නියමයි අයියේ.. දිගටම මේක කරගෙන යමු..
ජය වේවා !!
ඔව් මල්ලී තරුණ පරපුර නාම මාත්‍රයෙන් පමණක් දන්නා මේ සා විසල් සැබෑ විප්ලවීය පපුවක් තිබුණු නායකයෙක් ගැන ඇත්ත ඇති සැටියෙන් එලි කිරීම මගේ වෑයමයි...
නියමයි අයියේ.. දිගටම මේක කරගෙන යමු..
ජය වේවා !!
නියම ලිපි පෙළක් වගෙයි රොන් සහෝදරයා. ඉස්සරහට යමු.
විජේවීර ලා, උපතිස්ස ගමනායක ලා, බන්දු ලා වගේ අය හිටියා නම් අද දේශපාලනේ මීට වඩා ඉස්සරහින් තියෙන්න ඉඩ තිබුනා. එය දන්න නිසාම තමයි පුලුවන් කාලේදීම එයාලව මර්දනය කලේ. දැන් ඉතින් එවැනි නායකත්වයක් රට තුල කොහොමටවත් ගොඩනැගෙන්න ඉඩක් තියලා නැහැ වර්තමානය විසින්.
1992 දී ෂෙල්ටන් පයාගල මහතා කියපු කථාවක් මතක් වුනා. විජේවීර සහෝදරයා ස්වර්ගය පෙන්නලා නෙවෙයි මිනිස්සු නම්මගත්තේ. ඇත්ත ඇති සැටියෙන් විග්‍රහා කරලා, ඉදිරිය කරදර බව වටහා දීලායි.
නමුත් අද දේශපාලකයො මිනිස්සුන්ගෙන් ඡන්දේ ගන්නේ අසීමිතව ස්වර්ගයක් මවා දීලායි.
කෙසේ හෝ වේවා, රටට සිටිය යුතු අද්විතීය නායකයෙක් හැටියට තමයි මම පෞද්ගලීකව විජේවීරව සළකන්නේ...
තවමත් එතුමාගේ ළමයි සහා බිරිඳ මහබාගේ/වැලිසර නාවික හමුදා මූලස්ථානයේ (නා.නෞ. ගැමුණු හි ) නිවාස අඩස්සියේ පසු වෙනවා මම දන්න පරිදි. (පසුගිය වසර 3 තුල ඔවුන් මිය ගොස් නැති නම්.)
නැවතත්, ස්තූතියි ලිපි වලට.
bohoma isthuthi nodanna dewal godak kiyala dunnata ayyata pin
Ela......................................
Keep It Up Bro
ඇත්තටම වටිනා ලිපි පෙලක් මම ජ වි පේ 88 කාලයේ ඉතිහාසය විජේවීර,ගමනායකල මරපු හැටි ගැන ඉස්සර ලංකාදීපයේ ගියපු ලිපි පෙලක් කියෙවුවා
ඒකෙ හැබැයි භීෂනය ඒ විදිහටම තිබ්බේ නෑ
ඒත් හිතද්දි දුක හිතෙන කාරණය තමා විජේවීර සහෝදරයව මරපු විදිහටම අදත් ලංකාවට ඕනේ කරන වීර චරිතයක් නොමරා මරන්න හදන එක පක්ෂෙ පිහිටපු නැකතෙ වැරැද්ද එහෙමත් නැත්නම් ලංකාවේ ඉන්න අදූර දර්ශී පාලකයොන්ගේ ක්‍රියා කලාපයද කියල හිතා ගන්න අමාරුයි
අවශ්‍යම කරල තිබුනු දෙයක්. තව දිගටම ලියන්න කියල ආයාචනා කරනවා. මායාවෙන් වැසී ඇති සත්‍ය නැවතත් ඉස්මතු කිරීමට කාලයයි මේ
Real post about real leader! Also real post from real writer! good Luck Aiya..
Thanks for sharing!
අවශ්‍යම කරල තිබුනු දෙයක්. තව දිගටම ලියන්න කියල ආයාචනා කරනවා. මායාවෙන් වැසී ඇති සත්‍ය නැවතත් ඉස්මතු කිරීමට කාලයයි මේ
maxa bro.. Rep + .. digatama liyan na....

niamai sahodaraya......wijeweera sahodaraya ape mahagedara dawas 3k hitiya puthgalayek....meyage nangi thawamath tangalle poduweladasale ethamath dukkithalesa weladam karan jeewath wenawa.....ape siyage kade thamai JVP tangalle pradana karyalayathibbe thekkawaththa udapare....
digatama lianna......api oya ekka......