විජේදාස බබාද ?

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    විජේදාස බබාට ජනාධිපති නන්දසේන ටෙලිෆෝන් කරල ඉතාම අසීලාචාර විදියට බැණවැදුන කියල එයා කියනව. එයා හිතුවලු රටේ ජනාධිපති කතා කරන්නෙ එයා පෙන්නපු වැරදි ගැන කතා කරන්න කියල. ගෝටබය හොරු වට කරගෙනලු. හිතුවෙ පිරිසිඳු දේශපාලනයක් කරයි කියලලු. පවු ඩා!

    මිනීමැරීමේ, පැහැරගෙන අතුරුදහන් කිරීමේ හා මිනිසුන්ට පහරදී අබ්බගාත කිරීමේ චෝදනා පැත්තකින් තිබ්බත් ගෝට හොරෙක් කියල නොදන්නවද විජේදාස?

    *ආරක්‍ෂක අමත්‍යාංශයෙ ප්‍රධාන ගණන් නිලධාරියා ලෙස අත්සන් කරපු මිග් ගණුදෙනුවෙ විතරක් අතුරුදහන් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8,000යි, මේ ඩීල් එක එලිකරාම ගෝට ටීවී එකට ඇවිත් කිව්ව, මේක ආණ්ඩු දෙකක් අතර ගණුදෙණුවක්, හොරකමක් වෙන්න බැහැ කියල. මිනිහ බලයෙන් යනකොට ෆයිල් ටිකත් අතුරුදහන්:
    Are We Stupid Or Doomed Or Both: https://www.colombotelegraph.com/index.php/are-we-stupid-or-doomed-or-both/

    *ගොටගෙ පුතා ලංකාවෙ ඉඳන් ඇමරිකාවට ගිය ගමන් වාර හයකදි විතරන් අරන් ගිය සල්ලි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 120,000යි. කලු සල්ලි නෙමෙයිද මේව:
    Exclusive: How Ranil Squashed 2015 Currency Smuggling Allegations Against Gota’s Son:
    https://www.colombotelegraph.com/in...ency-smuggling-allegations-against-gotas-son/

    * අම්මගෙ අප්පගෙ සොහොන හැදුවෙත් මහජන මුදලින්.

    * ගෝටගෙ ආමි එකේ පුද්ගලික ලිපි ගොනුව අතුරුදහන්

    * ලංකාවෙ පුරවැසිකම ගන්න දැම්ම කියන ඇප්ලිකේෂන් එක අතුරුදහන්

    * අලුත් හැඳුනුම්පතක් ගන්න දැම්ම කියන ඇප්ලිකේෂන් එක අතුරුදහන්

    * ලංකාවෙ පාස්පෝට් එකක් ගන්න දැම්ම කියන ඇප්ලිකේශන් එක අතුරුදහන්

    *කොටින්ම කියනව නම්, ලසන්තගෙ නෝට්බුක් එකත් අතුරුදහන්, තාජුඩීන් පාරීක්‍ෂණය කරපු පොලිස් නිලධාරියෙ නෝට්බුක් එකත් අතුරුදහන්

    විජේදාස බබා මේව නොදැනද මේ ගෝටව බලයට ගේන්න වැඩ කරේ? දැන් කියනව බලයට පත් උනාම රුපියල් ලක්‍ෂ පහක් උසාවියෙන් දඩ ගහපු පීබී ජයසුන්දර කියන හොරාව ජනාධිපති ලේකම කර ගත්තලු. බලයට පත්කරගත්තෙ ඊට වඩා දූෂිතයෙක් කියල බබා නොදැන හිටියද?

    ඒත් විජේදාසට හොඳ වැඩේ කියන්න තරම් අමනයෙක් නෙමෙයි මම. මේ තර්ජනය හෙලා දකින්න ඕනෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මෙහෙම නම්, සාමාන්‍ය පුරවැසියන්ට ඉදිරියේදී වෙන්න තියෙන දේවල සංඥා තමා මේ!
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඇත්ත කතාව,
    කොල් එක නතර වෙලා තියෙන්නෙ කොහොමද දන්නවද?
    දාස කිව්වලු සේනට "තමුසෙ දැන් ඕක තියනව, නැත්තං තමුසෙට හාට් වැඩිවෙයි" කියල.
     
    • Like
    Reactions: hodakolla

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    විජේදාස රාජපක්ෂ මහත්තයා දේශපාලන වශයෙන් හෝ, ප්‍රතිපත්තිමය වශයෙන් කිසිම ස්ථාවරයක් නැති, වාසි පැත්තට හෝයියා කියන ජාතියේ මනුස්සයෙක්.

    ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ දේශපාලනය ගැන දන්නේ නැති, යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමරිකාවට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙක්.

    දෙන්නාම එක වල්ලේ පොල්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Let 6.9 million people at least know whom he appointed as president and parliamentarians (such as Dr. wejedasa) . It is shame to come on media and tell they talk to president in filth. Is this the example to our youth and children of the country by MPs and President.
    Dont they have to be example to entire country. It is a shame as these are given wide publicity by media local and international.
    You get the government you deserve. not only for 6.9 million but 23 million . This shows indiscipline at the highest level , this is not the first occasion eg People cheering GR when he asked govt official to violate a government circular regarding sinharaaja forest land.
    It takes a while to understand these basic erosion of law and order ..... for some people
     
    • Like
    Reactions: aravinda86

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕව කියල වැඩක් නෑ බන් ..
    විජේදාසත් ගේම් කාරය, ගෝට ඇතුළු පරම්පරාවත් ගේම් කාරයෝ ..
    ඕකුන් එකෙක්ටවත් උඹල අපි කාල බීලද , සැප සනීප කොහොමද කියල බලන්න පුකේ අමාරුවක් නෑ. උන්ට තියෙනවා උන්ගේ නඩු බේරගන්න , තව පරම්පරා හතකට විතර සල්ලි ටිකක් හම්බ කරගන්න , ආයේ ඊළඟට කොහොම හරි බලේ ගන්න ගහන ගේම් කල්පනා කරන්න .. මතක තියාගනින් විජේදාසත් රාජපක්ෂ කෙනෙක් 😂 2010 න් පස්සේ ඔය නම ගෑවුන තැන රටට හෙනයක් :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    සෙනෙහෙවන්තයන්ගේ ගැටුමක්. දාස ට මොනවා හරි ලැබෙයි. වෙන වැඩේ නොනවතියි.

    සිංගපූරුව,ස්විස්ටර්ලන්තෙට කලු සල්ලි ගෙන්වා ගන්න පුලුවන් නම් ලංකාවට බැරි ඇයි ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඕව කියල වැඩක් නෑ බන් ..
    විජේදාසත් ගේම් කාරය, ගෝට ඇතුළු පරම්පරාවත් ගේම් කාරයෝ ..
    ඕකුන් එකෙක්ටවත් උඹල අපි කාල බීලද , සැප සනීප කොහොමද කියල බලන්න පුකේ අමාරුවක් නෑ. උන්ට තියෙනවා උන්ගේ නඩු බේරගන්න , තව පරම්පරා හතකට විතර සල්ලි ටිකක් හම්බ කරගන්න , ආයේ ඊළඟට කොහොම හරි බලේ ගන්න ගහන ගේම් කල්පනා කරන්න .. මතක තියාගනින් විජේදාසත් රාජපක්ෂ කෙනෙක් 😂 2010 න් පස්සේ ඔය නම ගෑවුන තැන රටට හෙනයක් :lol:
    2005 indan
    හැමදෙම චොර වෙන්න ගත්තා .
    රාජපක්ෂ සාපෙ රටට වැදුණු නිසා.
    එකම හොඳෙ යුද්ධෙ ඉවර කරපු එක.
    හැබැයි මෙ දකින දේවල් වල හැටියට මට හිතෙන්නෙ ෆොන්සෙකා තමා යුද්දෙ කරලා තියෙන්නෙ .
    අයියා මලො මුල් පුටු වල ඉඳන් ෆොන්සෙකා කියන විදියට ඉල්ලන දෙවල් දීලා තියෙන එක විතරයි කරලා තියෙන්නෙ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    හේ හේ මුන් ඔක්කොම යාළුවො මල්ලි හොරු අල්ලන්නේ නෑ මල්ලි
    විජේදාස පස්සේ ඉන්නේ නිස්සංක සර් ලංකාවේ අංක එකේ මුදූ මංකොල්ලකාරයා ජාත්‍යන්තර ආයුධ ජවාරන්කාරයෙක්
    අපි හිතවට වඩා මේක හෙන දරුණුවට පැතිරුණ ජාලයක් උන්ට කල නොහැක්කක් නොමැත
    දැන් ඕවගේ සාක්ෂි ඉවරයි සල්ලි සුදුකරල ආරක්ෂිතව තැන්පත් කරලත් ඉවරයි
    ඉතුරු සාක්ෂි දන්නා උන් ටිකට ඉදිරියේදී බඩු හම්බෙයි
    ඉදිරියේදී එන ආණ්ඩුවකින් ඔය හාල්මස්සෙක් දෙන්නෙක් අල්ලලා හිරේ දායි
    සිංහලුන්ගේ මුස්ලිමුන්ගේ සහ දෙමලුන්ගේ සල්ලි රටෙන් පිට මේ ජවරන්කරුවන්ගේ ගිණුම් වල උන්ගේ අනාගතය සුරක්ෂිත කරනු ඇත

    අපි පව් මල්ලි
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,997
    34,430
    113
    කුරිරු සතුටක් දැනෙනවා බං 69ලස්සේ බයියෝ ගැන. රැස්පොට් සෑර්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,811
    1
    15,105
    113
    විජේදාසගෙ කතාවයි හාමුදුරුවන් ගෙ කතාවයි මර්වින්ගෙ කතාවයි, තුනේම ගෝඨට පළු ඇරල මහින්ද උඩ තිබ්බ. ස්ක්‍රිප්ට් එක එච්චර හරි නෑ
     
    • Like
    Reactions: topkollek

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    විජේදාසයට වඩා නම් මට ගෝඨා "හොඳයි". And I fucking despise Gota.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕව කියල වැඩක් නෑ බන් ..
    විජේදාසත් ගේම් කාරය, ගෝට ඇතුළු පරම්පරාවත් ගේම් කාරයෝ ..
    ඕකුන් එකෙක්ටවත් උඹල අපි කාල බීලද , සැප සනීප කොහොමද කියල බලන්න පුකේ අමාරුවක් නෑ. උන්ට තියෙනවා උන්ගේ නඩු බේරගන්න , තව පරම්පරා හතකට විතර සල්ලි ටිකක් හම්බ කරගන්න , ආයේ ඊළඟට කොහොම හරි බලේ ගන්න ගහන ගේම් කල්පනා කරන්න .. මතක තියාගනින් විජේදාසත් රාජපක්ෂ කෙනෙක් 😂 2010 න් පස්සේ ඔය නම ගෑවුන තැන රටට හෙනයක් :lol:
    bump