විඩියො එකක් හදන්න පුලුවන් software එකක් (help)
you tube එකට මියුසික් විඩියො එකක් අප්ලොඩ් කරන්න දෙන්න පුලුවන්ද මචන්,windows movie maker එක නම් එපා,එකට පොටො ඈඩ් කරලා සවුන්ඩ් ට්රෑක් එක දාපුවාම සවුන්ඩ් එක පෑහෑදිලි නෑතිවෙනවා,windows xp වලටයි ඔනා