විටමින් E තියන night cream
මචන් අපි 35 පහු වෙද්දී හොද විටමින් E තියන night cream එකක් use කරන්ඩ ඕනලු . මේකට ගැණු පිරිමි කියලා වෙනසක් නැ . දන්නා කෙනෙක් කියපන්කො හොද cream එකක් මේකට .මචන් අපි 35 පහු වෙද්දී හොද විටමින් E තියන night cream එකක් use කරන්ඩ ඕනලු .
දැන් ඉතින් බනින්ඩ එපා cream ගාන්ඩ් උබ ගැනියක්ද කියලා