විජේරාමේදී කාර් දෙක හැප්පවූ බස් රථය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    accident-wijerama

    අද (24) උදෑසන 08:45 ට පමණ හයිලෙවල් මාර්ගයේ නාවින්න සහ විජේරාමය අතර ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇත.
    මෙහිදී premio කාර් රථය මාර්ගයේ යූ ටර්න් එකක් ගැසීමට යාමේදී පිටුපසින් දකුණු මංතීරුවේ පැමිනි පෞද්ගලික බස් රථයක් මෝටර් රථයේ බඳකොටසේ ගැටීමත් සමග රථය පාලනයෙන් ගිලිහීහොස් මාර්ගයේ අනෙක් පසින් නවතා තිබූ hustler රථයක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙයි.
    ඡායාරූප මේ සමග පළවේ.
    111.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    ම්ම්ම්ම් 138 සහ හයිලෙවල් පාරෙ යන කාර් එකක්... :cool: :cool:
    මරු..

    138 හිතන්නෙ පාරේ ලේන් හතරම උන්ගෙ කියලා,
    හයිලෙවල් එකෙ යන කාර් හිතන්නෙ සියලු කඩ ඩ්‍රයිව් තෘ සහ ඕනෙම තැනකින් යු ටර්න් ගහන්න පුලුවන් කියලා... :cool::cool:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හස්ලර් එක දැක්කම නිකන් අනේ පව් පොඩි එකා වගේ සින් එකක් දැනුන කියපන්කො.
    Hustler magazine එක මතක වුණේ එහෙම නැතෙයි?
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තුරුනුවන් සරණයි "බස් එකේ තියෙන්නේ "
     
    • Like
    Reactions: NRTG

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Godak aiyala kiyanawa vehicle insurance wadak na. A salli ithuru karan 3rd party dala happunot ara ithuru karapu salli walin hadagannawa kiyala.

    Me wage welawaka kohomada athal eka. 2019 wage premio ekak, me damages wala hatiyata aniwa 3-4 millionwat yanawa repair ekata. Appata hikei thama 3rd party thibbot.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    ඇයි බං ඒ කාර් එකේ Airbags On වෙලා නැත්තේ..?
    මේ උදේ දත් මදින්නෙත් නැතුව, සරම පිටින්... ලඟට ආපු ගමං... ශීට් බෙල්ට් දාල හිටියෙ නෑ...
    බස් එකේ හෝන් එක ඇහුනෙ ශීට් බෙල්ට් එලාම් එක වගේ...
    සරම තමයි ශීට් එක උඩ තියෙන්නෙ...