විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
13322192_1708007532785764_3527605301164530145_n.jpg
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    http:// **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/144041/ :dull:
     
    Last edited:

    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    විජිත හේරත් ගමන් ගත් කැබ් රථය වැලිකඩ පොලීසියේ නවතා ඇති අයුරු. මෙහි අංක තහඩු ප්‍රදර්ශනය නොවනසේ වසා දමා ඇත. විජිත හේරත් පැද්වූ රථය මාර්ගයෙන් ඉවතට පැන HSBC බැංකුව අසල ලයිට් කණුවක වැදී ඇත. මේ ඇත්තේ කැබ් රථය වැදීමෙන් හානියට පත් ලයිට් කණුවයි. බීමතින් සිටි විජිත හේරත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය උත්සාහ කලත් අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් මත පොලිස් ඇප ලබාදී නිදහස් කොට ඇත.


    13342890_1767141763521704_4740345418704894800_n.jpg


    13307296_1767141776855036_6011255330077558470_n.jpg


    13307197_1767141880188359_3397660500011664411_n.jpg


    13321614_1767141873521693_2583213405819871464_n.jpg


    13319922_1767141876855026_4980287143625585694_n.jpg


    13342941_911732068949208_3487212681198159270_n.jpg


    විජිත හේරත් බීමතින්

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙවැනි අනතුරක් සාමාන්‍ය පුද්ගලයෙකු අතින් සිදුවුයේ නම් අදාල අලාභය ලං.වි.ම. ට ගෙවිය යුතු ය. මෙම අනතුරේ දී එම අලාභය ගෙවන්නේ කවු ද? එය මේ වන විට අදාළ ආයතනය සිදු වූ අලාභය තක්සේරු කර තිබේ ද? ඒ කොපමණ මුදලක් ද? ඒවා ගෙවන්නේ කාගේ මුදලින් ද? නොගෙවන්නේ නම් මෙම රියදුරාට දෙන දඬුවම කුමක් ද? මේවා ද රටට හෙළි කළ යුතු ය. පොලිස් පොතේ බීමත්ව සිටි බව ලියා තිබේනම් ඒ බව ඔප්පු කර ගැනීමට පොලිසිය කටයුතු නොකලේ මන් ද? මොකද මෙවුන් හැරෙන හැරෙන පැත්තට හෝයියා කියන ජාතියක් බව දැනගෙන අදාළ සටහන් තැබීම සිදුකලානම් වටී. දැන් එය ලියපු රාලහාමි අත්අඩංගුවට ගනියි ද දන්නෙත් නෑ. බොරුවක් ලීවා කියා එහෙමයි ජඩපාලනය බීපු ඩයල් එකක් තමයි පේන්න තියෙන්නෙත්
     

    waligamaya

    Well-known member
  • ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම පාර හාරහා පැනීමත් සමග එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට සඳහා කැබ් රථය වෙනත් දිසාවකට කැපීමේදී එය දුරකථන රැහැන් කනුවක වැදීම නිසා සුළු අනතුරකට පත්ව තිබේ. එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ඉස්තානයට පොලීසය ගෙන්වාගෙන ඇත.

    පිසුද තනියෙන් නෙවෙය්ලු හිටියේ රුසියන් කෙල්ලෙකුත් හිටියලු. හිස් වොඩ්කා බෝතල් දෙකකුත් තුබුනලු. රනිල් පොලිස්සියටම ඇවිල්ල පොලිස් ඉතානදිපතිට බැනලා ඇප අරන් එලියට ගත්තලු. පලා පැනල යන හදන කොට මිනිස්සුලු අල්ල ගත්තේ. මිනිහට හිටගන්නත් බලු බීපු මීමට :P:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිසුද තනියෙන් නෙවෙය්ලු හිටියේ රුසියන් කෙල්ලෙකුත් හිටියලු. හිස් වොඩ්කා බෝතල් දෙකකුත් තුබුනලු. රනිල් පොලිස්සියටම ඇවිල්ල පොලිස් ඉතානදිපතිට බැනලා ඇප අරන් එලියට ගත්තලු. පලා පැනල යන හදන කොට මිනිස්සුලු අල්ල ගත්තේ. මිනිහට හිටගන්නත් බලු බීපු මීමට :P:P:P

    :rofl::rofl::rofl: adala naha ne
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙවැනි අනතුරක් සාමාන්‍ය පුද්ගලයෙකු අතින් සිදුවුයේ නම් අදාල අලාභය ලං.වි.ම. ට ගෙවිය යුතු ය. මෙම අනතුරේ දී එම අලාභය ගෙවන්නේ කවු ද? එය මේ වන විට අදාළ ආයතනය සිදු වූ අලාභය තක්සේරු කර තිබේ ද? ඒ කොපමණ මුදලක් ද? ඒවා ගෙවන්නේ කාගේ මුදලින් ද? නොගෙවන්නේ නම් මෙම රියදුරාට දෙන දඬුවම කුමක් ද? මේවා ද රටට හෙළි කළ යුතු ය. පොලිස් පොතේ බීමත්ව සිටි බව ලියා තිබේනම් ඒ බව ඔප්පු කර ගැනීමට පොලිසිය කටයුතු නොකලේ මන් ද? මොකද මෙවුන් හැරෙන හැරෙන පැත්තට හෝයියා කියන ජාතියක් බව දැනගෙන අදාළ සටහන් තැබීම සිදුකලානම් වටී. දැන් එය ලියපු රාලහාමි අත්අඩංගුවට ගනියි ද දන්නෙත් නෑ. බොරුවක් ලීවා කියා එහෙමයි ජඩපාලනය බීපු ඩයල් එකක් තමයි පේන්න තියෙන්නෙත්

    Me kadila thiyenne telephone kanuwak. Wahanaya release kirimata alabaya geviya yuthu we. Samannyayen Insurance eken gewanu labe.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කට උත්තර නැති වෙන්න ගේම දීලා තියනවා මොකා වුනත් ෆොටෝ ගහපු එකා. නැත්තං මූත් ඩ්‍රයිවර් කෙනෙක් දාලා ෂේප් වෙයි පාටලී, මනූෂ කලා වගේ. දේසපාලුවො :D



    13310416_1767177380184809_5894835434329313614_n.jpg


    13346845_1767177406851473_6883332998484793557_n.jpg



    13342959_1767177446851469_7432159052769528164_n.jpg


    13332836_1767177486851465_6437192679372503754_n.jpg


    13335595_1767177506851463_3442658318380524477_n.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටෙලිෆෝන් කණුවක් නේ ද ? මේ :oo:
    ෂුවර් එකට කනුව බිල ඉදලා :yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Airbags activate වෙලා නෑනෙ ඒ කියන්නෙ එච්චර දරුණු impact එකක් වෙලා නෑ. :no:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම පාර හාරහා පැනීමත් සමග එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට සඳහා කැබ් රථය වෙනත් දිසාවකට කැපීමේදී එය දුරකථන රැහැන් කනුවක වැදීම නිසා සුළු අනතුරකට පත්ව තිබේ. එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ඉස්තානයට පොලීසය ගෙන්වාගෙන ඇත.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බීමත්ව අනාරක්‌ෂිත ලෙස කැබ්රථයක්‌ පදවාගෙන ගොස්‌ එය අනතුරට ලක්‌කර රජයේ දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ කුරේ මාවත ආසන්නයේදී ඊයේ (31 වැනිදා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

    විජිත හේරත් මහතා පදවාගෙන ආ කැබ්රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක සහ තාප්පයක ගැටී ඇත.

    බත්තරමුල්ලේ පිහිටි පක්‌ෂ කාර්යාලයේ සිට කිරුළපන පිහිටි සිය නිවස බලා යමින් සිටියදී විජිත හේරත් මහතා මෙම අනතුරට මුහුණ පා තිබේ.

    විජිත හේරත් මහතාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති අතර උඡ ඡෑ 7154 අංකය දරන කැබ් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුවී ඇත.

    මෙම සිද්ධියෙන් පසු වැලිකඩ පොලිසිය මගින් විජිත හේරත් මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පූෂර් මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවී ඇත්තේ විජිත හේරත් මහතා අනතුර සිදුවන අවස්‌ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි. හේරත් මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවේද සඳහන් කර ඇත.

    ඒ අනුව මත්පැන් පානය කිරීම, අනාරක්‌ෂිත ලෙස වාහන ධාවනය කිරිම, අනතුරක්‌ වළක්‌වා නොගැනීම, රජයේ දේපොළවලට අලාභහානි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පොලිස්‌ ඇපමත ඊයේ පෙරවරුවේ මුදාහැර ඇත.

    විජිත හේරත් මන්ත්‍රීවරයා අද (01 වැනිදා) අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

    වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

    http://www.divaina.com/2016/06/01/news05.html
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිසුද තනියෙන් නෙවෙය්ලු හිටියේ රුසියන් කෙල්ලෙකුත් හිටියලු. හිස් වොඩ්කා බෝතල් දෙකකුත් තුබුනලු. රනිල් පොලිස්සියටම ඇවිල්ල පොලිස් ඉතානදිපතිට බැනලා ඇප අරන් එලියට ගත්තලු. පලා පැනල යන හදන කොට මිනිස්සුලු අල්ල ගත්තේ. මිනිහට හිටගන්නත් බලු බීපු මීමට :P:P:P
    :Dඔය තියන්ෙන කට්ටිය ඉස්සර නිවුස් හදපු විදිය:P