විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

Mister TT

Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

    ඊයේ රාත‍්‍රියේ (2016.05.30) රිය අනතුරකට ලක් වූ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටි බවට පොලීසිය හෙලි කරගෙන ඇත.
    වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇත්තේ ‘කටින් මත්පැන් ගඳ වහනය වේ’ යනුවෙනි.
    රාජගිරියේ HSBC බැංකුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද මන්ත‍්‍රීවරයා අද පෙරවරුවේ පොලිස් අප මත මුදා හැර තිබේ.
    මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා තුනක් යටතේ නඩු පැවරීමටද පොලීසිය කටයුතු යොදා ඇත.
    අනතුරට ලක්වූ රථය පදවා ඇත්තේ මන්ත‍්‍රීවරයා විසිනි.
     
    • Like
    Reactions: rajitha_ks

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිල් බිදී ඇත්තේ හැප්පුනාට පසුවද? පෙරද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    විජිත හේරත් ගමන් ගත් කැබ් රථය වැලිකඩ පොලීසියේ නවතා ඇති අයුරු. මෙහි අංක තහඩු ප්‍රදර්ශනය නොවනසේ වසා දමා ඇත. විජිත හේරත් පැද්වූ රථය මාර්ගයෙන් ඉවතට පැන HSBC බැංකුව අසල ලයිට් කණුවක වැදී ඇත. මේ ඇත්තේ කැබ් රථය වැදීමෙන් හානියට පත් ලයිට් කණුවයි. බීමතින් සිටි විජිත හේරත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය උත්සාහ කලත් අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් මත පොලිස් ඇප ලබාදී නිදහස් කොට ඇත.

    13342890_1767141763521704_4740345418704894800_n.jpg

    13307296_1767141776855036_6011255330077558470_n.jpg

    13307197_1767141880188359_3397660500011664411_n.jpg

    13321614_1767141873521693_2583213405819871464_n.jpg

    13319922_1767141876855026_4980287143625585694_n.jpg

    13342941_911732068949208_3487212681198159270_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බීමතින් සිටි විජිත හේරත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය උත්සාහ කලත් අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් මත පොලිස් ඇප ලබාදී නිදහස් කොට ඇත.

    ජෙප්පෙක් ඇරෙස්ට් කරනකොට රනිල්ට ඇඩෙන්නෙ ඇයි අප්පා.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය උත්සාහ කලත් අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් මත පොලිස් ඇප ලබාදී නිදහස් කොට ඇත.

    අධිකරණයටයි පොලිසියටයි මේ ආණ්ඩුව ඇගිලිගහන්නේ නෑ කියන එක ඇත්ත නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම පාර හාරහා පැනීමත් සමග එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට සඳහා කැබ් රථය වෙනත් දිසාවකට කැපීමේදී එය දුරකථන රැහැන් කනුවක වැදීම නිසා සුළු අනතුරකට පත්ව තිබේ. එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ඉස්තානයට පොලීසය ගෙන්වාගෙන ඇත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :shocked::rolleyes::rolleyes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඉතින් මේ යහපාලනේ නේද ඕයි?වෙනස සැපද?:rofl:

    අඩුම ගානේ විජිතට නඩුවක් වත් තියෙනවනේ.රෝහිත ත්‍රී විල් කාරයෙක් යට කරලා තුවාල කරලා නඩුත් නෑ.බඩුත් නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    අඩුම ගානේ විජිතට නඩුවක් වත් තියෙනවනේ.රෝහිත ත්‍රී විල් කාරයෙක් යට කරලා තුවාල කරලා නඩුත් නෑ.බඩුත් නෑ

    ආ නඩුවක් තියෙනවද?එතකොට පාටලී?හිරුනිකා:rofl: