විට කෑම සම්බන්දවයි !!!

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මචන්ලා,
    පහුගිය ටිකේ ගෙදරටම කොටු වෙලා වගේ හිටපු නිසා, නිකන්ම ඉන්ඩත් බැරි නිසා පොඩි වගාවල් කීපයක් ආරම්භ කරා. වතු වැඩ කරන ගමන් කොහොම හරි විට කන්ඩත් පුරුදු උනා. දැන් දත් ටිකත් චාටර්, හිනා වෙන්ඩවත් බෑ. එහෙම කියල මේ මගුල නවත්තන්ඩත් බෑ. මොකද කරන්නේ මචන්ලා? කෑල්ලක්වත් හම්බෙන්ඩ යන්ඩ විදියක් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'එහෙම කියල මේ මගුල නවත්තන්ඩත් බෑ' ???

    ලන්කාවෙ බහුලම පිලිකා 3නෙන් 1ක් මුක පිලිකාව. හේතුව බුලත් විට සැපීම සහ දුම් පානය.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Tooth paste mix with

    Aurwedic tooth powder (මූනමල් පොතු කුඩු)

    Eno

    Charcoal

    Pls don't use much හුණු, දුම්කොල
     
    • Like
    Reactions: sherek

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    Vita kanna epa bn pissuda nkn pilika itapasse
    අපේ තාත්ත මාර විට කෑමක් කන්නෙ බං. මුළු දවසෙම කටේ විට, පිලිකා හැදෙනවනං පිලිකා 10ක් හැදිල මැරෙන්ඩ කල් දැං...
    මොන අසනීපයක්වත් නෑ බං..
     
    • Like
    Reactions: stasia

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අපේ තාත්ත මාර විට කෑමක් කන්නෙ බං. මුළු දවසෙම කටේ විට, පිලිකා හැදෙනවනං පිලිකා 10ක් හැදිල මැරෙන්ඩ කල් දැං...
    මොන අසනීපයක්වත් නෑ බං..
    අපෙත් එහෙමයි මචන්. දැන් 70 ටත් ලගයි. තාම දත් හයියයි මටත් වැඩිය
     
    • Love
    Reactions: AnuradhaRa

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Hunu dunkola 200%k nawaththanna
    dunkola walin thamai kata vinasa wenne

    issara hamadeetama bulath issara karagaththe
    Aaubooo weewaa kiyala

    suddo kalee eekata hunui dunkolai ekathu karala eeka pilikaawak karapu eka
    eekarala
    un bulath eheta gennagannawa

    betel oil
    ebay, ali, amazon wala bulath thel eke pirce eka check karala balanna
    nikam inna gaman kalpana karala balanna kauda yako mechchara ganan deela
    bulath thel bindu 5k 6k ganne mokatada kiyala

    mama den auruddak vithara indan bulath kanna patan gaththe
    hunu dunkola kittu karanne wath ne
    oya kiyana vidiyata kate kahata nam bendila ne
    (hemadama reta dath madinawa)


     
    • Like
    Reactions: reddeckuka

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    mama wita kanawa idala hitala

    witak kana gaman dumak danakota podi lal ekak tiyenawa

    natuwa kanne na masa 6ta 1 parak wage karanawa


    පිළිකා හැදෙන එකාට කොහොමත් හැදෙනව බන්..
    මාස හයකට එක විටක් කාල සිගරට් එකක් ගැහුවත් හැදෙනවනම් හැදෙනවා, මුලු ජීවිත කාලෙම සිගරට් බිබී විට කකා ඉදියත් හැදෙන්නෙ නැත්නම් හැදෙන්නෙ නෑමයි :baffled:
    උදාහරණ උඩත් කීපයක් තියෙන්නෙ කමෙන්ට් කරල.

    Everything depends on karma:yes:. Karma is bitch:baffled::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    bokak danna set unhama dumkola tikak abarala tiyagannava .niyameta boka yanava.dawasa 1 parai.nawaththa ganna ba purudu wela