විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#
ඊයේ රාත‍්‍රියේ (2016.05.30) රිය අනතුරකට ලක් වූ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා එම අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටි බවට පොලීසිය හෙලි කරගෙන ඇත.
වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇත්තේ ‘කටින් මත්පැන් ගඳ වහනය වේ’ යනුවෙනි.
රාජගිරියේ HSBC බැංකුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද මන්ත‍්‍රීවරයා අද පෙරවරුවේ පොලිස් අප මත මුදා හැර තිබේ.
මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා තුනක් යටතේ නඩු පැවරීමටද පොලීසිය කටයුතු යොදා ඇත.
අනතුරට ලක්වූ රථය පදවා ඇත්තේ මන්ත‍්‍රීවරයා විසිනි.