විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
13339564_1759760737572671_808694520501202948_n.jpg

පට්ට යකෝ ..

අපේ හාමුදුරුවනේ ... මේවත් accident ද ... අපේ කාලේ නම් ලයිට් කණුවේ හැප්පුනාද ... ගිනිගත්ත ... ඇතුලේ ඉන්න එව්වෝ දත් කැඩිලා,ඇටකටු පොඩිවෙලා,.... හාමුදුරුවනේ ඇගේ හම බෝතල් කටුවලට කැපිල .. පිච්චිලා අළුවුණේ . හා හා හා හා

:yes::yes::yes::P:P:P:shocked::shocked::shocked::shocked:;););):sorry::sorry::sorry:
 
  • Like
Reactions: 541100

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බීමත්ව අනාරක්‌ෂිත ලෙස කැබ්රථයක්‌ පදවාගෙන ගොස්‌ එය අනතුරට ලක්‌කර රජයේ දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ කුරේ මාවත ආසන්නයේදී ඊයේ (31 වැනිදා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

    විජිත හේරත් මහතා පදවාගෙන ආ කැබ්රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක සහ තාප්පයක ගැටී ඇත.

    බත්තරමුල්ලේ පිහිටි පක්‌ෂ කාර්යාලයේ සිට කිරුළපන පිහිටි සිය නිවස බලා යමින් සිටියදී විජිත හේරත් මහතා මෙම අනතුරට මුහුණ පා තිබේ.

    විජිත හේරත් මහතාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති අතර උඡ ඡෑ 7154 අංකය දරන කැබ් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුවී ඇත.

    මෙම සිද්ධියෙන් පසු වැලිකඩ පොලිසිය මගින් විජිත හේරත් මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පූෂර් මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවී ඇත්තේ විජිත හේරත් මහතා අනතුර සිදුවන අවස්‌ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි. හේරත් මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවේද සඳහන් කර ඇත.

    ඒ අනුව මත්පැන් පානය කිරීම, අනාරක්‌ෂිත ලෙස වාහන ධාවනය කිරිම, අනතුරක්‌ වළක්‌වා නොගැනීම, රජයේ දේපොළවලට අලාභහානි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පොලිස්‌ ඇපමත ඊයේ පෙරවරුවේ මුදාහැර ඇත.

    විජිත හේරත් මන්ත්‍රීවරයා අද (01 වැනිදා) අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

    වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

    http://www.divaina.com/2016/06/01/news05.html

    bump
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    t is revealed that a son of former President Mahinda Rajapaksa had owned the vehicle involved in a car crash in Baseline Road, Narahenpita on May 01, 2014.

    The vehicle, a Ford Mustang with no number plates, was travelling at high speed before injuring a youth in a trishaw after colliding with it.

    It is said that the media was banned from reporting the incident back then.

    Soon after the accident, STF personnel had arrived at the scene and taken the car away, and social media had cited back then that this was done even before the injured youth was hospitalised.

    It was later revealed that the car was taken to a garage in Kaduwela even without taking it to a police station.

    Although it was not revealed as to why police had not seized this vehicle, it was spotted by many while being driven by the Rajapaksa sons after closing the road leading upto the Galle Face during nightfall.

    It is said that the car was also spotted during the CSN night races.

    Concealed!
    It is learnt that the car is presently concealed at a vehicle yard in Kaduwela in a tactical manner.

    According to sources, the Rajapaksas have kept their vehicles with trustworthy caretakers rather than registering them under their name. Accordingly, the 'owner' of this particular Ford Mustang is said to be registered under a company involved in bringing down vehicles from the USA before repairing and selling them.

    The owner is an Australian and the vehicle has been granted to the Rajapaksas as a gift in order to allow them to conduct their business in peace.

    It is rumoured that the businessman had even gifted the Rajapaksa family a Hummer H2 and that it was later sold to a doctor close to the Rajapaksa family for Rs. 45 million.

    Bokundara vehicle

    The issue had arisen yet again after the new government had come to power, after a Nissan GTR was discovered with changed number plates.

    It is said that this car too, was identified as a car used by the Rajapaksa sons for racing.

    Lambogini1_600px_16_01_18.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Manussayekta karadarayak nowuna eka loku deyak.. bilanam idala thiyenne aniwa daduwam denna one
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පිසුද තනියෙන් නෙවෙය්ලු හිටියේ රුසියන් කෙල්ලෙකුත් හිටියලු. හිස් වොඩ්කා බෝතල් දෙකකුත් තුබුනලු. රනිල් පොලිස්සියටම ඇවිල්ල පොලිස් ඉතානදිපතිට බැනලා ඇප අරන් එලියට ගත්තලු. පලා පැනල යන හදන කොට මිනිස්සුලු අල්ල ගත්තේ. මිනිහට හිටගන්නත් බලු බීපු මීමට :P:P:P

    t is revealed that a son of former President Mahinda Rajapaksa had owned the vehicle involved in a car crash in Baseline Road, Narahenpita on May 01, 2014.

    The vehicle, a Ford Mustang with no number plates, was travelling at high speed before injuring a youth in a trishaw after colliding with it.

    It is said that the media was banned from reporting the incident back then.

    Soon after the accident, STF personnel had arrived at the scene and taken the car away, and social media had cited back then that this was done even before the injured youth was hospitalised.

    It was later revealed that the car was taken to a garage in Kaduwela even without taking it to a police station.

    Although it was not revealed as to why police had not seized this vehicle, it was spotted by many while being driven by the Rajapaksa sons after closing the road leading upto the Galle Face during nightfall.

    It is said that the car was also spotted during the CSN night races.

    Concealed!
    It is learnt that the car is presently concealed at a vehicle yard in Kaduwela in a tactical manner.

    According to sources, the Rajapaksas have kept their vehicles with trustworthy caretakers rather than registering them under their name. Accordingly, the 'owner' of this particular Ford Mustang is said to be registered under a company involved in bringing down vehicles from the USA before repairing and selling them.

    The owner is an Australian and the vehicle has been granted to the Rajapaksas as a gift in order to allow them to conduct their business in peace.

    It is rumoured that the businessman had even gifted the Rajapaksa family a Hummer H2 and that it was later sold to a doctor close to the Rajapaksa family for Rs. 45 million.

    Bokundara vehicle

    The issue had arisen yet again after the new government had come to power, after a Nissan GTR was discovered with changed number plates.

    It is said that this car too, was identified as a car used by the Rajapaksa sons for racing.
    Lambogini1_600px_16_01_18.jpg

    unp+jvp අච්චාරුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙරේදා රාත‍්‍රියේ රාජගිරියේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් විසින් පදවනු ලැබූ කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ මන්ත‍්‍රිවරයා බීමත්ව සිටියේ යයි අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සහතික කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
    රාත‍්‍රී 01.00ට පමණ සිදු ඇති මෙම අනතුරෙන් පසු මන්ත‍්‍රිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ෂූෂර් මහත්මිය වෙත ඉදිරිප්ත කිරීමෙව් පසු මේ බව හෙලි වී ඇති බවත් එම වාර්තාවේද මේ බව සඳහන්ව ඇති බවත් පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජගිරියේ HSBC බැංකුව අසලදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් විසින් පැදවූ රථය අනතුරට ලක් වූ අවස්ථාවේ එහි සිටි අයෙකු පටිගත කරන ලද වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
    අමු කුණුකරුපයෙන් මන්ත‍්‍රීවරයාට ජනතාව බැණ වදිනු පැහැදිලිව ඇසෙන එම වීඩියෝව

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    LOL kunuharapa walinma penawa supiri bayyo tikak kiyala :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    LOL kunuharapa walinma penawa supiri bayyo tikak kiyala :P
    ලොල් සමාජ්වාදි විජිත මොකො බන් මේ බේබද්දෙක් වෙලා රෑට අවලමේ ගිහින් වාහන හප්ප ගන්නෙ ලැජ්ජ නැද්ද බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ලොල් සමාජ්වාදි විජිත මොකො බන් මේ බේබද්දෙක් වෙලා රෑට අවලමේ ගිහින් වාහන හප්ප ගන්නෙ ලැජ්ජ නැද්ද බන්.

    bona ekanam uge pudgalika deyak...
    socialist una kiyala nobi inna kiyala naha..

    biila wahane elewwanam eka weradiy :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    bona ekanam uge pudgalika deyak...
    socialist una kiyala nobi inna kiyala naha..

    biila wahane elewwanam eka weradiy :yes:
    බීල එලොල තමයි,පොලිසියෙන් බොරු කියුවත් දොස්තර බොරු ලියන් නැනෙ.ඒක නිසා විජිතය බිලා තමා ගිහින් තියෙන්නෙ.බොන එක පුද්ගලික දෙයක් තමයි ඒත් සමාජවාදීන් බොනවද???? :shocked::shocked: කොහොමද බන් මුන් කටක් ඇරල අනිත් මිනිස්සුන්ට බොන්ඩ එපා මත්පැන් තමා ප්‍රධාන ප්‍රස්නෙ දුප්පත් කමට වගේ පොර ටොක් දෙන්නෙ,තව මුන්ගෙ කටේම තියෙන එකක් තමයි බොන්ඩ දීල මිනිස්සු පෙලපාලිවලට ගේනව අම්මො පොර ටොක් ගොඩායි.ඔන්න ධනපති පක්ශ වල උන් නම් බීල පාරෙ වැටිල උන්නත් කමක් නැ,ඒත් මේ සමාජවාදී ප්‍රචාරක ලේකම් විජිත මොන විලිලැජ්ජාවක්ද බන් මේ.:lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    බීල එලොල තමයි,පොලිසියෙන් බොරු කියුවත් දොස්තර බොරු ලියන් නැනෙ.ඒක නිසා විජිතය බිලා තමා ගිහින් තියෙන්නෙ.බොන එක පුද්ගලික දෙයක් තමයි ඒත් සමාජවාදීන් බොනවද???? :shocked::shocked: කොහොමද බන් මුන් කටක් ඇරල අනිත් මිනිස්සුන්ට බොන්ඩ එපා මත්පැන් තමා ප්‍රධාන ප්‍රස්නෙ දුප්පත් කමට වගේ පොර ටොක් දෙන්නෙ,තව මුන්ගෙ කටේම තියෙන එකක් තමයි බොන්ඩ දීල මිනිස්සු පෙලපාලිවලට ගේනව අම්මො පොර ටොක් ගොඩායි.ඔන්න ධනපති පක්ශ වල උන් නම් බීල පාරෙ වැටිල උන්නත් කමක් නැ,ඒත් මේ සමාජවාදී ප්‍රචාරක ලේකම් විජිත මොන විලිලැජ්ජාවක්ද බන් මේ.:lol::lol::lol::lol:

    dan e kiyanne bila kiyala police kiyanne nadda? e kiyanne bila nane :lol:

    ubai mamai danan samajawadhaya, eka pudgalika deyak kamati ewun bonawa akamati ewun nobanawa :) samajawadhiyek wenna oni na buddhist nam eth bonna bahane, eth godak ewun bonawane.