Pfizer dose 2ම ගහගත්තද?මට 2 dose ඵක ගැහුවහම පට්ට අමාරු වුනා.අැඟට කිසිම පණක් නෑ සතියක් විතර යනකන්..පැනඩෝල් ගහ ගහ හිටියේ.මළ කරුමයක් මේ ලෙඩේ නම්..නැත්නම් ඕව ගහගන්න ඕන නැහැනේ නිකන් බොරුවට.මමත් ඔනි මගුලක් කියලා ගැහුවා වැක්සින් එක, කොරොනා හදුනොත් ඉට හපන් විදවන්න වෙනවා. ගැහුවේ Pfizer වැක්සින් එක.
2 තව සති 2න්, බඩු ගහද්දිම කියුවා. 2 අමාරු වෙනවා කියලා. AstraZeneca ඔකේ අනිත් පැත්ත. 1st එක පට්ට අමාරු වෙනවා.Pfizer dose 2ම ගහගත්තද?මට 2 dose ඵක ගැහුවහම පට්ට අමාරු වුනා.අැඟට කිසිම පණක් නෑ සතියක් විතර යනකන්..පැනඩෝල් ගහ ගහ හිටියේ.මළ කරුමයක් මේ ලෙඩේ නම්..නැත්නම් ඕව ගහගන්න ඕන නැහැනේ නිකන් බොරුවට.
විදගනින්හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..
අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
මෝඩයෙක් වෙන්නැතුව විදගනින් යකෝ.හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..
අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
So what? They did this already in the UAE because for some there wasn't enough antibody response after TWO Sinopharm vaccines.Sinopharm 3k widagattaoth mokada bn wenne.mata hena asawak awa injection gahaganna.
no i mean they did it after 6 months from the second dose.what happen if we get within a month after second shotSo what? They did this already in the UAE because for some there wasn't enough antibody response after TWO Sinopharm vaccines.
ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.
ආව චාන්ස් එකෙන් විදගනින්.
සයිනොපාර්ම් එකට මොකද දෙකද අමාරු වෙන්නෙ.2 තව සති 2න්, බඩු ගහද්දිම කියුවා. 2 අමාරු වෙනවා කියලා. AstraZeneca ඔකේ අනිත් පැත්ත. 1st එක පට්ට අමාරු වෙනවා.
Nothing will happen to you. But vaccines are not supposedly taken like Vitamin shots. I have written before how our immune system works, antibody formation and the long term T-cell response. Just take the two as advised.. and wait. The process isn't finished yet.no i mean they did it after 6 months from the second dose.what happen if we get within a month after second shot

matanan injection gahapu side eke chest muscle ridenna gatta patta widiyata,husma gannath amaru una pain eka hinda eda dawaseසයිනොපාර්ම් එකට මොකද දෙකද අමාරු වෙන්නෙ.
according to your knowledge what will happen?will antibodies get reduced if you take it like vitamin shots?Nothing will happen to you. But vaccines are not supposedly taken like Vitamin shots. I have written before how our immune system works, antibody formation and the long term T-cell response. Just take the two as advised.. and wait. The process isn't finished yet.![]()