක් නැහැනේ..
කැට හොල්ලල නම් වෙන්ට බෑ.බොරු වෙබ් සයිට් වල නැතුව එකෙකුට කියන්න කියපන් මාද්‍ය ඉස්සරහට ඇවිත් ඕක.
මුන් තොපි නම් මහ ගොන්ම කාලකන්නි බන්.
උබලගේ හාමුලා වගේ උබල ලොකුවට හම්බ කරගන්නෙත් නෑ.
එකම දේ උන් උබලව ගනන් ගන්නවා කියල පෙන්නනවා.
බොරුවට ෆිට් එකට කතා කරනවා. ඒවට රැවටිලා තොපි මේවයේ ඇවිත් පුක දෙනවා.
කාලකන්නි ජීවිත බන් ඕවා
අවුරුදු කීපෙකට කලින් අනුරට අයර්ලන්තයේ ගෙයක් තියෙනව කියල ඔය වගේම කතාවක් හැදුවා.මොහොමඩ් මුසම්මිල් ප්‍රෙස් එකක් තියලමයි ඒ මඩ ගැහුවේ.මේ තියෙන්නේ මුසම්මිල්ව එහා පැත්තෙන් තියාගෙන ඒ මඩට උත්තර දුන්න හැටි.ඔය ඉඩමත් ඒ වගේම මඩක් තමා.දැන් ඉතින් ආණ්ඩුව ගේම් ගහන්න හදන්නේ ඔය වගේ දේවල් වලින් තමා.වෙන කරන්න දෙයක් නෑනේ.
නඩු කියල වැඩක් තියෙනවද බන් ලංකාවෙ? මිනීමරුවෙකුත් පාර්ලිමේන්තු එනව නේද?ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
ඇයි මිනීමරුවෙක් release කරලා public executive post එකකුත් දුන්නෙනඩු කියල වැඩක් තියෙනවද බන් ලංකාවෙ? මිනීමරුවෙකුත් පාර්ලිමේන්තු එනව නේද?

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.
2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.
https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/
රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..![]()

ඊයා දැනුම බිංදුවයි. දැන් එහෙම 2012න් පස්සේ මොන ගානට විකුනුවත් ආණ්ඩුවේ තක්සේරුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් අඩුවෙන් විකුන්නයි කියලා මුද්දර ගාස්තු අඩු නෑ.
මදි මදිකෝටි 02කට
තක්කඩි රාජඵුක්ඛගේ අශූචි හෝදන නූගත් මෝඩ මූසල කුලී කොමෙන්ට් තැරි දාර වහල් ගව බයි ගංකබරයොන් ගේ දැනුම් තමයි බං. ගනන් ගන්න එපා ඒක උගේ ජොබ් එක.