විදින්නද එපාද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මමත් ඔනි මගුලක් කියලා ගැහුවා වැක්සින් එක, කොරොනා හදුනොත් ඉට හපන් විදවන්න වෙනවා. ගැහුවේ Pfizer වැක්සින් එක.
    Pfizer dose 2ම ගහගත්තද?මට 2 dose ඵක ගැහුවහම පට්ට අමාරු වුනා.අැඟට කිසිම පණක් නෑ සතියක් විතර යනකන්..පැනඩෝල් ගහ ගහ හිටියේ.මළ කරුමයක් මේ ලෙඩේ නම්..නැත්නම් ඕව ගහගන්න ඕන නැහැනේ නිකන් බොරුවට.
     
    • Like
    Reactions: jeewan tk

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ape paththe ekek hena talk dunna mul February wala wage owa gahaganna one na kiyala. Ethakota lokuwata Covid thibbe na. Gahuweth Astra Zeneca. Awurudu pokuren passe tak gala u gihin Sinopharm gahagaththa.
     
    • Like
    Reactions: jeewan tk

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Pfizer dose 2ම ගහගත්තද?මට 2 dose ඵක ගැහුවහම පට්ට අමාරු වුනා.අැඟට කිසිම පණක් නෑ සතියක් විතර යනකන්..පැනඩෝල් ගහ ගහ හිටියේ.මළ කරුමයක් මේ ලෙඩේ නම්..නැත්නම් ඕව ගහගන්න ඕන නැහැනේ නිකන් බොරුවට.
    2 තව සති 2න්, බඩු ගහද්දිම කියුවා. 2 අමාරු වෙනවා කියලා. AstraZeneca ඔකේ අනිත් පැත්ත. 1st එක පට්ට අමාරු වෙනවා.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..

    අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
    විදගනින්
     
    • Like
    Reactions: jeewan tk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..

    අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
    මෝඩයෙක් වෙන්නැතුව විදගනින් යකෝ.

    හැදිලා විදවලා ලොන්ග් ටම් කම්ප්ලිකේෂන් වලින් විදවන්ද ආසද?

    අම්මා කැමති නැති එක අදාල කරගන්න එපා.. වැරදි දෙයක් නෙවෙයි කරන්නේ. ජිවිතේ උබේ. සතුටින් ඉන්නෙත් විදවන්නේත් උබයි.
    ආං ඒක මතක තියාගනින්.
     
    • Like
    Reactions: jeewan tk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    මෝඩ ගොනෙක ්වෙන්න එපා
    අද මම දෙවැනි වැක්සින් එකත් ගහ ග්තතා
     
    • Like
    Reactions: jeewan tk

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    godak wayasaka minissu oya beheth gahapu kama kaddi, ayurweda beheth boddi mewa hadanne kohomada kiyala balanne nathuwa use karanawa...mecchara loku minisu ganakata gahana vaccine ekak gaha ganna baye dagalanawa...oya api bona beheth walin 90% inne india walin..ewa boddi brand eka wath balanne naa..ane manda
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොරානා හැදිලා මැරිච්ච ගානට වඩා වැක්සින් එක අරගෙන මැරිච්ච ගාන වැඩියි කියලා උබට හිතෙනවා නම් විදින්න එපා
     
    • Like
    Reactions: jeewan tk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    So what? They did this already in the UAE because for some there wasn't enough antibody response after TWO Sinopharm vaccines.
    no i mean they did it after 6 months from the second dose.what happen if we get within a month after second shot
     
    • Like
    Reactions: jeewan tk

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.

    ආව චාන්ස් එකෙන් විදගනින්.

    (y)
     
    • Like
    Reactions: jeewan tk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කොරොන හැදුනොත් ඊට එහා බන්.
    ඕක රටවල් ගානක එවුන් ගහනව

    තේරුම් කරල දීපන්
     
    • Like
    Reactions: jeewan tk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    2 තව සති 2න්, බඩු ගහද්දිම කියුවා. 2 අමාරු වෙනවා කියලා. AstraZeneca ඔකේ අනිත් පැත්ත. 1st එක පට්ට අමාරු වෙනවා.
    සයිනොපාර්ම් එකට මොකද දෙකද අමාරු වෙන්නෙ.
     
    • Like
    Reactions: jeewan tk

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    no i mean they did it after 6 months from the second dose.what happen if we get within a month after second shot
    Nothing will happen to you. But vaccines are not supposedly taken like Vitamin shots. I have written before how our immune system works, antibody formation and the long term T-cell response. Just take the two as advised.. and wait. The process isn't finished yet. :(
     
    • Like
    Reactions: jeewan tk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    සයිනොපාර්ම් එකට මොකද දෙකද අමාරු වෙන්නෙ.
    matanan injection gahapu side eke chest muscle ridenna gatta patta widiyata,husma gannath amaru una pain eka hinda eda dawase

    Nothing will happen to you. But vaccines are not supposedly taken like Vitamin shots. I have written before how our immune system works, antibody formation and the long term T-cell response. Just take the two as advised.. and wait. The process isn't finished yet. :(
    according to your knowledge what will happen?will antibodies get reduced if you take it like vitamin shots?
    ------ Post added on Jun 9, 2021 at 3:32 PM