විජේදාස බබාට ජනාධිපති නන්දසේන ටෙලිෆෝන් කරල ඉතාම අසීලාචාර විදියට බැණවැදුන කියල එයා කියනව. එයා හිතුවලු රටේ ජනාධිපති කතා කරන්නෙ එයා පෙන්නපු වැරදි ගැන කතා කරන්න කියල. ගෝටබය හොරු වට කරගෙනලු. හිතුවෙ පිරිසිඳු දේශපාලනයක් කරයි කියලලු. පවු ඩා!
මිනීමැරීමේ, පැහැරගෙන අතුරුදහන් කිරීමේ හා මිනිසුන්ට පහරදී අබ්බගාත කිරීමේ චෝදනා පැත්තකින් තිබ්බත් ගෝට හොරෙක් කියල නොදන්නවද විජේදාස?
*ආරක්‍ෂක අමත්‍යාංශයෙ ප්‍රධාන ගණන් නිලධාරියා ලෙස අත්සන් කරපු මිග් ගණුදෙනුවෙ විතරක් අතුරුදහන් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8,000යි, මේ ඩීල් එක එලිකරාම ගෝට ටීවී එකට ඇවිත් කිව්ව, මේක ආණ්ඩු දෙකක් අතර ගණුදෙණුවක්, හොරකමක් වෙන්න බැහැ කියල. මිනිහ බලයෙන් යනකොට ෆයිල් ටිකත් අතුරුදහන්:
Are We Stupid Or Doomed Or Both: https://www.colombotelegraph.com/index.php/are-we-stupid-or-doomed-or-both/
*ගොටගෙ පුතා ලංකාවෙ ඉඳන් ඇමරිකාවට ගිය ගමන් වාර හයකදි විතරන් අරන් ගිය සල්ලි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 120,000යි. කලු සල්ලි නෙමෙයිද මේව:
Exclusive: How Ranil Squashed 2015 Currency Smuggling Allegations Against Gota’s Son:
https://www.colombotelegraph.com/in...ency-smuggling-allegations-against-gotas-son/
* අම්මගෙ අප්පගෙ සොහොන හැදුවෙත් මහජන මුදලින්.
* ගෝටගෙ ආමි එකේ පුද්ගලික ලිපි ගොනුව අතුරුදහන්
* ලංකාවෙ පුරවැසිකම ගන්න දැම්ම කියන ඇප්ලිකේෂන් එක අතුරුදහන්
* අලුත් හැඳුනුම්පතක් ගන්න දැම්ම කියන ඇප්ලිකේෂන් එක අතුරුදහන්
* ලංකාවෙ පාස්පෝට් එකක් ගන්න දැම්ම කියන ඇප්ලිකේශන් එක අතුරුදහන්
*කොටින්ම කියනව නම්, ලසන්තගෙ නෝට්බුක් එකත් අතුරුදහන්, තාජුඩීන් පාරීක්‍ෂණය කරපු පොලිස් නිලධාරියෙ නෝට්බුක් එකත් අතුරුදහන්
විජේදාස බබා මේව නොදැනද මේ ගෝටව බලයට ගේන්න වැඩ කරේ? දැන් කියනව බලයට පත් උනාම රුපියල් ලක්‍ෂ පහක් උසාවියෙන් දඩ ගහපු පීබී ජයසුන්දර කියන හොරාව ජනාධිපති ලේකම කර ගත්තලු. බලයට පත්කරගත්තෙ ඊට වඩා දූෂිතයෙක් කියල බබා නොදැන හිටියද?
ඒත් විජේදාසට හොඳ වැඩේ කියන්න තරම් අමනයෙක් නෙමෙයි මම. මේ තර්ජනය හෙලා දකින්න ඕනෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මෙහෙම නම්, සාමාන්‍ය පුරවැසියන්ට ඉදිරියේදී වෙන්න තියෙන දේවල සංඥා තමා මේ!