විද්‍යාවයි බයිබලයයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කතාව මං කියන්න හිටියෙ මුලින්ම මේ කතාව පෝස්ට් කරපු එකා රිප්ලයි කරනකම්. ඌ දැන්ම එන්නෙ නෑ වගේ මට බලන් ඉන්නත් බෑ වෙන වැඩ තියෙනවා.

    ඔය 'විශ්වය පැතලියි' කියන සංකල්පය ගොඩක් අය වරද්දගන්න දෙයක්. මෙතන 'පැතලියි' කියලා කියන්නෙ අපි කොලයක් පැතලියි කියන අදහසෙන් නෙමෙයි. මාන දෙකක් පවතිනවා කියන අදහසෙන් නෙමෙයි.

    මේ කතා කරන්නෙ අවකාශයම පැතලිද නැද්ද කියන එක. යුක්ලිඩියානු ජ්‍යාමිතියෙ පැතලි තලයක සත්‍ය වෙන සංකල්ප අවකාශයේදි සත්‍ය වෙනවාද කියන එක.

    උදාහරණයක් හැටියට සමාන්තර ආලෝක කදම්බ දෙකක් අවකාශය ඔස්සේ ගමන් කරද්දි එකට හම්බවෙනවාද වගේ දෙයක්.

    මෙතන පැටලෙන්නෙ මේ 'වස්තුවක' මාන ගැන නෙමෙයි කතා කරන්නෙ. 'හිස් අවකාශය' 'පැතලි' ද නැද්ද කියන එක ගැන. මේ කතා කරන්නෙ හිස් අවකාශයේ හැඩයක් ගැන.

    ඕක දිහා නොදැනුවත් අය ඕක දිහා බලලා ප්‍රාථමික වැරදි නිගමන වලට එළඹෙන එක නම් අවසානාවන්තයි.

    අමුඩයකින් වසාගත හැකි සරල නිරුවතක් වැසීමට රෙදි ෆැක්ට්‍රියක් භාවිතාකල අවස්තාවක්
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    තර්ක කරනවානම් ඒ විදියට කරන්න ඕනේ එකේ වැරද්දක් නෑ මේවා හරිද

    උබේ ජිවිතේ උබ සිල්වත්ද අනුන්ගේ ආගම් හරි වැරදි හොයන්නේ
    අනිත් එක ආගමක් හරි වැරදි හොයලා එක වෙනස් කරන්න බෑ
    මේ ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 80% වැඩිය අදහන ආගමක් ඒ දේ
    ඔයාට වෙනස් කරන්න බෑ... ඒ නිසා තේරුමක් ඇති වැඩක් කරන්න මේ කාලය අරගෙන

    මම ආගම වෙනස් කරන්න යනව කිව්වෙ කවුද? පූර්ව නිගමන වලට එලබෙන්න එපා.

    මම මෙතන කරලා තියෙන්නෙ විද්‍යාත්මකව වැරදියට කියපු දෙයක් පෙන්නලා දීලා තියෙන එක.

    මම මගේ ජීවිතේ මිනී මරන්නෙක් උනත් බොරු තර්ක ඇත්ත වෙන්නෙ නෑ.

    මගේ අදහස කාටවත් අපහාස නොකර කියපු එකේ ඇති වැරද්ද මොකද්ද?
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    රත්තරං;12502092 said:
    අමුඩයකින් වසාගත හැකි සරල නිරුවතක් වැසීමට රෙදි ෆැක්ට්‍රියක් භාවිතාකල අවස්තාවක්
    මටත් උබට කියන්න තියෙන්නේ
    ඕක දිහා නොදැනුවත් අය ඕක දිහා බලලා ප්‍රාථමික වැරදි නිගමන වලට එළඹෙන එක නම් අවසානාවන්තයි

    තමුසෙ මහ පිස්සෙක් නෙ ඕයි

    උඹට තේරෙන්නෙ නැද්ද මම මේ ලෝකය පැතලියි කියපු එකා කියපු එක බොරු කියල ඔප්පු කරන්නයි මේක ලියල තියෙන්නෙ කියලා?

    'විශ්වය පැතලියි' කියන එකේ සැබෑ තේරුම කොළයක් පැතලියි කියන එකේ තේරුම (මුලින් පෝස්ට් කරපු කෙනා කිව්ව වගේ) නෙමෙයි කියලා මම කියලා තියෙන්නෙ. හරියට කියවල බලපන්
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    රත්තරං;12502061 said:
    මෙතන කොහෙද බුද්දාගමක් ගැන දාලා තියෙන්නේ?? අපි මේ කතාකරන්නේ 5 වසරේ (විකාර දෙයියෙක් දාලා බ්‍රෙන් වොශ් නොකරපු ) ලමයෙක්ටත් තේරෙන මාතෘකාවක්

    බුද්දිමත් උත්තරයක් දීපන්.. හෙලුව වහගන්න බැරිද? ඔය මරන බය කරලා තනතුරු දීලා සුද්දා උබලගේ ඔලුවට දාපු විශ්බීජ අයින් කරගනින් බන්.. මේ 21 වෙනි සියවස..... දේවරාජ්ජයට න්‍යශ්ටික බෝම්බ දාලා ගොඩක් කල්. දෑන් බටහිරත් ඔය විකාර මනස්ගාත අතාරිනවා.. ඒත් උබලා තාමත්......... ශික්

    තමුසේ මහා පිස්සෙක් ඔයි
    මම බුද්දාගමේ
    වෙන ආගමකට ගරහන්න එපා කිව්වම උ ඒ ආගමේ කියලා තරම් හිතන උබ තමයි තාම
    දන ගන්නේ
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    රත්තරං;12500469 said:
    තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
    කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
    ලැජ්ජාවේ බෑ..

    ela elA
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා


    source ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රත්තරං;12500811 said:
    විශ්වයයි පෘතුවියයි කියන්නේ කතා දෙකක්.. එහෙම පිලිගන්නේ කොහොමද? උබ අහන්නේ හරියට බල්ලාට කකුල් හතරක් තියෙනවා කියලා ඔප්පු කලොත් වතුර පැනිරහයි කියලා පිලිගන්නවද වගේ කතාවක්නේ බන්? පෘතුවිය ගැන කතා කරපන්

    දෙයියා ලෝකේ මෑව්වා කියනවා වගේ ගොන් කතාවක්නේ උබ කියන්නේ??
    මොකක්ද බන් ඒ අහපු ගොන් ප්‍රශ්නේ??

    :lol::lol::lol::lol:තිතට තියනව.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දෙවියො කියල්ල හැතිකරයක් මේ ලොකෙ නෑ..
    සත්තු (+මිනිස්සු ),ස්වබාවධර්මය හැර අපට නොපෙනෙන බලවේග කිසිදෙයක් නෑ.
    ලොකය පැතලී කියල කෞරු හරි ඔප්පු කරන්න යනවනම්,
    ඒ යකාට අනුකම්පා කරපන්. :sorry: :sorry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lol.jpg
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හා, එතකොට හරිද අනේ මේ පු* දෙන්නැතුව පල මට මේ ජාතියේ පොන්න හරක් පෙන්නන්න බෑ:frown:
    අනේ මන්ද බන් පොඩ්ඩක් විතර හිනත් ගියා
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පොළොව පැතලිය් කියලා පිලිගන්නවද ? විශ්වයේ ජ්යාමිතික හැඩය කොලයක් වගේ පැතලිය් කියලා ඔප්පු කලොත් ?

    :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුන්ගේ හෙළුව පෙන්වන එකත් අපහාසයක් තමයි එක අතකින් ලොල්
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0

    1.1. ද්විමාන තලීය වස්තුවකට "සරල" උදාහරනයක්? ( සරල = මොකද අපි කතා කරන්නේ ලෝකය පැතලිද ගෝලාකරද වගේ සරල දෙයක් ගැන., උබලයි නබියගේ විලිවසන්න සන්කිර්න කරගත්තේ )
    1.2. දැන් කියපන් ද්විමාන තලීය මාන පද්දතියක් "තුල-in" ජාමිතික භව්තික වස්තුවක් පැවතිමට එකම එක උදාහරනයක්?


    මුලින්ම ද්වීමාන පද්දතියක් කොයි විදියේ එකක්ද කියල කියන්නේ මුලින්ම තේරුම් ගත්තොත් හොඳයි.



    IN-තුල කියන්නේ ඒ පද්දතියේ අඩංගු වස්තු. මෙතන නබි කෙනෙක් ඇද ගන්න ඕන නෑ . මෙතන සරල තර්කයක් යන්නේ .




     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මෙතන නබිගේ කතාවක් න . මම අහන්නේ විශ්වය පැතලියි කියලා පෙන්නුවොත් පොලොව පැතලියි කියලා පිලිගන්නවද ?
    ඔව් හෝ නෑ

    අනේ ගොබ්බයො.. තව මොනා ඔප්පු කරන්නද? නිකන් චාටර් පුකේ පොලිෂ් නොගා හිටපන්..:lol:
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    "source" eka dapan balanna....

    Recent measurements (c. 2001) by a number of ground-based and balloon-based experiments, including MAT/TOCO, Boomerang, Maxima, and DASI, have shown that the brightest spots are about 1 degree across. Thus the universe was known to be flat to within about 15% accuracy prior to the WMAP results. WMAP has confirmed this result with very high accuracy and precision. We now know that the universe is flat with only a 0.5% margin of error. This suggests that the Universe is infinite in extent; however, since the Universe has a finite age, we can only observe a finite volume of the Universe. All we can truly conclude is that the Universe is much larger than the volume we can directly observe.

    http://map.gsfc.nasa.gov/universe/uni_shape.html
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    උබ හිතන්නේ අපි 3D glass දාගෙන ඉන්නවා කියලද?.. මෝඩය...:frown:
    මේකට සමාන මතයක් තමයි The Grand Illusion කියන්නේ පොඩ්ඩක් හොයල බැලුවනම් උඹේ සැකය නැතිවෙයි
     
    • Like
    Reactions: Sachinth

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Recent measurements (c. 2001) by a number of ground-based and balloon-based experiments, including MAT/TOCO, Boomerang, Maxima, and DASI, have shown that the brightest spots are about 1 degree across. Thus the universe was known to be flat to within about 15% accuracy prior to the WMAP results. WMAP has confirmed this result with very high accuracy and precision. We now know that the universe is flat with only a 0.5% margin of error. This suggests that the Universe is infinite in extent; however, since the Universe has a finite age, we can only observe a finite volume of the Universe. All we can truly conclude is that the Universe is much larger than the volume we can directly observe.

    http://map.gsfc.nasa.gov/universe/uni_shape.html

    hondai dan kiyapan balanna oka Islam agamath ekak tally wena hati?